looks like someone had a fight with the husband/boy friend recently..

looks like someone had a fight with the husband/boy friend recently..

ඇත්ත කසුන් ලිංගිකත්වය කියන කරුන උඩම එහෙම දෙයක් වෙන එක ගැහැනු පිරිමි කිසිම මනුස්සයෙකුට නොහොඹිනා තිරිසන් ගතියක්.(මේ කතාව මෙතනට උදාරණයක් විදිහට අදාළ නෑ නේ?)
![]()
2-වැඩියෙන්ම ගැහැනියට බනින වචනය පටන් ගන්නේ පිරිමින්ට අත්‍යාවශ්‍යම ස්ත්‍රී ලිංගික පදය ආරම්භ කරමින්





of course it is
yes we can
hmmmm ok,rite
DUDE are you gay,i mean attraction?![]()


But in the පවුල් ජීවිතයක් is a too complicated thing. As a male
I can live without that complexity.both psychologically and
biologically. without the sexual attraction to females.
.I have the sexual
feelings , but after the mastrabration I doesn't feel that attraction or
that sexual feelings

මේකයි...ශම්මී ඔයාගේ නිගමනයට අනික් අයව නැඹුරු කරගන්න බෑ.....ඔයා හැම විට කියනවා මුල් කාරණා 3 න කියවන්න කියල ... අනික් අයගේ තර්ක වලටත් ඉඩදෙන්න ඕන.
ඉතා හොඳ සංවාදයකට හොඳ ඇරඹුමක් !! ඔයාගේ කාරණා 3 න ගැන කතා කරනවානම් ඔය දේවල් සිද්ද නොකරන පිරිමිත් ඉන්නවා ........ මට පෙන්නේ ඕකට සමාජ පන්තිය,
පරිසරය, ආකල්ප යන දේවල් බලපානවා (අපි වචනෙට කියන්නේ ඔව්ව 3 න් වැනි පන්තියේ මිනිස්සුන්ගේ වැඩ කියල ) මම පන්ති බේදයක් හදන අදහසින් නෙමෙයි මේක කියන්නේ...
සමහර ගැහැණු උදවිය පිරිමියාටත් ද්වේශසහගතව බනින අවස්ථා තියෙනවා පුරුෂ ලිංගික පදය ආරම්භ කරමින්.. ඒවා ගොඩක් නාගරික කරණය වූ (වතු) ප්‍රදේශ වල දැක ගන්නට පුළුවන් ..
මම පුරුෂ පක්ෂය නිවැරදියි කියන්න වත් කාන්තා පක්ෂය නිවැරදියි කියන්න වත් නෙමෙයි හදන්නේ ... අනික පෘතග්ජන යන කාරණයට මුවා වෙලා සියලු වැරදි කරන එකට මම නම් විරුද්ධයි...!

ඔන්න මම අදහස්වලට ඉඩ දුන්නෙ නෑ කියලා කියන්න නං එපා.පේනවා නේ තියන අදහස්-කතන්දර ගොන්න
(සමහර ඒවා දැක්කම හිතෙනවා ඇඩ්මින් කියලා කෙනෙක් ඉන්නවද කියලත්)
මෙතන හොද අදහසක් කියනව....මම හිතන්නෙ මේ ලිපියට අකමැති අය කවදා වත් ගැහැනියක ගේ ආදරයක් සෙනෙහසක් ලබපු නැති අය වගේ......
තව දෙයක්...ගැහැනියකට පුලුවන් හොද පිරිමියෙක් නරක කෙනෙක් කිරීම හා නරක කෙනෙක් හොද කෙනෙක් කරන්න......
පිරිමි අතෙනුත් වරදි වෙනව....ගැහැනියක අතෙනුත් වරදි වෙනව .....
මගෙ අදහස නම් හොද අදරවන්තයෙක් හා හොද අදරවන්තියක් හො හොද සැමියෙක් බිරිදක් අතර මෙව වෙන්නෙ නැ.....දෙන්නට දෙන්න පන වගෙ නම් කිසි අවුලක් නැ...
![]()

මම අර යාලුවට උත්තරයක් දුන්නා විතරයි , පැවැත්මේ මූලික සාධකය ගැහැණිය හෙවත් මව , ඉතින් පැහැදිළිවම ඇයට ගරු කල යුතුයි , පිරිමියා නරකට මෙන්ම හොදට පත්කරන්නෙත් ගැහැණිය තමා (බහුතරයක්) , පොදුවේ දොස් නගන එක වැරදී මොකද හැමෝම වැරදි නැතිනිසා..


so you masturbate all the time![]()
of course yes ,
but there are other surgical methods too.Like castration !
there are two types of human castration.
chemical castration and surgical castration. If you too lazy to mastrabrate
the go for those methods. Anyway masturbate is better than having sex
with another human person(with a girl(sex) or a boy(homo-sex)).

of course yes ,
but there are other surgical methods too.Like castration !
there are two types of human castration.
chemical castration and surgical castration. If you too lazy to mastrabrate
the go for those methods. Anyway masturbate is better than having sex
with another human person(with a girl(sex) or a boy(homo-sex)).



domestic violence huh

නෑ..ඒක ගැනම නෙවෙයි.මේ බලන්න-මේ වගේ ඒවා කීපයක් තිබුනා.වල් බඩෙකුගේ වල් අදහස සැළකිල්ලක් නොදැක්විය යුතු වුවත්,මෙන්න මේක ඇතුළේ තමයි මම කියන්න හදන කාරණය තියෙන්නේ.gana kiyada oyage

නෑ..ඒක ගැනම නෙවෙයි.
මේ බලන්න-මේ වගේ ඒවා කීපයක් තිබුනා.වල් බඩෙකුගේ වල් අදහස සැළකිල්ලක් නොදැක්විය යුතු වුවත්,මෙන්න මේක ඇතුළේ තමයි මම කියන්න හදන කාරණය තියෙන්නේ.
හැකි නම් තෙරේසා මවුතුමිය වුනත්,ගනිකාවක් කරයි හේතුවක් ඇතත්-නැතත්.
පිරිමි බොහෝ දෙනෙක් තමන්ට ලංවෙන්න බැරි ගැහැනු බොහොමයකට කියන්නෙ බඩුවක් කියලා නේද?වාද කරලා පැරදුනත් අම්මට නංගිට වුනත් කියන්නෙ වේසි කියලා...
සල්ලි තියන-තරමක් හෝ සුරූපී-සමාජයේ ගැවසෙන-විවෘතව කතා කරන-රාත්‍රී රැකියාවක් කරන-පිරිමි වැඩිය මායිම් නොකරන ආදී....(කොටින්ම කිව්වොත් අහිමි හෝ තරමක් අසාමාන්‍ය ගැහැනුන්ට ඇයි මේ වැරදි අර්ථකතන දෙන්නේ?)පොදුවේ හිතලා බලන්න.![]()
Ageed big timelooks like someone had a fight with the husband/boy friend recently..
