ලාල්කාන්ත_බීලා හප්පලා අත්අඩංගුවට

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    අැයි දාල තිබ්බේ.:rolleyes:FB ඵකෙත් තියෙනවා ඕන තරම්..:D

    බේරගන්න පෝස්ට් හද හද මේකේ දාන්න

    umba elakiri eke kiyela tibbe..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පව් බං ජෙප්පො.උදේ ඉඳන් රෑ වෙන කන් මේකේ ඵක ඵකාට මඩ ගහ ගහ ඉඳලා දැන් JVP ඵකේ ඵකෙක්ම වැරදි කරහම ඵයාව බේරගන්න පෝස්ට් හද හද මේකේ දාන්න මහන්සි වෙන්න වෙලා.ඕකට වෙන්න අැති අර මොකක්ද කර්මය කියන්නේ...😂😂

    Ehema post ekak daapu ekak koheda ban thiyenne? Umba honda 2k kiwwe nedda beela drive karala accident karapu ekak wa bera ganna yanawata..?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,096
    3,539
    113
    Pls wear a MASK
    koheda bung ehema post ekak tibbe? :baffled:

    පව් බං ජෙප්පො.උදේ ඉඳන් රෑ වෙන කන් මේකේ ඵක ඵකාට මඩ ගහ ගහ ඉඳලා දැන් JVP ඵකේ ඵකෙක්ම වැරදි කරහම ඵයාව බේරගන්න පෝස්ට් හද හද මේකේ දාන්න මහන්සි වෙන්න වෙලා.ඕකට වෙන්න අැති අර මොකක්ද කර්මය කියන්නේ...😂😂

    Ehema post ekak daapu ekak koheda ban thiyenne? Umba honda 2k kiwwe nedda beela drive karala accident karapu ekak wa bera ganna yanawata..?

    ඒකනම් අැත්ත පෝස්ට් හදපු කථාවනම් බොරුවක් මොකද ජෙප්පොන්ගේ ෆොටෝ editing අන්තිමයි.මතකද ජෙප්පෙක් හදපු අර මගුල් ගෙදර අැලෝසියස් හිටපු පික් ඵක.:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    monewade? u bila hitiye na kiyannede? :rolleyes:
    Mona hari update ekak awe na ban. Mu yata karan gihinda. Kohomada kiyala api danne nane. Porage muuna baluwama peenawa hodata bona ekek kiyala. E harenna wena wistharak danne nahane
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Mona hari update ekak awe na ban. Mu yata karan gihinda. Kohomada kiyala api danne nane. Porage muuna baluwama peenawa hodata bona ekek kiyala. E harenna wena wistharak danne nahane

    accident eke anith eka hinda wunath keranda deyak na mu bila hitiyanan
    jvp eken mona action ganide kiyela balanna one :P
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    :yes::yes::yes:

    anika mu hithala kareth nane... kohomath daduwam labenna ona...

    e wageda pohottuwe ewun rape karala apath labenawane edama ... :rolleyes:



    Na ban u beela elawapu eka waradi... eth u hithala gihin happuwe nane... ekai man kiwwe...

    dan aru balapan hodata plan karala kellawa 4 parak dushanaya karala... ubala e gana wachanayak wath katha karan nane,... :confused:
    Hithala gihin biwwa kiyanne, hithala happuwa wagene. Beela iwara wela karana onama balu wadak suddakaranna puluwanda hithala kore naa kiyala ethakota? Ekath maru

    Toyyonge paalanaya aawama Waraddak unaama Bayyonge Waradi kiyanawa. Bayyage kaale aawama waraddak unaama Toyyage waradi kiyanawa.
    Jeppoth ee gode da?

    උඹ ඕක එච්චර ලොකුවට ගන්න එපා, ඔයිට වඩා ප්ලාන් කරලා ඔයිට වඩා දේවල් කරලත් බොහොම සැපෙන් සනීපෙන් ඉන්න අය ඉන්නවා. එක සිස්ටම් එකේ වැරැද්ද. ලාල්කාන්ත බීලනම් කීයටවත් එයාව ආරක්ෂා කරන්න පක්ෂය බැඳිලා නෑ. ඔව් හැබැයි මම පිලිගන්නවා කෙල්ල රේප් කරපු එකාව ඒ පක්ෂය ආරක්ෂා කරනවා කියන එක. ඒ වගේම මහබැංකුව කපු එකාව ඒ පක්ෂය ආරක්ෂා කරන බව.

    Ohomada miniho sahodarayekta prashnayak unaama hasirenne? :angry: Me welaawe ubala inna oona lal kantha langa neda?


    Beela nam license cancel karanna ona. Dadayak gahannath ona. Pakshen winaya parikshanyak thiyannath ona. Waradi nam pakshen ain karannath ona. Lalkantha unath anura unath neethiya hamuwe loku na. Koi ekatath neethiya kriyakaranna ona. Lal, mahinda, ranil, okkotoma. JVP kiyala waradi karana eka rakinna Kade yanne natha.:D

    Nithiya kriyathmaka wenne naththan loku minihata, Lal kantha nidahas karanna oona kiyala kiyapang. ethakotai gamma enne :rolleyes: Real Jeppek wage hasiriyanko :P
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    pSFs8UC.jpg


    ආදරෙයි අහස තරම් ජෙප්පො...:love::love:
    ඊලඟ ආත්මෙවත් බලි කට විතරක් නැතුව මොළ ගෙඩියකුත් ලැබේවායි කියා ඉත සිතින් පතමි.
    :love::love:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    JVP kiyanne anith paksha wagema ekak.
    Yam wenasak tibenawa. E JVP eke ayata chodana aduyi. Balaya nathinisa wenna athi.

    Bila happala nithiyen berenna dangaluwanam anith paksha walata wasiya yanawa.

    Paksha adarakaruwo widiyata baluwama JVP nowana paksha walata ladi aya waradi karayanwa sudda karanna.

    Paksha ladi unath waradda waradda widiyata dakina minissunta aacharaya puda karami
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    pSFs8UC.jpg


    ආදරෙයි අහස තරම් ජෙප්පො...:love::love:
    ඊලඟ ආත්මෙවත් බලි කට විතරක් නැතුව මොළ ගෙඩියකුත් ලැබේවායි කියා ඉත සිතින් පතමි.
    :love::love:

    :rofl::rofl: ridila hondatama. rep kapala.
    mama hithuwe kunuharpa kiyala baninne wahal bayyo witharayi kiyala.
    :rofl::rofl:

    Ehenam dewalayak hadagena wandapan ponna baiya.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ara paya deken nidahas wechch ekana gana tread elakiri eke tiyanwa dakke ne.. etakota ewa hoda weda mewa vitarada naraka weda ? ammo lankawe unta desapalayana oluwe gahuwa amma thatttha maruwath kamak ne kiyagena idiy desaplakayo passe yana jatiyak dakkmai. pawa tama itng
     
    • Like
    Reactions: Identity