ලෝකයේ පිරිමි මිනිස් සත්වයා මෙන්ම ගැහැනියද මිනිස් සත්වයෙක්.ඒ දෙදෙනා හැර වෙනත් කිසිම මිනිස් කුලයට අයත් ජීවීන් නැති බව හැමෝම දන්නවානේ.
එහෙත් ගැහැනු හෝ පිරිමි කිසිවෙක් සර්ව සම්පූර්ණ හෝ සම්පූරණ සුදු චරිතම වෙන්න බෑ.මොකද පෘථුග්ජන සත්ව කොට්ඨාශයක් නිසා.
ඒත් හැමතැනම ඉතාම නින්දිත විදිහට බැනුම් අහන්නේ ගැහැනියයි.![]()
ඉතිං අනාදිමත් කාලයක් ගැහැනිය ගැන හිතන විදිහ එක විදිහටම යන්නේ ඇයි කියලා මම ටිකක් හෙව්වා......මෙතන ඔයාල එකඟ නැති කරුනු තියෙන්න පුලුවන්....(මේ මම පුද්ගලිකව හොයාගත්ත සහ පර්යේෂණ පොත්වලින් ගත් දෙයක් වගේම නවීන සමාජයේ ආසියාව හැර වෙනත් තැන්වල විශමතාවයකුත් තියන නිසා උපුටා ගැනීම් දක්වන්නේ නෑ)
මෙතන තියනවා මහ පුදුම සහගත වගේම හිනා උපදවන මනෝවිද්‍යාත්මක හේතු කීපයක්.
පිරිමියා ගැහැනියට බනින්නේ-,
1-තමාට අහිමි සැපතක් ලෙස සළකා ද්වේශසහගතව සැළකීම(තම තත්වය-හැඩරුව-චර්යාව හෝ කවර නොගැළපීමක් වෙනුවෙන් හෝ අඩුතරමේ ප්‍රාථමික ලිංගික ඇසුරක්(අතින් අල්ලන්නවත්)නොලැබෙන කේන්තිය)
2-වැඩියෙන්ම ගැහැනියට බනින වචනය පටන් ගන්නේ පිරිමින්ට අත්‍යාවශ්‍යම ස්ත්‍රී ලිංගික පදය ආරම්භ කරමින්(මේක ගැන මට පැහැදිලි සිංහලෙන් ලියන්න පුලුවන්,මම බය නෑඒත් විශයානුබද්ධව හිතන වැඩිහිටි කෙනෙකුට මේ ප්‍රමාණවත්)ඇයි ඒ තමන්ට අවැසිම දේ ඉස්සරහට තියලා බනින්නේ?
3-මීළඟ ලොකුම තුරුම්පුව පත්තිනි දෙවඟන බඳු වුවත්,එම පිරිමියාට පාලනය කල නොහැකි තැනදී පරවේසි කියන ආමන්ත්‍රණයෙන් ඇමතීම(මම මේ තරම් සියළු යුතුකම්-වගකීම්-සැප-පහසුකම්..ආදිය සපයා තිබියදීත්,මම වගේ උතුම් පිරිමියෙක් සිටියදීත්,ගැහැනිය වරදේ බැඳුනා කියන අදහස කුළුගන්වමින් අනුකම්පාව දිනා ගන්න වෙර දැරීම)
මේ ලිපිය ආරම්භයක් පමණයි...ඔබ මිනිස්කුළයේ කෙනෙක් විදිහට අදහස් දක්වනවා නම් ඉතිරි (ප්රාග් මානවයාගේ පටන්.... බුදු දහමේ නිර්ණායක-ශාරීරික-මානසික හා නවින පරිනාමය දක්වා) කරුනු දක්වන්න පුලුවන්....
ඉතිං දැන් (එළකිරිය බලන ළමයි වගේම සුවහසක් ජනීජනයා ගැන නොසළකා)බනින්න පටන් ගන්න..රෙප් කපන්න...ෆේක් සිංහ නාද....ආදී....ඕනම දෙයක්.![]()
ගැහැනු හෝ පිරිමි කිසිවෙක් සර්ව සම්පූර්ණ හෝ සම්පූරණ සුදු චරිතම වෙන්න බෑ.මොකද පෘථුග්ජන සත්ව කොට්ඨාශයක් නිසා.
නෑ..ඒක ගැනම නෙවෙයි.
මේ බලන්න-මේ වගේ ඒවා කීපයක් තිබුනා.වල් බඩෙකුගේ වල් අදහස සැළකිල්ලක් නොදැක්විය යුතු වුවත්,මෙන්න මේක ඇතුළේ තමයි මම කියන්න හදන කාරණය තියෙන්නේ.
හැකි නම් තෙරේසා මවුතුමිය වුනත්,ගනිකාවක් කරයි හේතුවක් ඇතත්-නැතත්.
පිරිමි බොහෝ දෙනෙක් තමන්ට ලංවෙන්න බැරි ගැහැනු බොහොමයකට කියන්නෙ බඩුවක් කියලා නේද?වාද කරලා පැරදුනත් අම්මට නංගිට වුනත් කියන්නෙ වේසි කියලා...
සල්ලි තියන-තරමක් හෝ සුරූපී-සමාජයේ ගැවසෙන-විවෘතව කතා කරන-රාත්‍රී රැකියාවක් කරන-පිරිමි වැඩිය මායිම් නොකරන ආදී....(කොටින්ම කිව්වොත් අහිමි හෝ තරමක් අසාමාන්‍ය ගැහැනුන්ට ඇයි මේ වැරදි අර්ථකතන දෙන්නේ?)පොදුවේ හිතලා බලන්න.![]()

mokakda me thread eka?? Title eka wenas karapan ganiyemama hithuwa gonnu set ekak ge contacs wath athi kiyala. aparade mage kaale.
![]()
>>DUDE are you gay,i mean attraction?
GAY means homosexuality, but I'm not a homosexual person. But recieving
more than 15 homosexual invites per a day,but that's another case.don't mix 'gay' and 'straight single male'.Those are two words.I have the sexual
feelings , but after the mastrabration I doesn't feel that attraction or
that sexual feelings continiously that's the male nature.Everyone who
knows about 'ABC' of male sexual biology know this.So learn biology and
come back to the discussion.let me clear this.
I am a straight single male.

WTF has happen 2 her. does she have a child without a dad??? i thnk dats y she hates MALES this much..This thread is all about Shammee is crying and crying continiously and nobody cares !
LOL !

මේ බලන්න-මේ වගේ ඒවා කීපයක් තිබුනා.වල් බඩෙකුගේ වල් අදහස සැළකිල්ලක් නොදැක්විය යුතු වුවත්,මෙන්න මේක ඇතුළේ තමයි මම කියන්න හදන කාරණය තියෙන්නේ.
හැකි නම් තෙරේසා මවුතුමිය වුනත්,ගනිකාවක් කරයි හේතුවක් ඇතත්-නැතත්.
පිරිමි බොහෝ දෙනෙක් තමන්ට ලංවෙන්න බැරි ගැහැනු බොහොමයකට කියන්නෙ බඩුවක් කියලා නේද?වාද කරලා පැරදුනත් අම්මට නංගිට වුනත් කියන්නෙ වේසි කියලා...
සල්ලි තියන-තරමක් හෝ සුරූපී-සමාජයේ ගැවසෙන-විවෘතව කතා කරන-රාත්‍රී රැකියාවක් කරන-පිරිමි වැඩිය මායිම් නොකරන ආදී....(කොටින්ම කිව්වොත් අහිමි හෝ තරමක් අසාමාන්‍ය ගැහැනුන්ට ඇයි මේ වැරදි අර්ථකතන දෙන්නේ?)පොදුවේ හිතලා බලන්න.![]()

නෑ..ඒක ගැනම නෙවෙයි.
මේ බලන්න-මේ වගේ ඒවා කීපයක් තිබුනා.වල් බඩෙකුගේ වල් අදහස සැළකිල්ලක් නොදැක්විය යුතු වුවත්,මෙන්න මේක ඇතුළේ තමයි මම කියන්න හදන කාරණය තියෙන්නේ.
හැකි නම් තෙරේසා මවුතුමිය වුනත්,ගනිකාවක් කරයි හේතුවක් ඇතත්-නැතත්.
පිරිමි බොහෝ දෙනෙක් තමන්ට ලංවෙන්න බැරි ගැහැනු බොහොමයකට කියන්නෙ බඩුවක් කියලා නේද?වාද කරලා පැරදුනත් අම්මට නංගිට වුනත් කියන්නෙ වේසි කියලා...
සල්ලි තියන-තරමක් හෝ සුරූපී-සමාජයේ ගැවසෙන-විවෘතව කතා කරන-රාත්‍රී රැකියාවක් කරන-පිරිමි වැඩිය මායිම් නොකරන ආදී....(කොටින්ම කිව්වොත් අහිමි හෝ තරමක් අසාමාන්‍ය ගැහැනුන්ට ඇයි මේ වැරදි අර්ථකතන දෙන්නේ?)පොදුවේ හිතලා බලන්න.![]()
WTF has happen 2 her. does she have a child without a dad??? i thnk dats y she hates MALES this much..
loku boot ekak wath kawada danne na room gaane giyata passe
This thread is all about Shammee is crying and crying continiously and nobody cares !
LOL !

mokakda me thread eka?? Title eka wenas karapan ganiyemama hithuwa gonnu set ekak ge contacs wath athi kiyala. aparade mage kaale.
![]()

කැත කෙල්ලංට බඩුව කියලා වැඩක් නැහැ නොවැ.. ඔයා කැත, කොල්ලෙක් අල්ලා ගන්න බැරි කෙල්ලෙක් නම්.. ඔයාට බඩුව කියන්නේ නෑ..
මට නම් ලං වෙන්න පුලුවන් කෙල්ලං ටත් සමහර වෙලාවට බඩුව,බුලට් එක කියලා කිය වෙනවා..
ඔබගේ තර්කය බංකොලොත්.

eeka tamai ban maath beluwe
baduwa kiyanne SEX pehtthata bara kellantaneee
koi lokeda thamanta daganna beri kellata baduwa kiyanne![]()

අනිවාර්යෙන් මචං... උඹ කියන එක සහතික ඇත්ත... අපිට ඕනේ නෑ ශ්‍රී ලංකාව බටහිරකරණය කරන්න... අපිට ඕනේ නෑ ලංකාව තවත් ඇමෙරිකාවක් කරන්න... අපිට ඕනේ ලාංකීය සංස්කෘතිය රැකගන්න.. ගෙදර බුදුන් අම්මා කියන සංස්කෘතිය රැකගන්න... තනි සාධකයක් මත ඉඳගෙන කතා කරන එක වැරදියි තමා.. ඒත් අපි හැමෝම දන්න දෙයක් තමා ලංකාවෙ සංස්කෘතිය දැන් දැන් පිරිහෙමින් පවතිනවා කියන එක... අපිට ඕනේ නෑ ලංකාව බටහිරකරණය කරන්න... ඒත් ගැහැණියකට තමන් ගැහැණියක් වෙලා ඉපදුනු එක ගැන දුකක් ඇති නොවෙන, එය ගැන පසුතැවිලි නොවෙන සමාජයක් අපි ඇති කරන්න ඔනේ... අපි ආඩම්බර වෙනවනේ අපි පිරිමින් වුනු එක ගැන... ගැහැනුන්ටත් එසේ තමන් ගැහැනියක් වුනු එක ගැන ආඩම්බර විය හැකි සමාජයක් ගොඩනැඟිය යුතුයි කියන එකයි මගේ තර්කය...
කැත කෙල්ලංට බඩුව කියලා වැඩක් නැහැ නොවැ.. ඔයා කැත, කොල්ලෙක් අල්ලා ගන්න බැරි කෙල්ලෙක් නම්.. ඔයාට බඩුව කියන්නේ නෑ..
මට නම් ලං වෙන්න පුලුවන් කෙල්ලං ටත් සමහර වෙලාවට බඩුව,බුලට් එක කියලා කිය වෙනවා..
ඔබගේ තර්කය බංකොලොත්.
ay ban ara try karala daganna beri unama kiyanne apo eka maha wal baduwak ban owata love karala nikan leda hadaganna bha sellamak danna wagenam ela. wena ekakata try karanawa ban mude inna eka maluwada pare yanna eka bus ekada kiyala.![]()

ehemat ung innawada ban LOL api nam daganna beri unoth kiyanne apoo eki nam maha pada godak ban kiyala