ලාල්කාන්ත_බීලා හප්පලා අත්අඩංගුවට

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    ඔය අපේ පුංචි අම්මාව හප්පලා තියෙන්නේ . එයාගේ දුවගේ වෙඩින් එක ලබන සිකුරාදා තියෙන්න තිබ්බේ . එකේ දෙවැනි මනමාලි තමා හැප්පිලා තුවාල උන අනිත් ගෑනු ළමයා...වෙඩින් එකේ වැඩකට ගිහින් තියෙන්නේ ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය අපේ පුංචි අම්මාව හප්පලා තියෙන්නේ . එයාගේ දුවගේ වෙඩින් එක ලබන සිකුරාදා තියෙන්න තිබ්බේ . එකේ දෙවැනි මනමාලි තමා හැප්පිලා තුවාල උන අනිත් ගෑනු ළමයා...වෙඩින් එකේ වැඩකට ගිහින් තියෙන්නේ ..

    :( පව්..දැන් වෙඩිමත් කල් යයි!
    කාල් ලාන්ත සොට් එකක් දාගෙන තනියෙන් ගිහින් ඇනල වගේ
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔය අපේ පුංචි අම්මාව හප්පලා තියෙන්නේ . එයාගේ දුවගේ වෙඩින් එක ලබන සිකුරාදා තියෙන්න තිබ්බේ . එකේ දෙවැනි මනමාලි තමා හැප්පිලා තුවාල උන අනිත් ගෑනු ළමයා...වෙඩින් එකේ වැඩකට ගිහින් තියෙන්නේ ..

    walking-animation.gif

    දැක්කේ නෑ වගේ යන්න ඕන
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලාල් කාන්ත අයියා බීල හප්පුනද අයියේ...

    ඔන්න අංක ජෙප්පනම් හොරට කලින් වැට පැනගත්ත ...නැත්නම් දෙන talk වල හැටියට කිරියේ කොහොම වසන්නද බන් අයියේ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "මහින්ද බීලා ඇවිල්ලා මාව බදාගත්තා"

    52893176_10155963435800846_3325338343998226432_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මූ නම් රිමන්ඩ් කරලා අර දොස්තර ගෑනී බීලා ඈවිල්ලා හප්පලා මරලත් එක දවසක් රිමාන්ඩ් එකේ හිටියේ නෑ කියපල්ලකෝ. එතකොට ලන්කාවේ ලොකුම මාෆියා කාරයෝ කුඩ්ඩොද? ඩොකාලද? දේශපාලුවොද?
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    බයියෙක් කෙල්ලක් ේප් කලා ඇප පැය දෙකෙන් ටාර් ගාලා එලියෙ. ටොයියො මහ බැංකුව කැඩුවා උනුත් එලියෙ. මූ විතරක් ඇයි ඇතුලෙ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පව් බං ජෙප්පො.උදේ ඉඳන් රෑ වෙන කන් මේකේ ඵක ඵකාට මඩ ගහ ගහ ඉඳලා දැන් JVP ඵකේ ඵකෙක්ම වැරදි කරහම ඵයාව බේරගන්න පෝස්ට් හද හද මේකේ දාන්න මහන්සි වෙන්න වෙලා.ඕකට වෙන්න අැති අර මොකක්ද කර්මය කියන්නේ...😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    පව් බං ජෙප්පො.උදේ ඉඳන් රෑ වෙන කන් මේකේ ඵක ඵකාට මඩ ගහ ගහ ඉඳලා දැන් JVP ඵකේ ඵකෙක්ම වැරදි කරහම ඵයාව බේරගන්න පෝස්ට් හද හද මේකේ දාන්න මහන්සි වෙන්න වෙලා.ඕකට වෙන්න අැති අර මොකක්ද කර්මය කියන්නේ...😂😂

    koheda bung ehema post ekak tibbe? :baffled: