ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං
2015 di mahindawa paraddala 2020di gotawa paraddala siri lankanthanz wala apahu janadipathi wena kota kohomada.. ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං . ubalata hodatama ridei eee

(ehe nathi wenna deyak nahane )

2020 th janadipathi oya ponnaya unoth noka nobi inna hari somaliyawata hari yanawa lankawa atha haralaa(ehe nathi wenna deyak nahane )
mati walin roti hadan kalaa marilaa yanawaa eka sathutak![]()

ada ohoma kiyai. MY3 rata sanwardanaya karala ranil ekka sada amariya wenawa. eka nawaththanna be bemai..![]()




ඒ කියන්නේ වැරද්ද මැරුන අයගෙ එහෙමද
ඉතිං ඕක අහන්න දෙයක්යෑ බං.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙනේ..
thota mongal da?ඒකම ප්‍රගතියක්නෙ. ඒ කියන්නෙ කලිං ආණ්ඩුවට වඩා හොදයි කියන එකයි
2020 ඡන්දෙ අනිවා පරදිනව. හැබැයි පැරදිලා ගියාට පස්සෙ මහින්ද ගියා කියල අඬනවට වඩා අඬන්න වෙන බව හොඳටම විශ්වාසයිබලපංකො මෛත්‍රීපාල සිරිසේන ගියාට පස්සෙ එතුමා කරපු දේවල් වල අගේ තේරෙන්න ගන්නෙ නැද්ද කියල. කිසිම දෙයක් කරනකං මිනිස්සුන්ට දැනෙන්නෑ. නවත්තපුවාම තමා දැනෙන්නෙ
අද මහින්ද ගෙදර ගියා කියල අඬනවට වඩා පිරිසක් එදාට අඬනව
එදාට තේරුම් ගනියි අපි ගෙදර යැව්වෙ ලංකා ඉතිහාසෙ පහල වුන හොඳම ආණ්ඩුව කියල
![]()
