ලාල්කාන්ත ජවිපෙ නව නායකයා
ජවිපෙ නායකත්ව වෙනසකට..
Posted by Lankan Voice on Apr 30th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry
අද මැයි දිනය ජනතා විමුක්ති පෙරමුණට විශේෂ දිනයක් විමට නියමිත ඇති බව වාර්තා වේ.මන්ද ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනසක් නුදුරේදිම විමට බොහො විට ඉඩ ඇති බව මේ වන විට වාර්තා වෙමින් තිබේ.තම නායකත්වය වෙනුවට තාරුණ්‍යයේ ජවය සහිත නායකයෙකු පත් කිරිමට තමන් සුදානම් බව වත්මන් නායක සෝමවංශ අමරසිංහ ඉඟි පල කර තිබේ.පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා හතළිස් වැනි අප්‍රේල් විරු සමරුව සැමරීම සඳහා පසුගියදා ලන්ඩන් නුවර පැවති උත්සවයේදි අමරසිංහ මහතාගේ දේශනයේදී නුදුරු අනාගතයේදීම පක්ෂයේ ලාල්කාන්ත මහතාට නායකත්වය භාරදෙන බවට ඉඟි පළ කර තිබේ.