ලාම්පු තෙල් ගන්නත් දිගු පෝලිම්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    (ශාන්ත රත්නායක)

    දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් පසු ගියද දක්නට ලැබුණු අතර අද ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමි තෙල් ගැනීම සදහා උදැසන සිටි දිගු පෝලිම් දක්නට ලැබුණි.

    එහිදී පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔහුන් කියා සිටියේ ලාෆ්ස් ගෑස් මෙන් භුමි තෙල් ගන්නට නැත්වෙයි යන බියෙන් බවත් නමුත් දවස් තුනක සිටි මෙම පිරවුම්හලේ භුමි තෙල් ගන්නට නොතිබුණු නිසා අද උදැසන වන විට භුමි තෙල් තිබුණු නිසා මිලදී ගැනීමට ආ බව කියා සිටියේය.

    දෙමටගොඩ, ඔරුගොඩවත්ත ,මරදාන ආදි ප්‍රදේශ රැසක හිස් කැන් තබා ගත් පිරිස් භුමි තෙල් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු දක්නට ලැබුණි.

    image_121da1f605.jpg

    image_8a702487d9.jpg

    image_1a249cb5ff.jpg

    image_cb30066ca3.jpg

    Queues-to-buy-kerosene-696x392.jpg

    228818643_1695002330698045_373680843206301662_n-1024x474.jpg

    233690922_1695002200698058_4949284243853260305_n-1024x578.jpg

    Lankadeepa
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    (ශාන්ත රත්නායක)

    දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් පසු ගියද දක්නට ලැබුණු අතර අද ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමි තෙල් ගැනීම සදහා උදැසන සිටි දිගු පෝලිම් දක්නට ලැබුණි.

    එහිදී පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔහුන් කියා සිටියේ ලාෆ්ස් ගෑස් මෙන් භුමි තෙල් ගන්නට නැත්වෙයි යන බියෙන් බවත් නමුත් දවස් තුනක සිටි මෙම පිරවුම්හලේ භුමි තෙල් ගන්නට නොතිබුණු නිසා අද උදැසන වන විට භුමි තෙල් තිබුණු නිසා මිලදී ගැනීමට ආ බව කියා සිටියේය.

    දෙමටගොඩ, ඔරුගොඩවත්ත ,මරදාන ආදි ප්‍රදේශ රැසක හිස් කැන් තබා ගත් පිරිස් භුමි තෙල් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු දක්නට ලැබුණි.

    image_121da1f605.jpg

    image_8a702487d9.jpg

    image_1a249cb5ff.jpg

    image_cb30066ca3.jpg

    Lankadeepa
    රටකට ගිය කලක්
     
    • Like
    Reactions: TCB Rox and Ryan08

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉතිං රටේ ඉඳියිද මිනිස්සු..පුළුවන් උන් කොහොමත් රට පනිනවා.
     
    • Like
    Reactions: Ryan08

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔච්චර දැන දැනත් මේ තුප්පහි ආණ්ඩුවටම කතිරේ ගහපු උන්ට මෙහෙම වෙලා මදි. මුන්ට පුන්නක්කු දීලත් මදී. කන්න දුන්නට මොළේ දෙන්න බෑ මේ මෝඩ බයියොන්ට
     
    • Like
    Reactions: lasankandy

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජෙප්පෝයි ගූඑන්පී ගොන්බඩු ටිකයි ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න ඔනිකමේ, හිස් කෑන්/බෝතල් අරං බොරුවට පෝලිමේ ඉන්නවා වෙන්න බැරිද @erozan
     
    • Haha
    Reactions: Ryan08 and skymicro

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    godak aya bumithel walin uyanawa mama hitanne. ammo kanna be ban thel raha enawa. paw minissu
    එහෙම බුමිතෙල් රහා එන්නේ නෑ නිල් දැල්ලෙන් උයනවා නම්. අපි ඉස්සර ඉදලා Use කරන්නේ බුමිතෙල් ලිප්.