මට දැනගන්න ඕන : මිනිහෙක් ටැටූ එකක් ගැහුවම, ගෑණු ළමයෙක් කොටට ඇන්දම ඒක දැකලා ලෝකෙ තියන ලොකුම වැරැදි වලින් එකක් කරාවගේ දඟලන්නෙත් මේ පහල මධ්‍යම පන්තියේ උන්ද කියලා?
එකට පන්ති බෙදයක් නැහැ බන්.මට දැනගන්න ඕන : මිනිහෙක් ටැටූ එකක් ගැහුවම, ගෑණු ළමයෙක් කොටට ඇන්දම ඒක දැකලා ලෝකෙ තියන ලොකුම වැරැදි වලින් එකක් කරාවගේ දඟලන්නෙත් මේ පහල මධ්‍යම පන්තියේ උන්ද කියලා?
අපි මේ කතා කරන්නෙ ඉහල පන්තියට පාස් වෙන්නෙ කොහොමද කියන එක.Anik unge piliganima ganna mokak hari karanawa nan ethanama waraddak thiyenawa. Hari haman porak nan, hinamanayak naththan, anik un mokak hithuwath thamange wade karagannawa...
අපි මේ කතා කරන්නෙ ඉහල පන්තියට පාස් වෙන්නෙ කොහොමද කියන එක.
දැන් ඔය ගමේ ඉන්න සිරිපාල කෙනෙකුට කෝටි ගානක් වටින මැණිකක් හම්බ උනොත් එයා ඉහල පන්තියට ප්‍රොමෝට් වෙන්නෙ නෑ. එයා ගමේ සල්ලිකාරයෙක් විතරයි
අපි ඉන්න සමාජ වටපිටාව තෙරුම් අරන් ඒ වෙනුවෙන් වියදම් කරානම් පන්තිය පන්න ගන්න එක අසීරු කාරයක්ම නෙමෙ."එහෙත් මේ කවදා, කවදාවත් එළබෙන්නේ නැත. ඒ වෙනුවට පුටුව දිරා එය ඉවත්කළ යුතු දිනයක් උදාවෙයි."
"වාහනයක් මිළදී ගැනීමේදී තම අවශ්‍යතාවයට වඩා එහි second-hand value එක ගැන සිතීම පහල මධ්‍යම පන්තියටම ආවේණික විශේෂත්වයකි."
සුපිරිම නූලක් මචං. සෑහෙන්න දෙයක් හිතට වදිනවා. ලංකාවේ මිනිස්සු කොච්චර අසරණද? ඒත් ඇත්තටම ඒ අසරණකමමද? ලංකාවේ මිනිස්සු කොච්චර පවුද? ඒත් ඇත්තටම ඒ පවුකමද? ලංකාවේ මිනිස්සු කොච්චර ප්‍රශ්නද? ඒත් ඇත්තටම ඒ ප්‍රශ්නද?
මේක තව ටිකක් පැහදිලි කරන්න පුලුවන්ද?අපි ඉන්න සමාජ වටපිටාව තෙරුම් අරන් ඒ වෙනුවෙන් වියදම් කරානම් පන්තිය පන්න ගන්න එක අසීරු කාරයක්ම නෙමෙ.
පෞද්ගලිකව මන් අකමැතිම දෙයක් තමා ණය වෙන එක.
Hondemai hamusamahara adu kule parayo nama wenas karanawa class eka hada ganna
Unta therenne na name nemei class eka thiyenne kiyala...
Eka eka parata wenas karanta bari hethu godak thiyenawa...
un haduna widiha, yaluwo, family background etc etc...
Salli tikak hoyagena, Nama wenas karama class eka ennne na miniho
Kochchara try kalath kapena eka kapenawa... set une nathi unama eka podi wadakin kapenawa...
meka aththa... muslim, tamil kiyala kisima prashanyak na... Adu kule ewun thamai owata maraganne...
so thopi nathi class ekak hadaganta mahansi wenne nathuwa oya widiyatama hitapiyawu.

මෙහෙමනෙ , තමන්ගෙ වපසරිය හඳුනාගන්න ඔනි. අවශ්‍යතා මොනවද උවමනා මොනවාද කියන එක ? ඊට පස්සෙ තමන්ගෙ ආදායමට සරිලා විදියට ජීවත් වෙන්න ඔනි .හැබැයි නිකන් ඉන්න බැහ එහෙම ඉඳලා. තව ආදායම් මාර්ග හදාගන්න ඔනි.@BruceWayne92
මේක තව ටිකක් පැහදිලි කරන්න පුලුවන්ද?
පන්තිය වෙනුවෙන් වියදම් කරනව කියන්නෙ කොහොමද?
අනිත් එක ණය කියන්නෙ පුද්ගල ණයද?
බැංකු ණය , උකස් ණය නම් ඔය ලොකුය කියන අයටත් සාමාන්‍ය අයට වඩ තියනවනෙ
ගම් වල එහෙම, කොළබ ජොබ් ආපු උන් ණය වෙලා වෙඩිං ගන්නවා. උපදෙස් දුන්නත් වැඩක් නෑ.මෙහෙමනෙ , තමන්ගෙ වපසරිය හඳුනාගන්න ඔනි. අවශ්‍යතා මොනවද උවමනා මොනවාද කියන එක ? ඊට පස්සෙ තමන්ගෙ ආදායමට සරිලා විදියට ජීවත් වෙන්න ඔනි .හැබැයි නිකන් ඉන්න බැහ එහෙම ඉඳලා. තව ආදායම් මාර්ග හදාගන්න ඔනි.
මේ එක්කම තමන්ගෙ සමාජ ආශ්‍රය හිතන පතන විදිය වෙනස් කරගන්න වෙනවා.
මොකද සල්ලි විතරක් ගොඩ ගැහැව්වා කියලා ක්ලාස් එක තීරණ ය වෙන්නෙ නැහැ.
ආශ්‍රය කරද්දි තමන්ට වැඩිය දැනුමෙන් තත්වෙන් උසස් මිනිස්සුන්ව ආශ්‍රයට යන්න ඔනි.
තමන්ට රජා වෙන්න කියලා හිතාගෙන තමන්ට පහල මිනිස්සුන්ව ආශ්‍රය කරොත් තෙරුමක් නැහැ. උන් උඹව පොර කරාවි එත් උන් බලනවා උන්ගෙ තත්වෙට උඹව දාගන්න සහ ඒ තත්වෙන් උඹව මනින්න.
ණය වෙන එක මෙහෙමයි ව්‍යාපාරික ණයක් අරගෙන නම් කමක් නැහැ.
එත් ඔය ක්‍රෙඩිට් කාර්ඩ් වගෙ දෙවල් නම් එපා.
ඕකට ප්‍රධාන හෙතුව සොෂල් මීඩියාස්.ගම් වල එහෙම, කොළබ ජොබ් ආපු උන් ණය වෙලා වෙඩිං ගන්නවා. උපදෙස් දුන්නත් වැඩක් නෑ.
මට දැනෙනෙ විදිහට සල්ලි පැත්තෙන් කිව්වොත් දැනටම lower middle class පවුලක ලමයෙක් ඩොකෙක්, ඉන්ජෙක් උනොත් පොර ටික කලකින්ම upper middle එකට වැටෙනව.. මොකද පවුලෙන්ම ලොකු බූදලයක්, ඉඩම්, ගෙයක් හම්බෙන නිසා.. අනික මේ දක්වා පවුලේ අම්මගෙ තාත්තගෙ contacts ටිකත් පොරට හම්බෙනවා... හැබැයි දුපත් පවුලක ලමයෙක් ඩොකෙක්, ඉන්ජෙක් උනොත් පොර වැටෙන්නෙ lower middle class එකට.. upper එකට යන්න අමාරුයි, අර උඩ කියපු සාදක පොරට නැහැ.. ඒවටත් වියදම් කරල මුල ඉදල හදාගන්න ඕනෙ...සුපිරි නූලක් මචෝ..
සිරාවට එතකොට වැඩි හරියක් මිනිස්සු පහල මද්‍යම පන්තියෙනෙ.. මම හිතුව ඩොකාල , ලොකි ඉන්ජො එහෙම middle middle class කියල.. එතකොට කොයි වගේ අයද Upper & Middle middle Class වලට ඇඩ් වෙන්නෙ ? මොනාද මේ class වල boundaries ?
අනිවා ඔව් බන්... නිකම් බලපන් prado, benz, audi වලින් කෙල්ලෝ shopping mall බහින්නෙ කොහොමද් කියල.. උන්ට ගානක්වත් නෑ.. bf, සමහරවිට අම්ම, තාත්ත එක්කම එන්නෙ කිසි අවුලක් නෑ... අපි උනත් උන් එහෙම ඇන්දට මොකුහත් කියනවද නෑ.. හැබැයි කෙල්ලෙක් එහෙම ඇදන් බස් එකෙන් බැස්සොත් අපිටත් බැලෙන්නෙ වපරෙට...මට දැනගන්න ඕන : මිනිහෙක් ටැටූ එකක් ගැහුවම, ගෑණු ළමයෙක් කොටට ඇන්දම ඒක දැකලා ලෝකෙ තියන ලොකුම වැරැදි වලින් එකක් කරාවගේ දඟලන්නෙත් මේ පහල මධ්‍යම පන්තියේ උන්ද කියලා?
ක්ලාස් එකේ වෙනස තමා ඔය..ඕකට තව සුපිරි උදාහරණයක් තියෙනවා බැට්මෑන් ඩාර්ක් නයිට් රයිසස් ෆිල්ම් එකෙ (වීඩියො එක පහලින් )තව ඔය "පහල පන්තියෙ" ඉදන් "ඉහල පන්තියට" එන්න බැරි ප්‍රධාන හේතුව තමා වාහනයක් කියන්නෙ දෙයියෙක් නෙමෙයි යකඩ ගොඩක් කියල හිතන්න පටන් ගන්න එකාව වැරදි කාරයෙක් විදියට දකිනවා. ටීවී රිමෝට් එකේ ඉටිකොලේ ගලෝපු නැති එක අරපිරිමැස්මක් විදියට දකිනවා ! Tempered glass එක උඩින් තව glass එකක් ගහන එකා හරි කියල හිතනව.මේ mindset එකෙන් එලියට යන්න හදන එකාව වට්ටන්නෙ නැතුව හිටියනම් හරි.
ඕකට තව සුපිරි උදාහරණයක් තියෙනවා බැට්මෑන් ඩාර්ක් නයිට් රයිසස් ෆිල්ම් එකෙ (වීඩියො එක පහලින් )
එකෙ බෲස් වේන් (Bruce Wayne) බේන්ට (Bane) අයිති හිරගෙදර (හිර ගෙයක් කිව්වාට හිර වලක් ඒක )
හිර වෙලා ඉද්දි ඒ වලෙන් උඩට එන්න කඹයක් ආදාරයෙන් නගින්න හදනවා.
හැම පාරම අසාර්ථකයි .
බෲස් කොච්චර ට්‍රයි කරත් හැම පාරම අසාර්ථක වෙනවා.
බෲස් විතරක් නෙමෙ වෙන උනුත් ටයි කරනවා ඒත් අසාර්ථකයි
එත් හිර වලෙ ඉන්න ඩොක්ටර් කියනවා එක පාරක් ළමයෙක් මෙ වලෙන් උඩට නැගලා පැන එලියට පැන ගත්තා කියලා.
ඊට පස්සෙ ඒ හිර වලෙ ඇතුලෙ ඉන්න ඩොක්ටර් සහ බෲස් වේන් අතර මෙහෙම සංවාදයක් යනවා
“Doctor: 'You do not fear death. You think this makes you strong. It makes you weak.'
Bruce: 'Why?'
Doctor: 'How can you move faster then possible, fight longer then possible, without the most powerful impulse of the spirit? The fear of death.'
Bruce:'I do fear death. I fear dying in here while my city burns. And there's no one there to save it.'
Doctor: 'Then make the climb.'
Bruce: 'How?'
Doctor: 'As the child did - without the rope. Then fear will find you again.”
ඒ සංවාදයෙන් පස්සෙ බෲස් වෙන් කඹෙ නැතුව ඒ වල ඇතුලෙන් ක්ලයිම්බ් කරලා උඩට යනවා.
එකෙ අර්ථය මොකක්ද ?
අපෙ කන්ෆර්ට් සූන් එක නැති වෙනවා.අපෙ තියෙන අවහිර තා නැති වෙනවා ඒ වගෙම අවදානමකුත් තියෙනවා ඒත් ඒ අවදානම ගන්න ඔනි උඩට යන්න ඒ වගෙම හොඳ පුහුණුවකුත් ඔනි .
ඔය දෙම තමා අපෙ ජිවිතෙ අපි ෆොන් වලට ටෙම්පර්ඩ් ග්ලාසස් දාගන්නවා,
වාහන වලට කවර දානවා, පුටුවලට කවර දානවා, රටෙ නැති ආලවට්ටම් ගෙනල්ල සුද්ද පවිත්‍ර කරන්න හදනවා.
මානසිකව නිදහසක් නැහැ භාණ්ඩයක් පාවිච්චි කරන්නවත් වියදම් කරන්නවත් (නාස්ති කරන එක නෙමෙ මෙ කියන්නෙ ? )
අපි මානසිකව එකම තැන. මධ්‍යම පන්තියෙ හිර වෙලා දෝලනය වෙනවා. උඩට යාමක් නැහැ.