ලාබෙට උපාධියක්...

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
ලංකාවෙ කැම්පස්වල ඒක දෙන්නෙ නැති හින්ද. අපේ කැම්පස් වල දෙන දේ හරියට දෙනව.

Lankawe campus wala mokada eka denne neththe?

Umbala hithan inne medicine Lankawe campus walin hoyagaththu ekak kiyalada? :shocked::lol:
 
Last edited:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    13164473_819326511505917_2244521170416003516_n.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Dan umba super mkt ghnda kaa gahanne?:lol:
    Mam gatha degree eka gena mam adambarai.mata eken hodak misak waradak wela nae.ethn umben mata recommendation ganna one nae bn mage dansala gena.oww mam dansalkarayek.and i am proud of it.:yes:
    Umba AL kale fail wenna uni yanne nathi wenna balagenada?ado gns pothata daganin name eka.;)

    අන්න ඒ වගේ තමයි අනික් අයටත් ඒ ඒ අයගේ උපාදි සහ ඒ ආයතන ගැන ආඩම්බරයි අන්න ඒක තේරුම් ගනින් :lol: උඹ දන්සල්කාරයෙක් වීම ගැන ආඩම්බර වෙනවා වගේම උන්ටත් කඩ හෝ සුපර්මාකට්කාරයෝ වීම ගැන ආඩම්බර වෙන්න අයිතියක් තියනවා

    උඹල නිකන් රඟන්නේ ලෝකේ හොඳම කැම්පස් ලංකාවේ ආණ්ඩුවේ සෙට් එක වගේ :rofl::rofl::rofl:

    මචන් හුගක් පිටරට university වල medicine කරපු උන් ලංකාවට ආපුවම උන්ගෙ මෙලෝ දැනුමක් නැතිලු. කිසිම වැඩක් හරියට කරගන්න බෑලු. ඒ උනාට ඒවල ranking අපේ university වලට වඩා ඉහළයි. අපේ දන්සල් වල උන් හොදට ඉගනගෙන තියනව supermarket වලට වඩා.

    හුගක් කිව්වේ බංග්ලාදේශයේ එහෙම ඒවා වෙන්න ඇති?:lol:

    ඔව් ඔව් ලෝකේ හොඳම කැම්පස් ලංකාවේ ඒවා :rofl: ඔය ත්‍රෙඩ් එකේ මුල දාල තියන කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් වගේ ඒවා මොනවද :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ayi ban saitm oya sliit/nsbm ekka daala tyenne?

    sliit / nsbm ehema ministryak yatathe ministryeth yamkisi palanayak yatathe wena ekakne. SAITM ehema nea neda?...

    Upadi kada katawa gana newei mama liuwe. pahadili kara ganeemakata
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    අන්න ඒ වගේ තමයි අනික් අයටත් ඒ ඒ අයගේ උපාදි සහ ඒ ආයතන ගැන ආඩම්බරයි අන්න ඒක තේරුම් ගනින් :lol: උඹ දන්සල්කාරයෙක් වීම ගැන ආඩම්බර වෙනවා වගේම උන්ටත් කඩ හෝ සුපර්මාකට්කාරයෝ වීම ගැන ආඩම්බර වෙන්න අයිතියක් තියනවා

    උඹල නිකන් රඟන්නේ ලෝකේ හොඳම කැම්පස් ලංකාවේ ආණ්ඩුවේ සෙට් එක වගේ :rofl::rofl::rofl:

    හුගක් කිව්වේ බංග්ලාදේශයේ එහෙම ඒවා වෙන්න ඇති?:lol:

    ඔව් ඔව් ලෝකේ හොඳම කැම්පස් ලංකාවේ ඒවා :rofl: ඔය ත්‍රෙඩ් එකේ මුල දාල තියන කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් වගේ ඒවා මොනවද :lol:

    Kawda bn ranguwe? Walige pagagena dagalanna epa..ko umbe super market degree eka?ekata uthara deela nane..:lol:
    Mam meke kiyala thynwa igena ganna eka kohen hari igena ganna one kiyala.mokada one kollek one kellekta ekata aithyak thynawa.eth nikan gvt uni walata baninna epa saho.nolabeema dukak thamai.eth ekata huru weyan.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Kawda bn ranguwe? Walige pagagena dagalanna epa..ko umbe super market degree eka?ekata uthara deela nane..:lol:
    Mam meke kiyala thynwa igena ganna eka kohen hari igena ganna one kiyala.mokada one kollek one kellekta ekata aithyak thynawa.eth nikan gvt uni walata baninna epa saho.nolabeema dukak thamai.eth ekata huru weyan.

    ඔව් බං නොලැබීම දුකක් තමයි දැන් ඒකනේ උඹලා සුපර් මාකට් වලට යන්න බැරි වෙලා ඒවාට කඩ කඩ කිය කියා ගරහන්නේ :lol::lol::lol:

    මොකද මොන බයිලා ගැහුවත් උඹගේ හිත දන්නවා ලංකාවේ කැම්පස් වලට වඩා ජාත්‍යන්තර සුපර්මාකට් හොඳයි කියල හා නැද්ද?:rofl:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard

    Lankawe campus wala mokada eka denne neththe?

    Umbala hithan inne medicine Lankawe campus walin hoyagaththu ekak kiyalada? :shocked::lol:
    ලංකාවෙ උන්ට consultant කෙනෙක් වෙන්න පිටරට intern කරන්නම වෙනව. ඒකයි කියල තියෙන්නෙ.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හුගක් කිව්වේ බංග්ලාදේශයේ එහෙම ඒවා වෙන්න ඇති?:lol:

    ඔව් ඔව් ලෝකේ හොඳම කැම්පස් ලංකාවේ ඒවා :rofl: ඔය ත්‍රෙඩ් එකේ මුල දාල තියන කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් වගේ ඒවා මොනවද :lol:
    බංගලාදේශ නෙම රුසියාවත් අදාලයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    බංගලාදේශ නෙම රුසියාවත් අදාලයි.

    දැන් උඹ කියන්නේ මේ ත්‍රෙඩ් එකේ මුල සඳහන් කරලා තියන ලෝකේ කීර්තිමත් විශ්වවිද්‍යාල වලට වඩා ලංකාවේ ඒවා හොඳයි කියලද? ඔන්න සරලවම ඇහුව :P
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Ubala oya dansal dansal gala hinawunata. Ubalata dansalata yanna bari una nissa ne.. Kadeta giye...yanna bari una thana garahana ewu gov ewunnta wada sakkili.. Gov unta kiyanna thiyenne ratata nugaththu bihiwenawata wada hodai un kadekin hari igena gena qualifications hada gannawanam mokakkda yako thopita thiyana kahilla...
    dansalata gyath wadak na bn hari degree ekata yanna barinam..