ලාබෙට ඇදුම්/factory outlet/ඇදුම් තොග

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
ලාබෙට ඇදුම්/factory outlet/ඇදුම් තොග

මචංල තොග මිලට හොද ඇදුම් ගන්න තැනක් කියනවද,ඔය වොශ් කරපුව එහෙම නෙවෙයි,ඔය බොත්තම් නැතුව,ටැග් නැතුව ගාමන්ට් වලින් රිජෙක්ට් කරපුව එහෙම ගන්න තැනක්?

පොඩි බිස්නස් එකක් කරන්න අයිඩිය එකක් තියෙනව බන් ඒකයි,දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් දෙන්න :) බිස්නස් එක ලාභද? මම ගාල්ලෙ ඉන්නෙ,මේ මම කරන හදන පලවෙනි බිස්නස් එක,අතේ 1.5 ක් වගෙ තියෙන්නෙත් බන්,ලොකු ලාභ නැතත් කමක් නෑ හොදට සේල් වෙනව නම්.. මෙහෙ ගෙනත් කුනු කොල්ලෙට දෙන්න ;) රැක් අනන් මනන් නෑ (දැනට) ගෙනාව පෙට්ටිය කැඩුව (ඇදුම් පෙට්ටිය) :lol: දුන්න.

මට උබලගෙන් උදව් ඕන....දන්න අය උදව්වක් කරන්න :)
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Meke then 2k 3k thibuna. comment tika kiyawala balanna.
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1670638

    Good luck bro...!!!!
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මචො, උබට මම මෙහෙම දෙයක් කියන්නම් මචො, ඇදුම් විතරක් කරන්න ගියොත් ඕක හරි යන්නෙ නැ, මොකද උබට හැම දාම ඔය හොද ඇදුම් හම්බ වෙන්නෙ නැ,

    ඒ නිසා මුලින් පොඩ්ඩක් ඇවිදලා contacts ටිකක් හදාගන්න, ඇදුම් විතරක් නෙමෙයි, ප්ලාස්ටික් බඩු, සෙල්ලම්බඩු, පාපිසි, මල්පෝච්චි, වගෙ ලෝකෙ නැති දේවල්, ඊට පස්සෙ ටවුන් එකේ වැඩිම මිනිස්සු එන දවස බලල එක තැනක් අල්ලගෙන බිස්න්ස් එක පටන් ගන්න, මුලදි ලාබ බලන්නෙ නැතුව ලොවෙත් නැති ගනන් වලට දෙන්න,

    එහෙම මිනිස්සු පුරුදු කරගන්න, එහෙම ලග ටවුන් දෙක තුනක සතියෙ දවස් 3 ක් විතර බහින්න තව දවස් දෙකක් බඩු හොයන්න වෙන් කරගන්න, හැම දාම ඇදුම් හරි යන්නෙ නැ අපි උනත් අද ඇදුමක් අරගෙන ආයෙ හෙටත් ගන්නෙ නැ නෙ බං,
    දාන දේ හොදම බඩු අහු උනොත් විතරක් දාන්න, නැත්නම් නොදා ඉන්න, මොකද එක දවසක් චා බඩු අහු උනොත් ආයෙ එන්නෙ නැ, දැක්කත්, එත් හොද බඩුවක් දුන්නොත් ඒ දවස මතක් කරලා තියාගෙන එනවා මිනිස්සු. .
     
    Contacts ටිකක් හදාගන්න ඕන මචං ගාමන්ට් සයිඩ් එකේම,සෙල්ලම් බඩුත් හොදයි,ඒත් දැනට අතේ තියෙන ගානත් එක්කඒ පැත්තට යන්න ටිකක් අමාරුයි,දැනට අදහස තියෙන්නෙ ටවුම කිට්ටුව පොඩි කඩ කාමරයක් අරං වීක් එන්ඩ් එකට විතරක් බඩු දාන්න....ගොඩක් ස්තුතියි මචං රිප්ලයි එකට...
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    rathmalane FG city kiyala ekek thiye eke garment eke ain karanawa thibuna redi wikunanna dala thibuna me dawas wala
     
    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    mn adurana thanaka tyenawa machan tshirts ehema...superb condition ewa...oninm calle pm ekak dapdan machan,,nugegoda tyenne...promotional karana company ekak..