ලාල් සහෝදරය හරි සියළු රජය සතු රක්ෂිත භූමි, මුඩුබිම්, අල්ලන් ඉන්න උන්ට ක්රියාත්මක වෙන්න ඕන, එහෙම නොකර ඉන්න නම් මොකටද නීති ගරුක රටක් හදනව කියාගෙන ආවෙ, රජය සතු ඉඩම් වලට හොර ඔප්පු හදපු, හදන උන් ඔක්කොම අල්ලන්න ඕන, ගොඩක් ගේම් පිටිපස්සේ ඉන්නේ ප්රාදේශීය ලේකම්ලා...