ආයෙත් ගෑස් පෝලිම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_6386f3cd2d.jpg



    ගෑස් මිලදී ගැනීම සදහා ගෑස් අළෙවි සැල් ඉදිරිපිට අද(9) දිනයේත් දිගු පෝලිම් දැකගත හැකිවිය.

    ජනතාව ගෑස් සිලින්ඩර රැගෙන පැය ගණන් පෝලිම් වල රැදි සිටින අතර ඇතැම් පිරිස්වලට ගෑස් නොමැතිව හිස් සිලින්ඩර රැගෙන යලි නිවෙස් බලා යාමටද සිදුවිය.

    ගෑස් මිලදී ගැනිමට පැමිනෙන ජනතාව අතර උණුසුම් වචන හුවමාරු වන අයුරුද දක්නට ලැබේ.

    බොහෝ ගෑස් අළෙවි සැල් ඉදිරිපිට ගෑස් නැත යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකිවිය.

    ගෑස් මිලදී ගැනීම සඳහා නාවින්න ප්‍රදේශයේ ගෑස් අළෙවි සැලක් අසල ජනතාව සිල්න්ඩර් තබා පෝලිමේ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.



    image_57bdd6a000.jpg


    image_7c4dce3928.jpg


    image_3aa35fe510.jpg



    අලුත්ගම දර්ගානගරයේ



    image_d7e31b0c30.jpg



    වතුගෙදර කන්දෙගොඩ ක්‍රීඩාංගනය



    image_369e8f24ae.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,200
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි


    මේවා ඇතුලට ගිහින් බලපල්ලා , මේවට හුරේ තියපු පරයෝ මුකුත් උන්නේ නැ වගේ ඉන්න හැට්