api mechchara kal hithan hitiye un waradi karanne nathi dewiwaru kiyala ban. jeppo ehema tamayi apita hamatissema kiwwe.

ඔය අපේ පුංචි අම්මාව හප්පලා තියෙන්නේ . එයාගේ දුවගේ වෙඩින් එක ලබන සිකුරාදා තියෙන්න තිබ්බේ . එකේ දෙවැනි මනමාලි තමා හැප්පිලා තුවාල උන අනිත් ගෑනු ළමයා...වෙඩින් එකේ වැඩකට ගිහින් තියෙන්නේ ..
පව්..දැන් වෙඩිමත් කල් යයි!ඔය අපේ පුංචි අම්මාව හප්පලා තියෙන්නේ . එයාගේ දුවගේ වෙඩින් එක ලබන සිකුරාදා තියෙන්න තිබ්බේ . එකේ දෙවැනි මනමාලි තමා හැප්පිලා තුවාල උන අනිත් ගෑනු ළමයා...වෙඩින් එකේ වැඩකට ගිහින් තියෙන්නේ ..
පව් බං ජෙප්පො.උදේ ඉඳන් රෑ වෙන කන් මේකේ ඵක ඵකාට මඩ ගහ ගහ ඉඳලා දැන් JVP ඵකේ ඵකෙක්ම වැරදි කරහම ඵයාව බේරගන්න පෝස්ට් හද හද මේකේ දාන්න මහන්සි වෙන්න වෙලා.ඕකට වෙන්න අැති අර මොකක්ද කර්මය කියන්නේ...![]()

koheda bung ehema post ekak tibbe?![]()
FB ඵකෙත් තියෙනවා ඕන තරම්..