ලාම්පු තෙල් ගන්නත් දිගු පෝලිම්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඔය සෙඩ් එකේ කවදත් ඔහොමයි, දැකල නැති ගොඩේ හරක්ට මැජික්..🤭🤭🤭
    තොගේ මහා වේසි ඉන්නේ ගෝටාට කියලා පුකේ අරගන්න පෝලිමේ.
    ඉස්සරහින්ම
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔව්. ඒකක් තිබ්බා ඉස්සර. පත්තු කරන්න ගියාම සැහෙන්න වෙලා යනවනේ බං එක. මම හරියට දන්නේ නැතුවද කොහෙද. අන්තිමට එපා වෙලා අයින් කරා.

    මම ආයේ තව වෙන කෙනෙක්ගේ ගෙදර දැක්කා ලාම්පුතෙල් දාලා ගෑස් කුකර් එක වගේ පත්තු කරන එකක්. ඒකට නං හුලං ගහන්නේ නැහැ.

    දැන් ගෑස් නැති උනොත් ඕකක් ගන්න එපැයි. දැන් ඉදලම හොයලා බලන එක හොදයි.

    මම මේකේ උන්ට ඔය ගෑස් හිගේ ආපු මුල් කාලෙම කිවේ බුමිතෙල් ලිපක් ගනින් කඩවල ඕකත් නැතිවෙයි කියලා... දැන් බඩු ගේන්නේත් නැනේ..

    ස්ටාර්ට් එකට පොඩ්ඩක් වෙලා යනවා මචන් .. විනාඩි 2 විතර... ටැංකියේ තෙල් උපරිම වෙන තරමට තමයි බඩු වැඩ කරන්නේ හොදට... බර්නර් එක (ගිනිමල ) හොද තත්වේ තියෙන්න ඕනා.. එක සවුත්තු වෙද්දී දැල්ල පැත්තට යනවා.. සහා කහා දල්ලත් එන්න ගන්නවා...

    මුලින් හුලන් දෙකක් වගේ ගහලා ටක් ගාලා හුලන් ඇරපන්.. බනර් එක හොදයි නම් තෙල් එනවා පේනවා උබට ක්ෂණික.. තෙල් එනකොට හුලන් යවල තියෙපන්.. ඊලග ගිනිකුරක් ගහලා අර තෙල් ටික පත්තු වෙන්න දෙන්න ඕනා.. අඩියක් වගේ උසට ගින්න ගිහින් ආයි බනර් එකේ ගානට ගින්න අඩු වෙනවා... එතකොට ම හුලන් යවපු එක තද කරලා උබට අවශ්‍ය ගානට හුලන් ගහපන්.. උයන ජාතිය අනුව හුලන් අඩු වැඩි වෙන්න ඕනා.... නැතිනං කර වෙච්ච එව්වා තමයි උබට කන්න වෙන්නේ හුලන් වැඩි උනොත්..

    බුමි තෙල් වල ඩස්පී තියේ... එව්වා ඇවිල්ලා අර බනර් එකේ හිටියොත් හුලන් කොච්චර ගැහුවත් සැර අඩුයි වගේ තේරෙනවා.. එතකොට කරන්න තියෙන්නේ ලිප නිවන්නේ නැතිව බකට් කමිබි සයිස් කම්බියකින් සිදුර පොඩ්ඩක් සුද්ද කරන එක.. කම්බිය උඩට පහලට දමද්දී නිකන්ම සුද්ද වෙනවා ඇතුලෙන් එන හුළගට.. දවස ගානේ කරන්න ඕනා දෙයක් නෙමේ මේක නම් ... ඔය බකට් කම්බිය සෙට් කරපු පොඩි අයිටම් එකක් කඩේ තියේ... උන් දන්නවා ඉල්ලුවම ලිප සුද්ද කරන එක කියල..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    ලිපක් ගද්දීත් ඔය කම්බි කෑල්ලක් දෙනවා නේද? මට ඔය ලිප එපා උනේ කහ දැල්ල එන එකයි, දැල්ල පැත්තට යන එකයි, පත්තු කරන්න ගියාම විනාඩි 15 ක් විතර යන නිසයි.

    උබේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්න ඕනි. තැන්කු මචෝ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නන්දගේ කාලදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි සිංහලු...😵‍💫😵‍💫😵‍💫
     
    • Haha
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලිපක් ගද්දීත් ඔය කම්බි කෑල්ලක් දෙනවා නේද? මට ඔය ලිප එපා උනේ කහ දැල්ල එන එකයි, දැල්ල පැත්තට යන එකයි, පත්තු කරන්න ගියාම විනාඩි 15 ක් විතර යන නිසයි.

    උබේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්න ඕනි. තැන්කු මචෝ.
    kerosene-pressure-stove-ironmade-side-tank.jpg

    කඩේ වෙනම ගන්න තියෙ.... රුපියල් 10 වගේ වෙන්නේ.. දැන් නම් 20 විතර ඇති.. ඔය රූපේ යටම වමේ තියෙන්නේ පතුරු දෙකක් .. ඔන්න ඕක තමයි.... එකේ අගට බකට් කම්මි කෑල්ලක් තියෙනවා,,,,විනාඩි 15 නම් යන්නේ නෑ ... බනර් එක හොදයි නම්, තෙල් ටැංකියෙන් තෙල් තුන් කාලක් වත් පිරිලා නම්.. සහා හුලන් ගහන එකේ වොෂර් එක හොදයි නම්... උපරිම විනාඩි දෙකයි..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    appa paw habei Orugodawatta set eka ape cleaning enawa ahuwama gas newe boomitel walin uyanne mahattaya kiala kiyuwa gas ganan lipak nah kiala paw
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    කෙරි බෙසිල් කෝ අර මේකෙ කඩේ යන පුකමුරා අතුලු බේසිකේ පුත්තු
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    (ශාන්ත රත්නායක)

    දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් පසු ගියද දක්නට ලැබුණු අතර අද ඔරුගොඩවත්ත ලාෆ්ස් පිරවුම් අසල භුමි තෙල් ගැනීම සදහා උදැසන සිටි දිගු පෝලිම් දක්නට ලැබුණි.

    එහිදී පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔහුන් කියා සිටියේ ලාෆ්ස් ගෑස් මෙන් භුමි තෙල් ගන්නට නැත්වෙයි යන බියෙන් බවත් නමුත් දවස් තුනක සිටි මෙම පිරවුම්හලේ භුමි තෙල් ගන්නට නොතිබුණු නිසා අද උදැසන වන විට භුමි තෙල් තිබුණු නිසා මිලදී ගැනීමට ආ බව කියා සිටියේය.

    දෙමටගොඩ, ඔරුගොඩවත්ත ,මරදාන ආදි ප්‍රදේශ රැසක හිස් කැන් තබා ගත් පිරිස් භුමි තෙල් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු දක්නට ලැබුණි.

    image_121da1f605.jpg

    image_8a702487d9.jpg

    image_1a249cb5ff.jpg

    image_cb30066ca3.jpg

    Queues-to-buy-kerosene-696x392.jpg

    228818643_1695002330698045_373680843206301662_n-1024x474.jpg

    233690922_1695002200698058_4949284243853260305_n-1024x578.jpg

    Lankadeepa
    මෙහෙත් ඔහොමයි බන්