කෝ උඹ රිප්ලයි කරන්නෙ නැහැනේ FB ඵකේ හරියට.රිප්ලයි ඵකක් ඵවන්න පැය ගාණක් ගන්නවා..ශිංහල උන් හරියට බිස්නස් කරන්න දන්නෙ නෑ කියන්නෙ ඕකයි.අයිඩියාස් තිබ්බට ඒක පිලිවෙලකට කරන්න දන්නේ නෑ..ඒකට මුෂ්ලිම් උන්..පට්ටම අැක්ටිව්.දාන පරක්කුවෙන් රිප්ලයි කරනවා..ඔහොමනම් බෑ පුටේ දියුණු වෙන්න..අඩු ගානේ කස්ටමර් බේස් ඵකක් හදාගන්නකන්වත් කට්ට කාපං.ඵහෙම කරනකොට කන බොන ඵක නිදාගන්න ඵක පොඩ්ඩක් මඟ අැරෙන්න පුළුවන් ඉතිං..
...


