ලාභදායීම චැරිටි ව්‍යාපාරය...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,454
    1
    17,245
    113
    −273.15°C
    ලංකාවේ දේශපාලනය සහ ආගමට පස්සේ ලාභදායීම ව්‍යාපාරය චැරිටි කියලා කිව්වොත් වරදක් නෑ....
    ඈත පිටිසර ගමක එදාවේල කන්න නැති මනුස්සයෙක් හොයාගෙන ඒ මිනිස්සුන්ව ලෝකෙට පෙන්නලා දුක හිතෙන Background music එකක් Video එකට දාලා ඒ දුක මාර්කට් කරගෙන මුන්ගේ බැංකු ගිනුම් වල සල්ලි පුරවගන්න එක තමා මුන්ගේ වැඩේ. ලක්ෂ 10ක් Donation විදිහට හම්බ උනොත් ඒකෙන් ලක්ෂයක විතර වැඩක් කරලා ඒකත් අපි තමා හොඳටම කලේ කියලා පෙන්නන්නත් ලස්සන Video එකක් හදලා දැම්මම Profit එක ලක්ෂ 9 😎. ඒක නිසා මුන් වගේ උන්ට සල්ලි දාන්න කලින් දෙපාරක් හිතන්න, මෑත කාලයේ බිහිඋන චැරිටි හොරු,

    01. මෝටිවේෂන් අප්පච්චි
    02. ලසා
    03. අශාන් ඔන්ලයින්
    04. උෂාන් Vlogs

    තව තියෙනවා නම් කියන්න. පහල Comment section එක ඔබට බාරයි 😆
    පහල වීඩියෝ එක ගැන කියනවනම් Tik tok එකේ උඩට පහලට යද්දී දැක්කේ... මනේජ් සංජයගේ ලොකු රසිකයෙක් නම් නෙවේ ඒත් කරන වැඩෙන් අපිට හිතන්න අලුත් පැතිකඩක් විවෘත කරලා දෙනවා ❤️😎
    සැයු : මේ මතය පිරමීඩකාරයෝ පේජ් එකේ මතය කියලා හිතන්න එපා. සමාජ මාධ්‍ය නව ප්‍රවණතා එක්ක මේ මාතෘකාව සංවාදයට ගත යුතුමයි. ඒ වගේම දැන දැන මිනිස්සු අමාරුවේ දාන වංචා කරනවට වඩා මේ වගේ දෙයකින් ලාභ ලබන එක හොදයි කියන එක කෙනෙකුගේ මතය වෙන්න පුලුවන්.






    [Copied]
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    eee1d06300166f0db395ce8935ed7eb7_M.webp

    :P:P:P😁
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    Yes, not just these small-time grifters, but large organizations such as sub-organizations of the United Nations have this problem; they spend a very large percentage of the budget for the organizational structure on wages, fees, vehicles, management fees, etc., so what actions they take to reduce such expenditure are an indicator of the organizer's honest intention.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මේක ඇත්ත දුක මාකට් කරන එක තමයි ලංකාවේ හොඳම බිස්නස් එක. ඔය හිගන්නෝ කරන්නෙත් ඒකනේ

    හයියෝ මේක හිතකින් අහන්නේ කොහොමද, යන්න අපායක් හදන්න වෙනවා මේ කරලා තියන දේ

    ගෙදරින් පැනලා ගිහින් රස්සාවක් කරන්න හදපු දරුවන්ගේ කඳුළු කතාව රටම කම්පා වෙයි :oo:

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,843
    113
    Colombo, Sri Lanka
    හයියෝ මේක හිතකින් අහන්නේ කොහොමද, යන්න අපායක් හදන්න වෙනවා මේ කරලා තියන දේ

    ගෙදරින් පැනලා ගිහින් රස්සාවක් කරන්න හදපු දරුවන්ගේ කඳුළු කතාව රටම කම්පා වෙයි :oo:

    ඔව් මේවගේ හද කම්පා කරන, ගමක් හඬන හෙඩින් තමයි තියෙන්නේ..... :lol: