ඊට පස්සෙ TV එකට ඇවිල්ලා අඬයි "රනිල් හොරෙන් ගහපු ගිවිසුමක් නිසා, එන කිසිම මන්ත්‍රී කෙනෙක්ට විශ්‍රාම යනකන් පොඩි වාහන පදින්න බෑ. පැද්දොත් කෝටි ගානක් වන්දි ගෙවන්න ඕනා ලොකු වාහන ගෙන්නන ජාවරාම් කාරයන්ට. මෙක අපිට දැන් නවත්තන්න බෑ, 3/3 ඕනා ඒක කරන්න." කියලා. ජෙප්පො ටික අඬ අඬ රනිලට බැන බැන හෑලි ලියයිහඩ්ඩො සැපක් ගන්නවා නේද දැන්?
දැන් ටික ටික තේරෙයි අනිත් උන් වාහන ඉල්ලන්නේ ඇයි, දාල යන්න අකමැති ඇයි කියල..
