රෙප් කැපුවෙ රිදිලද???
![]()
Ea thwa rep kapapallako
Rep ++++++++++++++
රෙප් කැපුවෙ රිදිලද???
![]()
Ea thwa rep kapapallako
ලංකාවෙ කැම්පස්වල ඒක දෙන්නෙ නැති හින්ද. අපේ කැම්පස් වල දෙන දේ හරියට දෙනව.

Lankawe campus wala mokada eka denne neththe?
Umbala hithan inne medicine Lankawe campus walin hoyagaththu ekak kiyalada?![]()

තමන්ගේ පාඩුවේ ඉගෙන ගන්නේ නැතුව අනුන් ඉගෙන ගන්න ඒවටත් වල කපනවා...

Dan umba super mkt ghnda kaa gahanne?
Mam gatha degree eka gena mam adambarai.mata eken hodak misak waradak wela nae.ethn umben mata recommendation ganna one nae bn mage dansala gena.oww mam dansalkarayek.and i am proud of it.
Umba AL kale fail wenna uni yanne nathi wenna balagenada?ado gns pothata daganin name eka.![]()
උඹ දන්සල්කාරයෙක් වීම ගැන ආඩම්බර වෙනවා වගේම උන්ටත් කඩ හෝ සුපර්මාකට්කාරයෝ වීම ගැන ආඩම්බර වෙන්න අයිතියක් තියනවා 


මචන් හුගක් පිටරට university වල medicine කරපු උන් ලංකාවට ආපුවම උන්ගෙ මෙලෝ දැනුමක් නැතිලු. කිසිම වැඩක් හරියට කරගන්න බෑලු. ඒ උනාට ඒවල ranking අපේ university වලට වඩා ඉහළයි. අපේ දන්සල් වල උන් හොදට ඉගනගෙන තියනව supermarket වලට වඩා.
ඔය ත්‍රෙඩ් එකේ මුල දාල තියන කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් වගේ ඒවා මොනවද
අන්න ඒ වගේ තමයි අනික් අයටත් ඒ ඒ අයගේ උපාදි සහ ඒ ආයතන ගැන ආඩම්බරයි අන්න ඒක තේරුම් ගනින්උඹ දන්සල්කාරයෙක් වීම ගැන ආඩම්බර වෙනවා වගේම උන්ටත් කඩ හෝ සුපර්මාකට්කාරයෝ වීම ගැන ආඩම්බර වෙන්න අයිතියක් තියනවා
උඹල නිකන් රඟන්නේ ලෝකේ හොඳම කැම්පස් ලංකාවේ ආණ්ඩුවේ සෙට් එක වගේ
හුගක් කිව්වේ බංග්ලාදේශයේ එහෙම ඒවා වෙන්න ඇති?![]()
ඔව් ඔව් ලෝකේ හොඳම කැම්පස් ලංකාවේ ඒවාඔය ත්‍රෙඩ් එකේ මුල දාල තියන කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් වගේ ඒවා මොනවද

Kawda bn ranguwe? Walige pagagena dagalanna epa..ko umbe super market degree eka?ekata uthara deela nane..
Mam meke kiyala thynwa igena ganna eka kohen hari igena ganna one kiyala.mokada one kollek one kellekta ekata aithyak thynawa.eth nikan gvt uni walata baninna epa saho.nolabeema dukak thamai.eth ekata huru weyan.



ලංකාවෙ උන්ට consultant කෙනෙක් වෙන්න පිටරට intern කරන්නම වෙනව. ඒකයි කියල තියෙන්නෙ.
Lankawe campus wala mokada eka denne neththe?
Umbala hithan inne medicine Lankawe campus walin hoyagaththu ekak kiyalada?![]()
බංගලාදේශ නෙම රුසියාවත් අදාලයි.හුගක් කිව්වේ බංග්ලාදේශයේ එහෙම ඒවා වෙන්න ඇති?![]()
ඔව් ඔව් ලෝකේ හොඳම කැම්පස් ලංකාවේ ඒවාඔය ත්‍රෙඩ් එකේ මුල දාල තියන කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් වගේ ඒවා මොනවද
බංගලාදේශ නෙම රුසියාවත් අදාලයි.
dansalata gyath wadak na bn hari degree ekata yanna barinam..Ubala oya dansal dansal gala hinawunata. Ubalata dansalata yanna bari una nissa ne.. Kadeta giye...yanna bari una thana garahana ewu gov ewunnta wada sakkili.. Gov unta kiyanna thiyenne ratata nugaththu bihiwenawata wada hodai un kadekin hari igena gena qualifications hada gannawanam mokakkda yako thopita thiyana kahilla...