මෙතන තියෙන්නේ ඔයාගේ අදහසක් නේ මැක්ස්බෝයි අයියේ .. හැමෝම එහෙමද දන්නේ නැහැ , මට නං එහෙම හිතෙන්නෙත් නැහැ . අපි මේක ඒ හින්ද පැත්තකට තියල අනික් ඒවා ටිකක් බලමු.![]()
සුද්දෝ ලංකාව බෙදුව කියන එකෙන් මං වෙනම පාලන ප්‍රදේශයක් ගැන අදහස් කරේ නැහැරජුට පක්ෂපාති වෙලා හිටපු රදලයින් අතර ජාති බේදයක් ඇති කරලා , රදලයින් හරහා ඒකේ බලපෑම ජනතාවට ඇති කරපු එක නේද සුද්ද කරේ ? පසු කාලීනව දෙමල දේශපාලකයෝ , සිංහල දේශපාලකයෝ වශයෙන් දේශපාලනයට පිවිසුනෙත් ඔය යමක් කමක් ඇති බෙදා වෙන් වුනු රදල පරම්පරාවේම උදවිය.
එතනින් පටන් ගත්ත පාලන ක්රමයේ එක දිගටම අනාගත්ත නිසා තමයි මං අර ත්‍රෙඩ් එකේ කලිනුත් කිව්වා වගේ මිනිස්සු හිත ඇතුලෙන් පිරිහෙන්න පටන් අරගෙන ජේ ආර් ගේ හෙන ගෙඩිය වෙනකම්ම අවේ. එදා යූ එන් පී එක රටේ තිබ්බ සැබෑ ප්රශ්නය තේරුම් නොගත්ත එක - බෙදා වෙන් කර පාලනය කිරීම තේරුම් නොගත්ත නිසා හෝ රහ වැටුණු නිසා තමයි අපි ජාතික ප්‍රශ්නයක් වෙනකං මෙච්චර දුර ආවේ. ඒ කෙලවුණු කෙළවිල්ල නේ මේ තාම ගෙවන්නේ.
අනිවාර්යයෙන්ම ...ඒකනේ මං ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ අපි බෙදිලා ඉවරයි කියල . අපිව මේ සිස්ටම් එක විසින්ම බෙදල ඉවරයි දැන් . ආයේ එකමුතු වීමක් ඇති වෙයි කියල හිතන්න අමාරුයි . එකයි මං ත්‍රෙඩ් එකේ කියල තියන්නේ ජාතිවාදියෙක් නොවී මානවවාදියෙක් වෙලා අනික් හැමෝගෙම යහපත පතන ගමන් අනුන්ට වෛර නොකර තමන්ව ශක්තිමත් කර ගන්න කියල. මුස්ලිම් උන්ට වෛර කරයි කියල ප්‍රශ්න ව්සන්දෙන්නේ නැති බව ඔයාගේ පොස්ට් එකේම තියෙනවා. එහෙනං අපි දැන් කරන්න ඕනේ අපේ උන්ව හදා ගන්න එක
![]()

maxboy kiyana ekata ekaga venna ba
uta anuwa muslim un okkoma ekai
muslim unge hoda unuth innava, naraka unuth innava
sinhala unge hoda unuth innava ,naraka unuth innava
demalage hoda unuth innava, naraka unuth innava
apita tiyenne hoda eun set karagena hodin innai.
හොද මිනිස්සු ඉන්නවා. එත් එයාල අන්තවාදයට ව්රුද්ද නැහැ. කුරානය අවිවාදයකින් තොරව අදහනවා. මම මුස්ලිම් මිනිස්සු නරකයි කියල තියනාද ?/
Jewish ungeth inne "Torah" eka adahana namuth hoda un
Torah eka quran ekata vada hapan.
ethakota christian ungeth inne bibble eka adahana
namuth hodata inna un
godak un agama tiyegena inne demaupiyangen ena nisai.
oya ona tharam muslim homosexual unuth inne
namuth homosexuality eka quran vala thanam.
ai natte? godak un ISIS ekata viruddai
kurdi un, irqa, syria, jordan mun okkoma ISIS ekath eka maraganna
un okkoma muslim.

ගොඩක් inne kurdhish una thamayi is eke. iraq syria iran thamayi kurdish un inne thurki vitharayi is wirudda is walta godak gavenment wirudda unaata. minissu yatin kamathi. ubata eka therum ganan bari nam karanna deyak naha.
pakisthan wala poli kollo oni tharam rape wenava. minissu athin e unath ehema karana unuth godak anthavadi.
uba dakala thiaynavada kisima sanvidanayak is walata wiruddawa katha karanava.
ගොඩක් රටවල රාජ්‍යයන් විතරයි විරුද්ද මිනිසුන් නෙමයි සිරියාවේ හමුදාවට දීපු අවි වලින් 80% is වලට ගිහින් තියනවා එහෙ රජයේ හමුදා හරහා. ඔන්න ඕකයි ඇත්ත තත්වය![]()

ෂුවර් නැති නිසයි අහන්නේ, මේ උඹමද බන් ? ඇත්ත, උබ කියලා තියෙන බොහොමයක් දේවල් වලට මම එකඟ වෙනවා.ඒත්, අපිට කවදා හරි කෙළවෙනවා, මුස්ලිම් හෝ වෙනත් බටහිර ජාතියක් හරි අපේ රටට කෙළවනවා කියන එක නම් පිළිගන්න වෙනවා මචන්.ඒක ඍණාත්මක අදහසක් වෙන්න පුලුවන්, ඒත් එක තමයි ඇත්ත.එහෙම වෙන්නේ උන් කාගෙවත් තියෙන අමුතු බලයක් නිසා නෙමෙයි, උබ කියලා තියෙනවා වගේ අපේම දුර්වල බව නිසා.උන් හැමදාම පල්ලි ගිහින්, හොදට ළමයි එහෙම බෝ කරලා පරපුර වැඩිකර ගන්නවා.අපේ එවුන් ආගම බේරගන්න පී.සී.එක ඉස්සරහා කෑගැහුවට, ප්‍රායෝගිකව කරන දෙයක් තියෙනවද ? අඩුමගානේ පන්සලකට යන්නේ කීයෙන් කී දෙනාද ? ළමයි හදන්න පුලුවන්, ඒත් උන්ට කන්න දෙන්න බැහැ.මුස්ලිම් පල්ලි වලින් උන්ට උදව් කරනවා.අපේ පන්සල් වලින් එහෙම කරන්න කියනවා නෙමෙයි, අඩුමගානේ තමුන්ගේ දුප්පත් නෑයෙකුට කන්න වේලක් දෙන එවුන් ඉන්නවද අපිට ? එකෙක් වැටුනොත්, උගේ මූන බිම අතුල්ලන්න අපේම උන කීයක් බලන් ඉන්නවද ? ඉතින් එහෙව් අපිට හරියයිද ? නමට බෞද්ධ වෙලා වැඩක් නෑ, අඩුමගානේ උදේ හවා රේඩියෝ වල යන බණ ටිකවත් හරියට පිළිපදිනවා නම් මෙච්චර කෑ ගගහා, බුද්දාගම රකින්න කියලා අමුතුවෙන් දඟලන්න ඕනා නෑ.ඒකට කරන්න ඕනා මුස්ලිම් මිනිස්සු නැති කරන එක නෙමෙයි, අපේ උන් වැඩි කරන එක.අපේ උන්ට දියුණු වෙන්න උදව් කරන එක.අනික් පැත්තෙන් උදව් ගන්න එකාත් දැනගන්න ඕනා කෙළෙහි ගුණ තියන්න.අපේ උන්ට බොහොම ඉක්මනට දෙයක් අමතක වෙන එකත් ප්‍රශ්නයක්.ඒකයි මම කිව්වේ, අපිට කෙලවෙනවා කියලා.දෙයක් වෙන්න තියෙනවා නම්, කොච්චර මොනවා කලත් වැඩක් නෑ, වෙනවම තමයි.වෙන්නේ මේ විදියටම තමයි.හැබැයි ඉතිං කවුරු හරි එකෙක්, තමන්ගේ වැරැද්ද තේරුම්ගත්තු දාට නම් වෙනසක් වෙයි.ඒත් එතකොට පරක්කු වෙලා තියෙයි.
මොකද යුද්දේ නැතුව පාලුයි™ කියන වචනේ අපේ මිනිස්සු හදා ගත්තේ විහිලුවට උනත් , අපේ උන්ගේ හිත ඇතුලේ කැකෑරෙන ඇත්ත තමයි ඕක . මිනිස්සු තාමත් ඒ ත්‍රිල් එක හොයනවා . අන්න එතනයි අපිට වරදින්නේ 


සොහොන;19290708 said:
ඔව්වා මොනවාද බන් රිප්ලයි කරත් නොකරත් උබ elakiri කොල්ලෙක් කියලා දන්නවා මම![]()

ubata waradila yako muslim untai wen wenna one.. demala untai wen wenna one.. mona sinhalayada kiyanne kiyapan wen wenna one kiyal.. hambayhontai demaluntai wen wenna one.. ubala wage un hinda thamai apita kela wela thiyenne .. ubala danne ne ubalama karanne monada kiyala..

සුද්ද ලංකාව දෙකට කඩලා යන්න තමය හැදුවේ එත් එවකට දමල මිනිසුන්ට එහම ලොකු උවමනාවක් තිබ්බේ නැහැ. එකෙන් රට කැඩුනේ නැහැ. එත් එක කඩෙන තැනට ගෙනාවේ බණ්ඩාරනයකලාසුද්දන්ට වඩා ජාතිවාදය පෝෂණය කලේ සිංහල රදලයෝ කියාගත්තා තැබෑරුම් කාරයෝ. උන් ඔක්කොම සුද්දාගෙන් හම්බෙච්ච රා පර්මිට් වලට පොසත්වෙව්හ්ව්හ් උන්. අපේ මෝඩ සිංහලයෝ රදලයන්ගේ ඉදුල් කන ගමන් පාපහරකන් ගමන්. තමුන්වගේම වාහ්ෂාව වෙනස් වෙච්ච මිනිසුන් පිරිසක් සමග වයිර බැදගත්ත.
දෙමල ධෙශපෞලුවෙඔථ් කලේ එකයි.
ඕවගේ ප්රධාල ලක්ෂණය
1 උගතෙක් බරහිර අද්යාපනය ලැබූ රදලයෙක් උග්‍ර ජාතිවාදියෙක්
2 ඒවටා එකතු උන නුගත් මිනිසුන්
ආසිය්වේ හැම කෙනාම අවස්ථාව හදාගත්තේ මෙහෙමයි

සොහොන;19293589 said:
අපි බෙදිලා ඉවරයි කියල . අපිව මේ සිස්ටම් එක විසින්ම බෙදල ඉවරයි දැන් .
බෙදිලා නෙමේ මල්ලි අපේ ඔලු වලට විෂ කවලා තියෙන්නේ ඇයි ඒ
ධනේශ්වර ආණ්ඩු /ඒ කියන්නේ අපේ සල්ලි වලින් ජොලි වෙන උන් / පක්ෂ/ ඒ කියන්නේ ජොලි වෙන උන්ගෙන් මස් කටු කන්න බලන් ඉන්න උන් / දන්නවා ජාතිවාදය ඇවිසසුවාහම හැන්දෑවට පාන් රාත්තල නයට ගන්න කම්කරු මනුස්සයාත් කට වහන් ඉන්න බව
ලංකාවේ සමහරක් පක්ෂ අන්න ඒ අන්න දුප්පත් පඩ්යක් ලබන කම්කරුවන්ව අමතක කරලා
ඔහුන්ගේ අරමුණ කම්කරු පන්තිය බලයට ගෙන යාම නොවේ: සිංගල කම්කරුවන්, සිංහල ගොවීන්, සිංහල පීඩිතයින්, සිංහල ශිෂ්‍යයින් පමණක් නොව ජාතික ධනේශ්වර පන්තියේ කොටස්ද “දේශප්‍රේමීත්වයේ” පදනම මත එක කර “දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍රයක් තැනීමයි
මේ ලනු දිගටම නොකා දුප්පත් කම්කරු මුස්ලිම් /දෙමල /සිංහල මිනිසා දෙස අනුකම්පාවෙන් බලන්න ඔහුන්ගේ ප්‍රශ්න වලට සහයෝගයක් දෙන්න කවදාවත් නැත්තම් මලේ ඔයත් මානවාදියෙක් නෙමේ ඔටෝ ජාතිවාදියෙක්ම තමා රට හැදෙනකම් බලන් ඉන්න එපා තමුනුත් සහයෝගයක් දෙන්න
ඕකම තමා මාත් කියල තියෙන්නේ ඉතින් 

Niyamai machan , lesatama kiyala thiyenawa.
+7
machan meka ube idea ekakda ?

ඕකම තමා මාත් කියල තියෙන්නේ ඉතින්
පශ්චාත් නුතන යුගයේ පාලකයන්ට ලැබුණු හොඳම ආයුධය තමා ආගම. ධනේශ්වර පාලකයන්ටම කියල නිපදවපු ආයුධය තමා ආගම .. අපේ මිනිස්සු ඒවාට අහු වෙලා ඉවරයි දැන් කොහොමත්. මුළු ලෝකෙම. ද![]()
මිත්‍ර වරුනි ... යුද්ධයෙන් පසුව පැවතී මේ ඉහතින් සඳහන් කල පාලන රජය පෙරලා දමන්න ශ්‍රී ලංකාව තුල නැවතත් විප්ලවයක් ඇති වුනු බව ඔබත් මමත් හොඳටම දන්නවා , ඒ වගේම දැක්කා ...
මාගේ මේ කතාවේ එම විප්ලවයෙන් පසුව ඇතිවුණු රජය , එනම් වර්තමාන රජය ගැන සඳහන් කිරීම කාලය කා දැමීමක් වන්නේ එම රජය පිලිබඳ සඳහන් කිරීමට තාමත් කල් වැඩි නිසයි.
maxboy kiyana ekata ekaga venna ba
uta anuwa muslim un okkoma ekai
muslim unge hoda unuth innava, naraka unuth innava
sinhala unge hoda unuth innava ,naraka unuth innava
demalage hoda unuth innava, naraka unuth innava
apita tiyenne hoda eun set karagena hodin innai.
සොහොන;19293589 said:
අපි බෙදිලා ඉවරයි කියල . අපිව මේ සිස්ටම් එක විසින්ම බෙදල ඉවරයි දැන් .
බෙදිලා නෙමේ මල්ලි අපේ ඔලු වලට විෂ කවලා තියෙන්නේ ඇයි ඒ
කවද මචං බෙදලා තියෙන්නේ මේ ??
මේ සිසිටම් එක වෙනස් කරනන් ඕනි කියල පිළිගන්නවද ?/
ධනේශ්වර ආණ්ඩු /ඒ කියන්නේ අපේ සල්ලි වලින් ජොලි වෙන උන් / පක්ෂ/ ඒ කියන්නේ ජොලි වෙන උන්ගෙන් මස් කටු කන්න බලන් ඉන්න උන් / දන්නවා ජාතිවාදය ඇවිසසුවාහම හැන්දෑවට පාන් රාත්තල නයට ගන්න කම්කරු මනුස්සයාත් කට වහන් ඉන්න බව
ලංකාවේ සමහරක් පක්ෂ අන්න ඒ අන්න දුප්පත් පඩ්යක් ලබන කම්කරුවන්ව අමතක කරලා
ඔහුන්ගේ අරමුණ කම්කරු පන්තිය බලයට ගෙන යාම නොවේ: සිංගල කම්කරුවන්, සිංහල ගොවීන්, සිංහල පීඩිතයින්, සිංහල ශිෂ්‍යයින් පමණක් නොව ජාතික ධනේශ්වර පන්තියේ කොටස්ද “දේශප්‍රේමීත්වයේ” පදනම මත එක කර “දේශප්‍රේමී රාජ්‍ය යන්ත්‍රයක් තැනීමයි
ලංකාවේ ඇත්තටම වැඩ කරන මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නේ එකම පක්ෂයයි. අනිත් හැම එකක කරන්නේ අවස්තාවාදය. අනික අද යු එන පි ආණ්ඩුවේ ජනාදිපති ශිලංකා එකේ. එත් මිනිස්සු යු එන පි ශිලන්කා කියල මරාගන්නවා
මේ ලනු දිගටම නොකා දුප්පත් කම්කරු මුස්ලිම් /දෙමල /සිංහල මිනිසා දෙස අනුකම්පාවෙන් බලන්න ඔහුන්ගේ ප්‍රශ්න වලට සහයෝගයක් දෙන්න කවදාවත් නැත්තම් මලේ ඔයත් මානවාදියෙක් නෙමේ ඔටෝ ජාතිවාදියෙක්ම තමා රට හැදෙනකම් බලන් ඉන්න එපා තමුනුත් සහයෝගයක් දෙන්න