Questions ලාභය මත පදනම් වූ බදු

kj1

Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    NPP එකෙන් ලාභය මත පදනම් උන Tax එක කොයි කාලෙ වගේ ඉදන් ගහන්න පටන් ගනියිද කියල අදහසක් තියෙනවද? ඒකෙන් ආන්ඩුවට ලොකු ආදයමක් ගන්න පුලුවන්.
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මහ මැතිවරණය වෙනකන් අලුත් මුකුත් වෙන්නෙ නැහැ (හොරු ඇල්ලීම ඇතුලුව)
    ඒකෙනුත් අඩුම සරල බහුතරයවත් නැත්තං හිතාගෙන ඉන්න ඒව හුගක් වෙන එකකුත් නැහැ.
     
    • Like
    Reactions: kinkon