ලාල්කාන්ත_බීලා හප්පලා අත්අඩංගුවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    ලාල්කාන්ත_බීලා හප්පලා අත්අඩංගුවට

    ලාල්කාන්ත අත්අඩංගුවට


    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1) අනුරාධපුර බන්ධනාගාරය අසලදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් හා ඇගේ ඥාතී දියණියක් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

    සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා ඇගේ ඥාතී දියණියක් සුළු තුවාල ලබා තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලිසිය පවසයි.

    මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එප්පාවල සහ අමුණුකොළේ පදිංචි වයස අවුරුදු 45 සහ 14 යන කාන්තාවක් හා දියණියකි.

    අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනුරාධපුර නගරය දෙසට පැමිණි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසීය පවසයි.

    අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ අස්ථි වලට බරපතල හානි සිදුව ඇති බවත් ඇගේ ඥාතී දියණිය සුළු තුවාල ලබා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

    අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හෙට (2) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.


    http://www.lankadeepa.lk/news/හිටපු-මන්ත්‍රී-ලාල්කාන්ත-අත්අඩංගුවට/101-546588

    FB_IMG_1551451811199-633x480.jpg
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    එංගලන්තේ රජ පවුලේ උනුත් වාහන හප්පලා සිවිල් වැසියන්ට තුවාල කරන එකේ, ආල්කාන්ත වගේ මිනිහෙක් වාහනයක් හප්පුවහම ඒක ලොකු දෙයක් නෙමෙයි බන්. කවුරු අතිනුත් වැරදි සිද්ද වෙනවා. රනිල් උනත් හිතලා බැංකු කැඩුවේ නැහැනේ.. මහින්ද උනත් සුනාමි සල්ලි හිතලා නන්ගිගේ අකවුන්ට් එකට් දැම්මේ නැහැනේ.. මේවා සුළු කාරණා.. අනික ඔක්කොම සිංහලු උන් නේ බන්.. අපි අපි නේ බන්.. කතා කරලා බේරාගමු..
     
    • Like
    Reactions: waca

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    Anura sahodarayata mama kiwwa mahinda ekka sakachcha epa kiyala. Anura sahodaraya mama kiyana de ahuwe na. Dukata poddak gaththa puthee
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    වොඩ්කා වතුර වෙලා නැද්ද ප්‍රෙන් මේ සිද්දියේදී...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :love::love::love:
    ලොක්ක සහෝදරය මහින්දත් එක්ක සාකච්ඡා කරනව කිව්වම, ලාල් සහෝදරය පොඩි අඩියක් ගහල වගේ හිතේ දුක තුනී වෙලා යන්න. :P:rofl:
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    :Dරනිල මොනා හරි කරයි.බය නොවී හිටු.
    පාස්පෝට් කේස් වලට විතරයි මිනිහා අත දාන්නේ.. හයිලක්ස් හප්පගෙන කුජිත වෙන සිද්දිවලට ඉතින් පසුපෙළ එකෙක් තමා..
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    එංගලන්තේ රජ පවුලේ උනුත් වාහන හප්පලා සිවිල් වැසියන්ට තුවාල කරන එකේ, ආල්කාන්ත වගේ මිනිහෙක් වාහනයක් හප්පුවහම ඒක ලොකු දෙයක් නෙමෙයි බන්. කවුරු අතිනුත් වැරදි සිද්ද වෙනවා. රනිල් උනත් හිතලා බැංකු කැඩුවේ නැහැනේ.. මහින්ද උනත් සුනාමි සල්ලි හිතලා නන්ගිගේ අකවුන්ට් එකට් දැම්මේ නැහැනේ.. මේවා සුළු කාරණා.. අනික ඔක්කොම සිංහලු උන් නේ බන්.. අපි අපි නේ බන්.. කතා කරලා බේරාගමු..

    True story Machan...
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    True story Machan...
    අන්න විග්නේශ්වරන් සම්පන්තන් හරි හකීම් බදුර්දීන් වගේ ඩයල් එකක් වාහල එලෝලා සිංහල උන් මැරුවනම් "ලේ කකියනවා හුත්තෝ:" මරාගෙන මැරෙනවා.. රට වෙනුවෙන් කතා කරන්න බය වෙන්නේ නැහැ ඩෝ... සිංහලයා වඳ වෙනවා බ්‍රෝ.. දරාගන්නේ කොහොමද? ලාල්කාන්ත, රංගෙගේ පුතා, ඉට්ස් ඔකේ.. අපි අපිනේ..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    අන්න විග්නේශ්වරන් සම්පන්තන් හරි හකීම් බදුර්දීන් වගේ ඩයල් එකක් වාහල එලෝලා සිංහල උන් මැරුවනම් "ලේ කකියනවා හුත්තෝ:" මරාගෙන මැරෙනවා.. රට වෙනුවෙන් කතා කරන්න බය වෙන්නේ නැහැ ඩෝ... සිංහලයා වඳ වෙනවා බ්‍රෝ.. දරාගන්නේ කොහොමද? ලාල්කාන්ත, රංගෙගේ පුතා, ඉට්ස් ඔකේ.. අපි අපිනේ..

    :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2014 දි ලමයගෙ class fee එක ගෙවාගන්න විදිහක් නෑ කියපු කෙනා දැන් hilux එකක යන්නෙ.. බලපන් උත්සහවන්තයා ජයගනී කියන්නෙ ඒකනෙ.. :D