ලාල් කාන්ත සඕදරයාට පුනරුදය උදාවුනා සඕදරවරුනි.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    හඩ්ඩො සැපක් ගන්නවා නේද දැන්?
    දැන් ටික ටික තේරෙයි අනිත් උන් වාහන ඉල්ලන්නේ ඇයි, දාල යන්න අකමැති ඇයි කියල..
    ඊට පස්සෙ TV එකට ඇවිල්ලා අඬයි "රනිල් හොරෙන් ගහපු ගිවිසුමක් නිසා, එන කිසිම මන්ත්‍රී කෙනෙක්ට විශ්‍රාම යනකන් පොඩි වාහන පදින්න බෑ. පැද්දොත් කෝටි ගානක් වන්දි ගෙවන්න ඕනා ලොකු වාහන ගෙන්නන ජාවරාම් කාරයන්ට. මෙක අපිට දැන් නවත්තන්න බෑ, 3/3 ඕනා ඒක කරන්න." කියලා. ජෙප්පො ටික අඬ අඬ රනිලට බැන බැන හෑලි ලියයි 🤭 🤭
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,016
    4,609
    113
    ඉතින් අර මුන් ගෝල්ෆේස් එක ලග නවත්තල තියල බොරු සන්දර්ශන දාපු ඒවත් ඒ පැදපු උන් නෙවෙයි import කරේ . ඒවත් කලින් ආණ්ඩු වල දී ගෙනාපුවා තමයි .

    අනිත් එක මූට බැරිද උගේ කයිය විදියට තෙල් අඩුවෙන් පාවිච්චි වෙන තියන වාහනයක් ගන්න ?
    මුන්ම නේ කිව්වේ මේවා වල තෙල් බොනවා කියලා . :rofl:
    maruti import restriction ain kerama genath sapata yai :rofl: :rofl: :rofl: :rofl:

    meka call face eke tibba ekak kiyala ara video eke tibabda bun :lol:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඔය බන් පාක්ෂිකයනගේ රැලි වලට යනකොට දාගෙන යනවා...
    මරූටියක් සෙට් උනොත් ඒකේ හරි යනවා....😂😂😂 පුලුවන් නම් උබ දන්නවා නම් මේක උගේ කියලා ඔප්පු කරපන්කෝ ? හිරු කියන්නේ කුඩු මල්ලී වෙනුවෙන් පුප උනත් රෙනෝ දෙනවා .හෙට NPP එක මල්ලී නිදහස් කරනවා කිව්වා නම් සජියා, සීයා ලෙෆ්ට් ...😂
    මෙහෙම හිතපන්කො, ජයශාන්ත අයියා ඔහොම එකක් නිකන් දුන්නොත් "ආ තියාගනින්" කියලා (එහෙමනෙ ජෙප්පන්ට luxury බඩු හම්බෙන්නෙ", තියාගත්තට කමක් නැද්ද බන්? 🤭🤭
     
    • Haha
    Reactions: KDH and supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,053
    167,910
    113
    එකමත් එක රටක
    maruti import restriction ain kerama genath sapata yai :rofl: :rofl: :rofl: :rofl:

    meka call face eke tibba ekak kiyala ara video eke tibabda bun :lol:
    කවුද කිව්වේ මේක ගෝල ෆේස් එකේ තිබ්බ කියල ? :rofl:

    එකේ වාහන ගහල තියෙද්දී මුන් කිව්වේ මෙතනින් තෙල් නාස්ති වෙන ඔය වගේ වාහන ටික මුදල් කරනවා කියලා. අනිත් වාහන පාවිච්චියට ගන්නවා කියලා . අත්‍යවශ්‍ය සේවා වලට .

    දැන් මුන් තෙල් නාස්ති වෙන වාහන පාවිච්චි කරනවා
     
    • Like
    Reactions: KDH and Hapuwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    කවුද කිව්වේ මේක ගෝල ෆේස් එකේ තිබ්බ කියල ? :rofl:

    එකේ වාහන ගහල තියෙද්දී මුන් කිව්වේ මෙතනින් තෙල් නාස්ති වෙන ඔය වගේ වාහන ටික මුදල් කරනවා කියලා. අනිත් වාහන පාවිච්චියට ගන්නවා කියලා . අත්‍යවශ්‍ය සේවා වලට .

    දැන් මුන් තෙල් නාස්ති වෙන වාහන පාවිච්චි කරනවා
    අඩෝ මූ කියන්නෙ පාක්ශිකයා දීපු ලිෆ්ට් එකක් කියලානේ, නිකන් හිතපන්කො මුන්ගෙ ඉන්න හිත හොඳ දුප්පත් එකෙක් ඇවිත් කිව්වොත් "නැගපන් මගේ බයි එකට, උඹව මීටින් එකට බස්සන්නම් සහොදරයා" කියලා හරි මරුටියකින් ඇවිල්ල "නගින්න්න සහොදරයා, පරක්කු නොවී මීටින් එකට ගිහින් දාන්නම්" කියලා මුන් නගීද බන්? නැත්තන් range rover එකක් එනකන් දැක්කේ නෑ වගේ ඉන්නවද? 🤭 🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය බන් පාක්ෂිකයනගේ රැලි වලට යනකොට දාගෙන යනවා...
    මරූටියක් සෙට් උනොත් ඒකේ හරි යනවා....😂😂😂 පුලුවන් නම් උබ දන්නවා නම් මේක උගේ කියලා ඔප්පු කරපන්කෝ ? හිරු කියන්නේ කුඩු මල්ලී වෙනුවෙන් පුප උනත් රෙනෝ දෙනවා .හෙට NPP එක මල්ලී නිදහස් කරනවා කිව්වා නම් සජියා, සීයා ලෙෆ්ට් ...😂
    ජොකත් අන්දලා යවනවද දන්නේ නෑ....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,016
    4,609
    113
    අඩෝ මූ කියන්නෙ පාක්ශිකයා දීපු ලිෆ්ට් එකක් කියලානේ, නිකන් හිතපන්කො මුන්ගෙ ඉන්න හිත හොඳ දුප්පත් එකෙක් ඇවිත් කිව්වොත් "නැගපන් මගේ බයි එකට, උඹව මීටින් එකට බස්සන්නම් සහොදරයා" කියලා හරි මරුටියකින් ඇවිල්ල "නගින්න්න සහොදරයා, පරක්කු නොවී මීටින් එකට ගිහින් දාන්නම්" කියලා මුන් නගීද බන්? නැත්තන් range rover එකක් එනකන් දැක්කේ නෑ වගේ ඉන්නවද? 🤭 🤭
    2015 :rofl: :rofl:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ලාල් අයිය බයියො ටොයියො ගැනත් හිතනව. මුන්ට මඩගහන්න මාතෘකාවක් හැදුවෙ නැත්නම් උන්ගෙ පවුල් වල අය කාල ඇඳල ඉන්නෙ කොහොමද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේවා නියම ත්‍රෙඩ් සබන් කම්පැනිවලට ඇඩ් දාගන්න..
     
    • Haha
    Reactions: KDH

    gama22

    Well-known member
  • ජොකත් අන්දලා යවනවද දන්නේ නෑ....
    දන්නෑ බන් ලොවන්න ආසයි කියලා උබේ පුරුද්ද කියලා යව්වනම් හරි කෝල් එකක් දීලා හැබැයි ලාලා සමනල සීන් එකේ ඉන්නවද කියලා නම් දන්නෑ.... හොරා කාලා අක්කරේ ජොකයි... ටයි කෝට් එකයි ගන්නවට වඩා නම් නමුබුයි ඒක. ගෙදර ගිහිනුත් තව මහජන මුදලින් නඩත්තු වෙන්න තරම් සමහරු අනාථයි... බෙන්ස්ම 2 ක් තියෙනව 😂😂😂