ලාභ කිරිපිටි බොන හිඟන්නො

Nikoi

Member
Jan 2, 2019
12
4
0
ලාභ කිරිපිටි බොන හිඟන්නො

අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි.
ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා.
ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්‍රමණය කරද්දි හයිලන්ඩ් වලට තිබුනේ හරිම දුප්පත් පොල්තීන් ඇසුරුම. ඝනකම් පොලිතීන් ඇසුරුමේ නිරුවත කඩදාසී පෙට්ටියෙන් වැහෙන තරමට Modify වෙන්නත් හයිලන්ඩ් වලට අවුරුදු වලින් බර ගාණක් ගියා.

කාලයක් තිබුණා අපි කඩයකට ගිහින් හයිලන්ඩ් පිටි තියෙනවද ඇහුවම අනෙක් පාරිභෝගිකයො අපි දිහා කිණ්ඩියට බලන.

"ලාභ කිරිපිටි බොන හිඟන්නෝ...."

අනෙක් උන් බහුතරයක් හිතන්නෙ එහෙමයි.

"සල්ලිකාර ගෙවල් වල ඔය ලා⁣⁣භ කිරිපිටි දෙන්නෙ බල්⁣ලන්ටලු...."

ඇත්තද දන්නෙ නෑ.
බල්ලොනම් කවදාවත් එහෙම කියල තිබුණේ නෑ.
හැබැයි මිනිස්සු කියල තිබුණා.

දුප්පත් ගෙවල්වල බල්ලො කන්නෙ බොන්නෙත් මිනිස්සු කන ඒවාමයි.
ආයේ අමුතුවෙන් උයන එකක්යැ.

ඒ කතාව මෙහෙම කියන්නත් ඔට්ටුයි

දුප්පත් ගෙවල්වල මිනිස්සු කන්නෙ බොන්නෙත් බල්ලො කන ඒවාමයි.

තර්කයක් හැටියට හරි ඉතින්....

.............................

53020275_368091563744086_2567199152224075776_n.jpg

දැන් ආයේම මිනිස්සු හයිලන්ඩ් පැල්වත්ත හොයනවා.
සුපර් මාකට් වල පිටරට කිරිපිටි වේලෙනවා.
ඇයි ඇහුවම පිටරට කිරිපිටි වල වස විෂලු.
ඇත්ත ද දන්නෙ නෑ.
එයාලා කියනවා අපි අහනවා.

ඉස්සර ලංකාවේ කිරිපිටි මාකට් එකේ රැඟුවේ NESPRAY.
දෙකට හිටියේ LAKSPRAY.
ඇන්කර් පොඩිහිට්යෙක්.

චර්නොබිල් බලා⁣ගාර කාන්දුවෙන් පස්සෙ යුරෝපයෙන් එන කිරිපිටි වල විකිරණ තිබුණලු.
විකිරණ එක්ක ආපු යුරෝපයේ කිරිපිටි මාකට් එක වැටිලා.
සල්ලි දීලා කවුද Two in one විදියට කිරිත් එක්ක විකිරණ බොන්නේ.
NESPRAY මාකට් එකත් වැටුනා.

NESPRAY වැටෙද්දි " නවසීලන්තයෙන් පමණයි" පාඨය එක්ක ඇන්කර් කාරයා මාකට් එක අල්ල ගත්තා.

දැන් එයා⁣ගෙත් ඌරු තෙල් ලු. පාම් ඔයිල් ලූ.
ඇත්තද දන්කෙ නෑ. එයාලා කියනවා අපි අහනවා.

දැන් ඇන්කර් කාරයත් වැටෙන සයිස්.හයිලන්ඩ් ලට පැල්වත්තලට චාන්ස් එක.
දැන් එයාලටත් පුලුවන් "දේශීය එළදෙනුන්ගෙන් දොවාගත්ත කිරි වලින් නිෂ්පාදිතයි" වගේ ලයින් එකකට යන්න.

එහෙම කිව්වම අපි අහනවා.
අහගෙන ඉඳලා බොනවා.
එයාලත් අපිට වස පොවනකල්.....

බ්ලොග් එකකින් අහුලා ගත්තේ
Source - http://hadenakoluwa.blogspot.com/2019/03/blog-post.html#comment-form
 
Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ජපානෙන් හෙන ගහන්න ෆුකුෂිමා බලාගාරේ පිපුරුවට පස්සේ, එහේන් ගෙන වැගන් ආර් ටික තොපිට පදින්න හොදයි.. රුසියාවේ චෙනොබිල් එකේ අහලකවත් නැති ඩෙන්මාර්ක් කිරි තොපිට විකිරනයි.. විකාර නොකර ඔන්න ඔය ප්‍රිබයෝටික් එක්ක ඇන්කර් කිරි බීපල්ලා..
 
SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    Ape gewal wala unta piti kiri nobiwwoth marrna seen1 tiyenne
    Man nan indala hitala thama bonne
    Ekath palwatte. Pitin nan highland kal kiri (dan ekath na hoyaganna)
    Issaranan ape gedara biwwema anchor
    Pana pitin inna eka gana sathutu wenna one ban
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    නියම ඇන්කර් බීපු එකෙක් කවදාවත් ලංකාවේ ඇන්කර් බොන්නේ නැහැ
    අමු රොඩු ගොඩක්
    හොද ඇන්කර් එක රසයි, ගොඩක් සුවදයි
    මටනම් ඒත් හයිලන්ඩ් පැලවත්ත තරම් සෙට් වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: neyohk

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    නියම ඇන්කර් බීපු එකෙක් කවදාවත් ලංකාවේ ඇන්කර් බොන්නේ නැහැ
    අමු රොඩු ගොඩක්
    හොද ඇන්කර් එක රසයි, ගොඩක් සුවදයි
    මටනම් ඒත් හයිලන්ඩ් පැලවත්ත තරම් සෙට් වෙන්නේ නැහැ
    මීහරකා... ඇන්කර් වල ඌරු තෙල්, ෆාම් ඔයිල් තව ඇඩික්ට් වෙන්න කෙමිකල්ස්... ඔය එන්නේ රසයි සුවදයි කියාගෙන 🐂🐂😂 දැන් හොදා උබට නාස් ලනුව දාන්න කාලේ හරි
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    ලාභ කිරිපිටි බොන හිඟන්නො

    අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි.
    ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා.
    ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්‍රමණය කරද්දි හයිලන්ඩ් වලට තිබුනේ හරිම දුප්පත් පොල්තීන් ඇසුරුම. ඝනකම් පොලිතීන් ඇසුරුමේ නිරුවත කඩදාසී පෙට්ටියෙන් වැහෙන තරමට Modify වෙන්නත් හයිලන්ඩ් වලට අවුරුදු වලින් බර ගාණක් ගියා.

    කාලයක් තිබුණා අපි කඩයකට ගිහින් හයිලන්ඩ් පිටි තියෙනවද ඇහුවම අනෙක් පාරිභෝගිකයො අපි දිහා කිණ්ඩියට බලන.

    "ලාභ කිරිපිටි බොන හිඟන්නෝ...."

    අනෙක් උන් බහුතරයක් හිතන්නෙ එහෙමයි.

    "සල්ලිකාර ගෙවල් වල ඔය ලා⁣⁣භ කිරිපිටි දෙන්නෙ බල්⁣ලන්ටලු...."

    ඇත්තද දන්නෙ නෑ.
    බල්ලොනම් කවදාවත් එහෙම කියල තිබුණේ නෑ.
    හැබැයි මිනිස්සු කියල තිබුණා.

    දුප්පත් ගෙවල්වල බල්ලො කන්නෙ බොන්නෙත් මිනිස්සු කන ඒවාමයි.
    ආයේ අමුතුවෙන් උයන එකක්යැ.

    ඒ කතාව මෙහෙම කියන්නත් ඔට්ටුයි

    දුප්පත් ගෙවල්වල මිනිස්සු කන්නෙ බොන්නෙත් බල්ලො කන ඒවාමයි.

    තර්කයක් හැටියට හරි ඉතින්....

    .............................

    53020275_368091563744086_2567199152224075776_n.jpg

    දැන් ආයේම මිනිස්සු හයිලන්ඩ් පැල්වත්ත හොයනවා.
    සුපර් මාකට් වල පිටරට කිරිපිටි වේලෙනවා.
    ඇයි ඇහුවම පිටරට කිරිපිටි වල වස විෂලු.
    ඇත්ත ද දන්නෙ නෑ.
    එයාලා කියනවා අපි අහනවා.

    ඉස්සර ලංකාවේ කිරිපිටි මාකට් එකේ රැඟුවේ NESPRAY.
    දෙකට හිටියේ LAKSPRAY.
    ඇන්කර් පොඩිහිට්යෙක්.

    චර්නොබිල් බලා⁣ගාර කාන්දුවෙන් පස්සෙ යුරෝපයෙන් එන කිරිපිටි වල විකිරණ තිබුණලු.
    විකිරණ එක්ක ආපු යුරෝපයේ කිරිපිටි මාකට් එක වැටිලා.
    සල්ලි දීලා කවුද Two in one විදියට කිරිත් එක්ක විකිරණ බොන්නේ.
    NESPRAY මාකට් එකත් වැටුනා.

    NESPRAY වැටෙද්දි " නවසීලන්තයෙන් පමණයි" පාඨය එක්ක ඇන්කර් කාරයා මාකට් එක අල්ල ගත්තා.

    දැන් එයා⁣ගෙත් ඌරු තෙල් ලු. පාම් ඔයිල් ලූ.
    ඇත්තද දන්කෙ නෑ. එයාලා කියනවා අපි අහනවා.

    දැන් ඇන්කර් කාරයත් වැටෙන සයිස්.හයිලන්ඩ් ලට පැල්වත්තලට චාන්ස් එක.
    දැන් එයාලටත් පුලුවන් "දේශීය එළදෙනුන්ගෙන් දොවාගත්ත කිරි වලින් නිෂ්පාදිතයි" වගේ ලයින් එකකට යන්න.

    එහෙම කිව්වම අපි අහනවා.
    අහගෙන ඉඳලා බොනවා.
    එයාලත් අපිට වස පොවනකල්.....

    බ්ලොග් එකකින් අහුලා ගත්තේ
    Source - http://hadenakoluwa.blogspot.com/2019/03/blog-post.html#comment-form
    lassanta ground eka hadala dilath Highland and Palwatta unta match eka gahaganna ba. thamath higanno wage apita Rajaye anugrahaya ona kiyala nahinawa. mun therum ganna ona lankawe fresh kiri walata wada market eke demand eka thiyanne piti walata. Highland eke gona e market eka peni peni pissek wage fresh kiri ekak market karanna hadanawa. athe thiyana eka kate daganna danne na.
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Fresh Milk beepan ban...
    Meke Anchor gana kiyala thiyena nisai kiyanne...hari Anchor eka beela balanda onenam direct import karapu kadekin Anchor 1kg tin ekak aran beela balapanko wenasa...
    Man me kiwwe Anchor hodai kiyala newei...math podi kaale idanma bonne Highland ...laba nisa newei...aththatama eka rasa nisa....eth samahara kaala wala ithin laaba nisath biwwa...amuthuwen kiyanda one nane...lankawe kaatada salli prashna naththe

    Highland eke aluth Chairmange concept eka wenaslu machan...
    pora ganan hadala pennuawalu Highland ekata company ekak hatiyata kiripiti eka wikunanawata wada fresh milk eka wikunana eka laabai kiyala...ithin un dan fresh milk eka hadala ithuru wena kiri tiken thamailu kiripiti hadanne...

    ------ Post added on Mar 9, 2021 at 3:19 PM
     
    • Like
    Reactions: Randir

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මීහරකා... ඇන්කර් වල ඌරු තෙල්, ෆාම් ඔයිල් තව ඇඩික්ට් වෙන්න කෙමිකල්ස්... ඔය එන්නේ රසයි සුවදයි කියාගෙන 🐂🐂😂 දැන් හොදා උබට නාස් ලනුව දාන්න කාලේ හරි
    රාජපක්ෂ වලව්වේ ලැට් වල ඉහගෙන කන බොන උබලට මොන කිරි ද?
     
    • Haha
    Reactions: neyohk

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    Fresh Milk beepan ban...
    Meke Anchor gana kiyala thiyena nisai kiyanne...hari Anchor eka beela balanda onenam direct import karapu kadekin Anchor 1kg tin ekak aran beela balapanko wenasa...
    Man me kiwwe Anchor hodai kiyala newei...math podi kaale idanma bonne Highland ...laba nisa newei...aththatama eka rasa nisa....eth samahara kaala wala ithin laaba nisath biwwa...amuthuwen kiyanda one nane...lankawe kaatada salli prashna naththe

    Highland eke aluth Chairmange concept eka wenaslu machan...
    pora ganan hadala pennuawalu Highland ekata company ekak hatiyata kiripiti eka wikunanawata wada fresh milk eka wikunana eka laabai kiyala...ithin un dan fresh milk eka hadala ithuru wena kiri tiken thamailu kiripiti hadanne...

    ------ Post added on Mar 9, 2021 at 3:19 PM
    yako hama pukatamna fresh milk hari yanne na. mamath sathiyata fresh milk 1L packs 6k 7k gedara genawa. eth kiri dala tea ekak hadanna unama kiri unu kara kara natannai , unu tea ekata kiri dala eka altonic wela pal rahata bonnai minissu asa na. piti awshya wena welawal thiyanawa. hama manussayatama fresh milk sarin sare kade gihin ussan enna ba.

    Chairman ochchara plan ekak thiyana ekeknam mona reddakatada government eken sahaya denna kiyala nahayen adanne. lankawe company walata kela wenne onna okai. demand ekata nemei supply karanne unta ona market walata. oken wenne pita ratin ena reddawal ara demand eka address karana eka. un nikanma market eka allanawa ape unge gon kama nisa.

    mama super market 4-5 dawasta yanawa Palwatta hari Highland hari powder eka hoyanna. hamadama stock na. mama anantha dakinawa minissu ara brand dekata palu yanna bana bana Nespray hari wena mokak hari piti ekak ussan yanawa... dan kawda hari kawda weradi ?

    yako suddowath occhhara fresh milk bonne na machan :lol:
    ape ewun me film wala pennana ewa balala ewa aththa kiyala natanawa.

    Milk Tea kiyana ekata kiri unu kara kara dala hadanna minissu asa nathi nisa saha unu tea ekata me labba dapu gaman niwena nisa nikanma market eke kotasak munta nathi wenawa. oya company wala marketing team walata oka penna na
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කතන්දරේ මොකක් උනත්, demand එකට supply එක නැත්තම් customer ල , alternative products වලට යනවා.

    ලංකාවේ demand එකට හරියන supply එක දෙන්න Highland / Pelawatte කට්ටියට බැහැ . පුළුවන් කම තිබ්බත් ලොකු බ්‍රෑන්ඩ් වලට යට වෙලා නොකරනවා වෙන්නත් පුළුවන්.

    highland එකේ, පිටි ගන්නවා කියන්නේ සැහෙන ගේමක්. දැන් ෆ්‍රෙෂ් මිල්කුත් නැහැ උන්ගේ. බටරුත් නැහැලු තව ටික දවසකට.

    ආරංචි හැටියට, කිරිවල තියෙන ෆැට් එක අඩු කරලා, production කරන්න යනවලු. එහෙම උනොත් ඉතින්, ඒකෙයි කියල වෙනසකුත් නැහැ. නිකම්ම මාර්කට් එකෙන් අයින් වෙන්න වෙනවා, USP එකක් නැති හින්ද.

    තාම යෝගර්ට් නම් එනවා.

    ඇන්කර් එපා කියන කෙනා රත්ති ගන්නවා, ඒක හොදයි අරක හරි නෑ කියල. හැබැයි, දන්නේ නෑ දෙකම එන්නේ එකම කොම්පැනියෙන් කියල.
     
    Kenthi ganda epa ban...man kiwwe chairman kiyala thiyena eka...
    Math dannawa piti daala bona kiri tea ekaka qualitiya keeyatawath na kiyala fresh milk daala haduwama

    Fat adu karala production eka kara machann....pahu giya kaalema market eke wikke LOW FAT Milk powder eka...habai eka naraka na...
    ------ Post added on Mar 9, 2021 at 4:36 PM
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    උදේට විතරයි කිරි බොන්නෙ...අනිත් හැම වෙලේම ප්ලේන් ටී :D :D :D :D
     
    • Like
    Reactions: aneasarayana

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Kenthi ganda epa ban...man kiwwe chairman kiyala thiyena eka...
    Math dannawa piti daala bona kiri tea ekaka qualitiya keeyatawath na kiyala fresh milk daala haduwama

    Fat adu karala production eka kara machann....pahu giya kaalema market eke wikke LOW FAT Milk powder eka...habai eka naraka na...
    ------ Post added on Mar 9, 2021 at 4:36 PM

    මෙහෙමනේ යාළුවා. පහුගිය කාලේ වික්කේ Low Fat milk powder එක කියමුකෝ. දැන් කෝ එකවත් නැහැනේ ??, ඉස්සරහින් එන බ්‍රෑන්ඩ් නේම් එක නිසයි මිනිස්සු ඒ product එක හොයන්නේ. Highland කියුවම quality , ෆුල් ක්‍රීම් අපේම රටේ කිරි කියන විශ්වාසයක් තියෙනවා මිනිස්සුන්ගේ. ගණන් වැඩි උනත් ගන්නවා. ඇස්ට්‍රා butter , 250G , දැන් 325i . highland 200g - රුපියල් 420i . එත් highland විකිණෙනවා . USP නිසා. දැන් මේ ට්රෙන්ඩ් එකත් anchor බටර් වලට මාරු වීගෙන යන්නේ.

    මාර්කට්ඒ එකේ නැති වෙනකොට ටික දවසක් අමාරුවෙන් හොයාගෙන මිනිස්සු පාවිච්චි කරනවා , ඊට පස්සේ මාර්කට් එකේ හොයා ගන්නම නෑ . දැන් මොකද කරන්නේ, මාර්කට් එකේ තියෙන alternative product එකක් අරන් පාවිච්චි කරනවා. එච්චර වෙනසක් තේරෙන්නේ නැහැ.

    මොකද වෙන්නේ ? ආයේ එනවද ඒ customer highland / පැලවත්ත හොයාගෙන. නෑ .

    ඕව ලෝන්ග් ටර්ම් strategies යාළුවා.