ලාල්කාන්ත ගේ NPP Sysytem එක බංගලාදේශයේ පටන් අරන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    බංගලාදේශයේ පාරේ නඩු අසා එසැනින් දඬුවම්.. ඝාතනය කර කකුල්වලින් ගුවන් පාලම්වල එල්ලති..

    bangla-5.jpg

    බංග්ලාදේශයේ ඇතිවී තිබෙන අරාජිකත්වය මැද ඝාතනය කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු ප්‍රධාන මාර්ගයක ගුවන් පාලමක එල්ලා තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝවන් සමාජ ජාල වල හුවමාරු වෙයි.

    බංගල දේශය මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර අන්තර්වාර රජයක් රජයක් පිහිටුවා එහි පාලනය භාර ගැනීම විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    නව පාර්ලිමේන්තුවක් පත්වන තෙක් හමුදාව විසින් එරට පාලනය සිදු කරමින් ඇත.

    කෙසේ වෙතත් අරගලය මෙහෙයවන ශිෂ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කරන්නේ හමුදා පාලනය තමන් පිලි නොගන්නා බවත් ඔවුන් විසින් නම් කරන ලද ආචාර්යවරයෙක් පාලකයා ලෙස පත් කල යුතු බවත්ය.

    බංගල දේශය පුරා ඇතිවී තිබෙන අරාජිකත්වය මැද දේපළ කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන, ගිනි තැබීම් රට පුරා ප්‍රදේශ රැසක වාර්තා වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    භාණ්ඩ හිගයක් ඇති වේ යයි බියෙන් ජනතාව බඩු භාණ්ඩ එක් රැුස් කරන අයුරුද දැකිය හැකිය
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    ලාල් කාන්ත JVP චන්ද ටික කාල් ලාන්ත කරලා දායි වගේ
     
    • Love
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බංගලාදේශයේ පාරේ නඩු අසා එසැනින් දඬුවම්.. ඝාතනය කර කකුල්වලින් ගුවන් පාලම්වල එල්ලති..

    bangla-5.jpg

    බංග්ලාදේශයේ ඇතිවී තිබෙන අරාජිකත්වය මැද ඝාතනය කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු ප්‍රධාන මාර්ගයක ගුවන් පාලමක එල්ලා තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝවන් සමාජ ජාල වල හුවමාරු වෙයි.

    බංගල දේශය මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර අන්තර්වාර රජයක් රජයක් පිහිටුවා එහි පාලනය භාර ගැනීම විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    නව පාර්ලිමේන්තුවක් පත්වන තෙක් හමුදාව විසින් එරට පාලනය සිදු කරමින් ඇත.

    කෙසේ වෙතත් අරගලය මෙහෙයවන ශිෂ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කරන්නේ හමුදා පාලනය තමන් පිලි නොගන්නා බවත් ඔවුන් විසින් නම් කරන ලද ආචාර්යවරයෙක් පාලකයා ලෙස පත් කල යුතු බවත්ය.

    බංගල දේශය පුරා ඇතිවී තිබෙන අරාජිකත්වය මැද දේපළ කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන, ගිනි තැබීම් රට පුරා ප්‍රදේශ රැසක වාර්තා වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    භාණ්ඩ හිගයක් ඇති වේ යයි බියෙන් ජනතාව බඩු භාණ්ඩ එක් රැුස් කරන අයුරුද දැකිය හැකිය
    ඕක ඇවිල්ලා රනිල්ගෙ බටලන්ද සිස්ටම් එකෙයි මයිනගෙ රතුපස් සිස්ටම් එකෙයි මික්ස් එකක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    එල යකෝ , දැන් ඕක අරාජික වෙලා මිලිශියා පාලනයක් ආවම ඕකුන්ගේ ගාමන්ට් බිස්නස් ඔක්කම ඉවරයි ඕකුන් සිගමනට වැටෙනවා. ඉන්දියාව බංගලදේශය ඇනෙක්ස් කරගනී .
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    බංගලාදේශයේ පාරේ නඩු අසා එසැනින් දඬුවම්.. ඝාතනය කර කකුල්වලින් ගුවන් පාලම්වල එල්ලති..

    bangla-5.jpg

    බංග්ලාදේශයේ ඇතිවී තිබෙන අරාජිකත්වය මැද ඝාතනය කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු ප්‍රධාන මාර්ගයක ගුවන් පාලමක එල්ලා තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝවන් සමාජ ජාල වල හුවමාරු වෙයි.

    බංගල දේශය මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර අන්තර්වාර රජයක් රජයක් පිහිටුවා එහි පාලනය භාර ගැනීම විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    නව පාර්ලිමේන්තුවක් පත්වන තෙක් හමුදාව විසින් එරට පාලනය සිදු කරමින් ඇත.

    කෙසේ වෙතත් අරගලය මෙහෙයවන ශිෂ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කරන්නේ හමුදා පාලනය තමන් පිලි නොගන්නා බවත් ඔවුන් විසින් නම් කරන ලද ආචාර්යවරයෙක් පාලකයා ලෙස පත් කල යුතු බවත්ය.

    බංගල දේශය පුරා ඇතිවී තිබෙන අරාජිකත්වය මැද දේපළ කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන, ගිනි තැබීම් රට පුරා ප්‍රදේශ රැසක වාර්තා වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    භාණ්ඩ හිගයක් ඇති වේ යයි බියෙන් ජනතාව බඩු භාණ්ඩ එක් රැුස් කරන අයුරුද දැකිය හැකිය

    මාත් අපේ වතුර ටැංකිය තියෙන කනුව රෙඩි කරල තියෙන්නෙ නඩු අහල එල්ලන්න.
    තව පරන ටයර් 4ත් තියෙනවා ඕන උනොත් පාවිච්චි කරන්න.
    ගෙදර කාමරයක් හිස් කරලා පොඩි උසාවි කෑල්ලක් හදන්න තමා ඉන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මාත් අපේ වතුර ටැංකිය තියෙන කනුව රෙඩි කරල තියෙන්නෙ නඩු අහල එල්ලන්න.
    තව පරන ටයර් 4ත් තියෙනවා ඕන උනොත් පාවිච්චි කරන්න.
    ගෙදර කාමරයක් හිස් කරලා පොඩි උසාවි කෑල්ලක් හදන්න තමා ඉන්නෙ.
    දේශාදරොහින්ට මරණය කියලා Board ලෑලි ටිකකුත් ලෑස්ති කරගනින් මචං🙄
     
    • Like
    Reactions: tharakaf

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,017
    113
    Mother Earth
    ජෙප්පොන්ගෙ මයින්ඩ් සෙට් එක. ලාල්කාන්ත වගේ උන්ට අධිකරණ ඇමති, සුනිලට මුදල් ඇමති එහෙම හම්බුණාම අර පිස්සට කඩුව දුන්නා වගේ තියෙයි. :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කොහොමද මැදමුලන හංදියේ කඩේ ගාව නඩුව අහල හොරා කාපු සල්ලි ටික ඔක්කොම රාජ සන්තක කරල, චීන ණයක් අරං හදපු වාහන යන්නෙ නැති මැදමුලනේ පාළු පාලමක් පාලමක් යට මහින්දයි, බැසිලුයි, නාමලුයි ඔහොම කකුලෙන් එල්ලි එල්ලි ඉන්නකොට.. මැවිලා පේනව බං !
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    Ado munta kanna nathuwa,gan nathuwa, petrol nathuwa thibilada ban ohoma unee. Kana pathe renawa kiyanne okata thama. Tika dawasakin therei unta.