ලාබම finance ක්‍රමය

Isurunh

Member
May 15, 2016
4
0
0
මචන්ලා,
ස්තාවර තැන්පතු කර්නවනම් හොදම බැංකුව මොකද්ද?
ණයක් ගන්නවනම් හොදම බැංකුව මොකද්ද(බයික් එකකට ෆිනෑන්ස් දාන්න)
ඔබේ අදහස්,අත්දැකීම් ඇත්නම් එකතු කරන්න.ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මං හිතනවා