ලාන්කාවෙ ගෙයක් හදමු 😂

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Ath 2 ka gaawin nathara wenawa bn.
    ath deka pahalata karagena hitoyoth ne ban. eka parata lissala yaddi age barata ath deka issunoth nikata gawin lanuwata hira wenna puluwan. ath deka pahata karan hitiyath sushumnawata damage wenna puluwan.
    me thiyenne safema widiya

    OSHA_FS_RFITR-01.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,375
    113
    කෑගල්ල
    උබ ට කියන්න මම දවසක් පොඩි වැඩකට තැනකට ගියා. එක මොට්ට සොරියක්ද කොහෙද? ඔය වැඩේ යන අතරේ එතන තාප්පයක් බදින සීන් එකකුත් ගියා. එතන හිටපු ගෝලයා උදෙන්ම ගහලා. උදේ තේ බෝනවෙලාව වත් නෙමේ එතකොට. මේක අමාරුවෙන් බදාම ටික අනාලා තාච්චියට දාන් බාස් වැඩ කරන තැනට ගෙනත් දැම්මා. ඔහොම දෙවැනි එක හෝ තුන් වෙනි එක දානකොට මුට බෑලංස් නැතිව ගිහින් කෙලින්ම මුන බදාම ගොඩේ ආයේ අතක්වත් පොළවේ තියන්න හම්බ උනේ නැ.. :lol: :lol:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබ ට කියන්න මම දවසක් පොඩි වැඩකට තැනකට ගියා. එක මොට්ට සොරියක්ද කොහෙද? ඔය වැඩේ යන අතරේ එතන තාප්පයක් බදින සීන් එකකුත් ගියා. එතන හිටපු ගෝලයා උදෙන්ම ගහලා. උදේ තේ බෝනවෙලාව වත් නෙමේ එතකොට. මේක අමාරුවෙන් බදාම ටික අනාලා තාච්චියට දාන් බාස් වැඩ කරන තැනට ගෙනත් දැම්මා. ඔහොම දෙවැනි එක හෝ තුන් වෙනි එක දානකොට මුට බෑලංස් නැතිව ගිහින් කෙලින්ම මුන බදාම ගොඩේ ආයේ අතක්වත් පොළවේ තියන්න හම්බ උනේ නැ.. :lol: :lol:

    Ithin balapanko e kari ponnayange thiyena muspenthu kamata udenma bonawa. ithin okunta ya deyida ban ganna salli
     
    • Haha
    Reactions: kasun090354t

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ටයිටැනික් එකේ සීන් එකක් වගේ මම එකපාරටම දැක්කේ 😂