ලාල් සිරිසේන ඇප මත නිදහස්.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,574
    16,407
    113
    Maithripala-Sirisena.jpg
    :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං

    2015 di mahindawa paraddala 2020di gotawa paraddala siri lankanthanz wala apahu janadipathi wena kota kohomada.. ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං . ubalata hodatama ridei eee
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    2015 di mahindawa paraddala 2020di gotawa paraddala siri lankanthanz wala apahu janadipathi wena kota kohomada.. ඩිස්ටි ඩඩිං ඩිස්ටි ඩිඩිං ඩිස්ඩි ඩිඩිං . ubalata hodatama ridei eee

    2020 th janadipathi oya ponnaya unoth noka nobi inna hari somaliyawata hari yanawa lankawa atha haralaa :lol::lol:(ehe nathi wenna deyak nahane )

    mati walin roti hadan kalaa marilaa yanawaa eka sathutak:lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    2020 th janadipathi oya ponnaya unoth noka nobi inna hari somaliyawata hari yanawa lankawa atha haralaa :lol::lol:(ehe nathi wenna deyak nahane )

    mati walin roti hadan kalaa marilaa yanawaa eka sathutak:lol::lol:

    ada ohoma kiyai. MY3 rata sanwardanaya karala ranil ekka sada amariya wenawa. eka nawaththanna be bemai.. :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ada ohoma kiyai. MY3 rata sanwardanaya karala ranil ekka sada amariya wenawa. eka nawaththanna be bemai.. :)

    polawa hapan dath miti kana gamanta me tika liwuwe saho:lol::lol::lol:

    ane ranila hadana rata walapallata geniyanna aawa mara duthayek oka:(
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    last time i heard (idk its the truth) justice is served in truly way was king Elara crushed his son's head with ongoing chariot. for killing one calf.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    ඒ කියන්නේ වැරද්ද මැරුන අයගෙ එහෙමද

    එකට තමයි ගොබිලෝ උසාවියේ නඩුවක් අහන්නේ
    අනේ මන්දා උබලගේ මොලේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉතිං ඕක අහන්න දෙයක්යෑ බං.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙනේ.. :lol:

    Bailing out doesn't mean that he is acquitted. Court has only given some relief to the affected party and case will go on.

    This is the normal process even you meet with a similar accident.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,379
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඒකම ප්‍රගතියක්නෙ. ඒ කියන්නෙ කලිං ආණ්ඩුවට වඩා හොදයි කියන එකයි :yes:

    2020 ඡන්දෙ අනිවා පරදිනව. හැබැයි පැරදිලා ගියාට පස්සෙ මහින්ද ගියා කියල අඬනවට වඩා අඬන්න වෙන බව හොඳටම විශ්වාසයි :yes: බලපංකො මෛත්‍රීපාල සිරිසේන ගියාට පස්සෙ එතුමා කරපු දේවල් වල අගේ තේරෙන්න ගන්නෙ නැද්ද කියල. කිසිම දෙයක් කරනකං මිනිස්සුන්ට දැනෙන්නෑ. නවත්තපුවාම තමා දැනෙන්නෙ :yes: අද මහින්ද ගෙදර ගියා කියල අඬනවට වඩා පිරිසක් එදාට අඬනව :yes: එදාට තේරුම් ගනියි අපි ගෙදර යැව්වෙ ලංකා ඉතිහාසෙ පහල වුන හොඳම ආණ්ඩුව කියල :yes:
    thota mongal da? :lol: