ලාල්කාන්ත ජවිපෙ නව නායකයා

rope

Banned
Mar 11, 2011
507
74
0
ලාල්කාන්ත ජවිපෙ නව නායකයා

ජවිපෙ නායකත්ව වෙනසකට..

cbc8adc64d05b4387fc441caa43534c3
Posted by Lankan Voice on Apr 30th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

අද මැයි දිනය ජනතා විමුක්ති පෙරමුණට විශේෂ දිනයක් විමට නියමිත ඇති බව වාර්තා වේ.මන්ද ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනසක් නුදුරේදිම විමට බොහො විට ඉඩ ඇති බව මේ වන විට වාර්තා වෙමින් තිබේ.තම නායකත්වය වෙනුවට තාරුණ්‍යයේ ජවය සහිත නායකයෙකු පත් කිරිමට තමන් සුදානම් බව වත්මන් නායක සෝමවංශ අමරසිංහ ඉඟි පල කර තිබේ.පසුගියදා ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා හතළිස්‌ වැනි අප්‍රේල් විරු සමරුව සැමරීම සඳහා පසුගියදා ලන්ඩන් නුවර පැවති උත්සවයේදි අමරසිංහ මහතාගේ දේශනයේදී නුදුරු අනාගතයේදීම පක්‍ෂයේ ලාල්කාන්ත මහතාට නායකත්වය භාරදෙන බවට ඉඟි පළ කර තිබේ.


 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mama nam JVP adara karuwek newe eth lal kanthata
    dunnoth nawa wenasak wenuwen balaporoththuwak
    thiya ganna ehek wewei maye hithe...