ලාංකීය_කලාකරුවන්ට

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    ලාංකීය_කලාකරුවන්ට

    ලාංකීය කලාකරුවන්ට අභාවප්‍රාප්ත විමල් කුමාර ද කොස්තා අමතක වෙලා

    wimal-kumara-de-costa.jpg

    අභාවප්‍රාප්ත වුණු ප්‍රවීන රංගන ශිල්පියෙකු වූ විමල් කුමාර ද කොස්තාගේ Wimal Kumara De Costa මරණයට කිසිම කලාකරුවෙක් මේ වන තෙක් සහභාගි වෙලා නැහැ කියලා ඔහුගේ බිරිඳ වන රේණුකා ද කොස්තා මහත්මිය පවසනවා.

    ‘මහත්මයා මියගිහින් තිබුණේ 20 වැනිදා පස්වරුවේ. එතැන් සිට ඒ බව මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා. එහෙත් 21 වැනිදා දවල් වනතුරුත් කිසිම කලාකරුවෙක් ආවේ නෑ. ඒ වුණාට එයා අප සමඟ හැමදාම සතුටින් සිටියා’ කියලයි ඇය පවසා තිබුණේ.

    රංගන ශිල්පි විමල් කුමාර ද කොස්තාගේ පුතණුවන් වන වෙනුර කවීන් කුමාර ද කොස්තා මහතා ද ඒ ගැන පැවසුවේ මේ ආකාරයෙන්…

    “තාත්තාගේ හදිසි අසනීපය ගැන ආරංචි වෙලා මම කළුබෝවිල රෝහලට ගියා. එහි බාහිර රෝගී අංශයේ ට්‍රොලියක තාත්තාගේ සිරුර සුදු රෙද්දකින් වසා තිබුණා. මම දැනගත්තා තාත්තා මිය ගිහින් කියලා. මම ඒ වෙලාවේ ඉඳලා මේ වන තුරු කළුබෝවිල මෘත ශරීරාගාරය අසල ඉන්නවා. රසිකයෝ හැරෙන්නට කිසිම කලා ශිල්පියෙක් මෙතෙන්ට ආවේ නෑ. අපේ තාත්තා කලා ශිල්පියෙක් වුණාට මුදල් හම්බ කෙළේ නෑ. මුදල් තියෙන අලුතින් නැඟී එන නළු නිළියන්ට පමණයි ප්‍රවීණ ශිල්පීන් වුවත් උදවු කරන්නේ. අපි දැන් ඉන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ලැබුණු නිවෙසකයි. එහෙත් දැන් මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඇගැයීමට ලක් කරනවා අඩුයි. ඒ ගැන නම් දැනෙනවා ලොකු වේදනාවක්.”

    පහුගිය මාස කිහිපයේදී මියගිය කළාකරුවන් වෙනුවෙන් එක් ආකාරයකටත් මෙවන් කළාකරුවන් වෙනුවෙන් තවත් ආකාරයකටත් සැලකීම සම්බන්ධයෙන් බොහෝ රසිකයින් පිරිසක් ඇත්තේ මහත් වූ සිත් වේදනාවකිනි.

    ඔන්න බන් අපේ මිනිස්සුන්ගේ හැටි:sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    ඕකෙ වැඩේ බං එකපාරට පීදෙන නළු නිලියෝ කියල හිතන උන් කැපී පේන්න පුළුවන් තැනක් නම් මළගෙවල් හොය හොය යනවා. ඒත් මේ මනුස්සය සාමාන්‍ය විදිහට ජිවත් උන නිසා කවුරුත් එන්නෙ නැහැ. ඇත්තටම බහුතරයක් කලාකරුවන් කියා ගන්න උන්ගේ show විතරයි.:angry:
     
    Nov 18, 2016
    39
    3
    0
    අමරදෙව විතරයි මෙ රටෙ එකම කලාකරුවා. අනෙක් එවුන් සොන්නපාලලා.
    අනෙ මන්දා අපෙ මින්ස්සු .:angry::angry::angry::angry::angry::angry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අමරදෙව විතරයි මෙ රටෙ එකම කලාකරුවා. අනෙක් එවුන් සොන්නපාලලා.
    අනෙ මන්දා අපෙ මින්ස්සු .:angry::angry::angry::angry::angry::angry:

    ekath amaradeva kiyana name eka hinda.Albert da koheda ne real name eka.eka tibbanan oya tikawath enne ne
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    ඕකෙ වැඩේ බං එකපාරට පීදෙන නළු නිලියෝ කියල හිතන උන් කැපී පේන්න පුළුවන් තැනක් නම් මළගෙවල් හොය හොය යනවා. ඒත් මේ මනුස්සය සාමාන්‍ය විදිහට ජිවත් උන නිසා කවුරුත් එන්නෙ නැහැ. ඇත්තටම බහුතරයක් කලාකරුවන් කියා ගන්න උන්ගේ show විතරයි.:angry:

    ඇත්තටම බහුතරයක් කලාකරුවන් කියා ගන්න උන්ගේ show විතරයි.:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ට නලුවෙක්.
    ඇර සොයිසා ෆිල්ම් එකේ එහෙම පට්ට ඇක්ටින්.
    හොද ආත්මෙක , ඉක්මනට ඉපදෙන්න ඕන මේ මනුස්සයා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    අපේ දැන් ඉන්න කලාකරුවෝ හොයන්නේ ප්‍රසිද්ධිය විතරයි. කොහෙන් හරි ටීවී චැනල් වලින් හරි ප්‍රසිද්ධ මාධ‍ය්යකින් හරි එනවා කිව්වොත්නම් කුකුලා කරේ තියාගෙන දුවයි මෝචරියට හරි. ඒ තරම් ජඩ වෙලා ඉන්නේ දැන් ඉන්න කලාකරුවෝ ..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කොස්තා මහත්තයා මිය ගියාම මළගෙදර ගියේ පැරැණි රසිකයො සහ ඔහු වටා හිටපු අලුත් පරම්පරාවේ කොල්ලො කුරුට්ටො විතරයි.. රවීන්ද්‍ර රන්දෙණිය, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ජැක්සන් ඇන්තනී වගේ අය යනව තාම දැක්කේ නෑ!

    ඒකට හේතුවත් කොස්තා මහත්තය තමා.. උන්නැහැ රගපෑමෙන් ඈත්වෙලා වැඩිකාලයක් ජීවත් වුණේ අපේ ගමේ..හන්දි ගානේ බීල වැටිල ඉන්නකොට කාටවත් උන්නැහැ ගැන නිනව්වක් තිබ්බේ නෑ.. අර දොස්තර මලයා Sanjaya ත් දවසක් පාරේ වැටිලා ඉදල දැකල මුන්නැහැව කෙලින් කොරල ගියාලු.. ඔය වගේම හිටියා ගායකයෙක් අපේ ගමේ ඇන්ටන් රුද්‍රිගු කියල…අර ‘ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්…‘‘ සින්දුව කියන්නෙ..මිනිහ සූදු කෙළලම නැතිවෙලා ගියා..

    කොස්ත මහත්තයා පස්සෙ මහින්ද ජනාධිපතිවරයාට දුක කියල නිවාස යෝජනාක්‍රමයකින් ගෙයක් ගත්තා. කලාකරුවන්ට අවසානයේ අත්වන ඉරණම ඕක තමා. ඒකයි දැන් පරම්පරාවෙ උන් හම්බකරල ව්‍යාපාරයක් වගේ දෙයක් පටන් ගන්නේ..

    කැලණියේ ‘හතාගේ‘ නාට්‍ය කණ්ඩායමත් එක්ක පටන් අරං චිත්‍රපටි වල රගපාලා මිය යනකං ඔහු හරිම සරල මනුස්සයෙක් වුණා..අලුත් පරම්පරාවට ආදරය කරා.. ෆේස්බුක් වල ඉන්න වයස 16-28 පරම්පරාව ඔහු ගැන වැඩිය නොදන්න නිසා පෝස්ට් වැටෙනව දැක්කෙ අඩුවෙන්..

    ජනතාවාදී කලාකරුවො වුණහම අවසානෙ ඔහොම තමා…
    එතුමාට නිවන් සුව පතනවා…

    (මනෝරාමගේ බුකිපිටුවෙනි )

    :(:(:(:(
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    පට්ට නලුවෙක්.
    ඇර සොයිසා ෆිල්ම් එකේ එහෙම පට්ට ඇක්ටින්.
    හොද ආත්මෙක , ඉක්මනට ඉපදෙන්න ඕන මේ මනුස්සයා.

    ow ban matat mathak wennema aru sooysa film eka
     
    :(:(:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    සිරිසේනය ගිහිල්ලා බන් ඊයේ ඌට වෙන වැඩකුත් නෑ නේ නයිට් එකත් ගහල .
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    පට්ට නලුවෙක්.
    ඇර සොයිසා ෆිල්ම් එකේ එහෙම පට්ට ඇක්ටින්.
    හොද ආත්මෙක , ඉක්මනට ඉපදෙන්න ඕන මේ මනුස්සයා.

    ස්විස්ටර්ලන්ඩ් වගේ රටක..:yes: