ලාල් සිරිසේන ඇප මත නිදහස්.

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ලාල් සිරිසේන ඇප මත නිදහස්.

    දෙදෙනෙක් යට කෙරූ ‘ජනපති සොයුරු’ ට අධිකරණයෙන් දුන් තීන්දුව
    t-20-1.jpg

    පසුගිය 09 වැනිදා පොලොන්නරුවේදී තමන් පැදවූ වාහනයට යටවී පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලාල් සිරිසේන නම් ජනාධිපතිවරයාගේ සොහොයුරා රැුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

    ඔහුගේ රියදුරු බලපත්රය අධිකරණය භාරයට ගෙන ඇති අතර මරණ පාර්ශවයට රුපියල් ලක්ෂ දෙකක සහන ගාස්තුවක් ගෙවන්නැයිද නියෝග කෙරින.

    ජනාධිපති සොහොයුරා විසින් පැදවූ ජීප් රථයට යටවීමෙන් මිය ගොස් තිබුනේ එකම පවුලේ දෙදෙනෙකි.

    source:http://breakingnews.lk/14940
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං ඕක අහන්න දෙයක්යෑ බං.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙනේ.. :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අන්තිමට පැනපු දෙන්නා පවුල් ආරවුලක් නිසා වාහනයට පැන සියදිවි නසාගන්තා වගේ තීන්දුවක් ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අන්තිමට පැනපු දෙන්නා පවුල් ආරවුලක් නිසා වාහනයට පැන සියදිවි නසාගන්තා වගේ තීන්දුවක් ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ

    ඔව් මෙ වෙන දෙවල් හැටියට එහෙම වෙන්නත් බැරි නෑ. චම්පික සංදිප් හැප්පුව එකෙත් cctv දර්ශන මැකිලා තිබුනලුනේ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    මිනීමැරුමක් නෙමයි නේ වෙලා තියෙන්නේ
    සමයනේ දවස් 14 කට පස්සේ අප දෙනවා මහජන කෑලබිමක් නැත්නම්
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මිනීමැරුමක් නෙමයි නේ වෙලා තියෙන්නේ
    සමයනේ දවස් 14 කට පස්සේ අප දෙනවා මහජන කෑලබිමක් නැත්නම්

    ඒ කියන්නේ වැරද්ද මැරුන අයගෙ එහෙමද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ කියන්නේ වැරද්ද මැරුන අයගෙ එහෙමද

    රථ වාහන නීතිය එහෙම තමා මචන්. කලාතුරකින් තමා මිනීමෑරුම් වලට නඩු වෑටෙන්නේ. හිතාමතා මරණව නෙමේනේ. ලයිසන් එක වුනත් තහනම් වෙන්නේ ටික කාලයකට.

    නීති වෙනස් වෙන්න ඔනේ.

    විශේෂයෙන්ම බීලා වාහන එලවන එකටයි වේගයෙන් යන එකටයි.

    බස් කාරයෝ හප්පන්නේ කොහොමද? නීති සේරම කඩල පාරේ අනිත් පෑත්තෙන් හයි ස්පීඩ් ඈවිත්නේ. උනටත් ඔච්චරයි. දවස් 14 උපරිම. ඊට පස්සේ අත් හිටවූ හිර දඩුවම් උපරිම.
    :no::no::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අන්තිමට පැනපු දෙන්නා පවුල් ආරවුලක් නිසා වාහනයට පැන සියදිවි නසාගන්තා වගේ තීන්දුවක් ආවොත් පුදුම වෙන්න දෙයක් නෑ

    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ නඩු තීන්දුවට මෛත්‍රීපාල සිරිසේනගෙ කිසිම මැදිහත්වීමක් නැති බව හොඳටම පේනව :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ නඩු තීන්දුවට මෛත්‍රීපාල සිරිසේනගෙ කිසිම මැදිහත්වීමක් නැති බව හොඳටම පේනව :yes:

    MY3 kohomath sambandayak ne thamai. nikan wahen oro apahasa karanna epa hariya :growl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ නඩු තීන්දුවට මෛත්‍රීපාල සිරිසේනගෙ කිසිම මැදිහත්වීමක් නැති බව හොඳටම පේනව :yes:

    haha ඒ කියන්න‍ෙ වෙන ඒවට තියෙන විත්තිය පේනවද:cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    MY3 kohomath sambandayak ne thamai. nikan wahen oro apahasa karanna epa hariya :growl:

    haha ඒ කියන්න‍ෙ වෙන ඒවට තියෙන විත්තිය පේනවද:cool:

    නෑ බං කොහොමත් නඩු තීන්දු වලට මේ ආණ්ඩුවෙ ඇඟිලි දැමිලි කලිං ආණ්ඩු වලට වඩා මාර විදිහට අඩුයි :yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නෑ බං කොහොමත් නඩු තීන්දු වලට මේ ආණ්ඩුවෙ ඇඟිලි දැමිලි කලිං ආණ්ඩු වලට වඩා මාර විදිහට අඩුයි :yes:

    කලින් ආණ්ඩුවට වඩා අඩු මිසක් ඇඟිලි ගැසීම් නතර වෙලා නෑනේ
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මේ නඩු තීන්දුවට මෛත්‍රීපාල සිරිසේනගෙ කිසිම මැදිහත්වීමක් නැති බව හොඳටම පේනව :yes:

    ඔව් ඔව් අර හිරුනිකාට පැය දෙකෙන් ඇප හම්බ උනේ