ලංකාවේ දේශපාලනය සහ ආගමට පස්සේ ලාභදායීම ව්‍යාපාරය චැරිටි කියලා කිව්වොත් වරදක් නෑ....
ඈත පිටිසර ගමක එදාවේල කන්න නැති මනුස්සයෙක් හොයාගෙන ඒ මිනිස්සුන්ව ලෝකෙට පෙන්නලා දුක හිතෙන Background music එකක් Video එකට දාලා ඒ දුක මාර්කට් කරගෙන මුන්ගේ බැංකු ගිනුම් වල සල්ලි පුරවගන්න එක තමා මුන්ගේ වැඩේ. ලක්ෂ 10ක් Donation විදිහට හම්බ උනොත් ඒකෙන් ලක්ෂයක විතර වැඩක් කරලා ඒකත් අපි තමා හොඳටම කලේ කියලා පෙන්නන්නත් ලස්සන Video එකක් හදලා දැම්මම Profit එක ලක්ෂ 9
. ඒක නිසා මුන් වගේ උන්ට සල්ලි දාන්න කලින් දෙපාරක් හිතන්න, මෑත කාලයේ බිහිඋන චැරිටි හොරු,
01. මෝටිවේෂන් අප්පච්චි
02. ලසා
03. අශාන් ඔන්ලයින්
04. උෂාන් Vlogs
තව තියෙනවා නම් කියන්න. පහල Comment section එක ඔබට බාරයි
පහල වීඩියෝ එක ගැන කියනවනම් Tik tok එකේ උඩට පහලට යද්දී දැක්කේ... මනේජ් සංජයගේ ලොකු රසිකයෙක් නම් නෙවේ ඒත් කරන වැඩෙන් අපිට හිතන්න අලුත් පැතිකඩක් විවෘත කරලා දෙනවා

සැයු : මේ මතය පිරමීඩකාරයෝ පේජ් එකේ මතය කියලා හිතන්න එපා. සමාජ මාධ්‍ය නව ප්රවණතා එක්ක මේ මාතෘකාව සංවාදයට ගත යුතුමයි. ඒ වගේම දැන දැන මිනිස්සු අමාරුවේ දාන වංචා කරනවට වඩා මේ වගේ දෙයකින් ලාභ ලබන එක හොදයි කියන එක කෙනෙකුගේ මතය වෙන්න පුලුවන්.
[Copied]