ලාවා කේක්... 😣

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ආයේ දාන්නේ නෑ. 😣
    එහෙම කරන්න එපා. දාපන් දාපන්. අපිත් අසාවෙන් කියව කියව උඹට උපදෙස් දෙන්නේ.. මොනවා හරි වෙයිනෙ ඔහොම ගිහින්.. නොදා ඉන්න එපා..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    Happo oka bala wela mama eka sarayak gaddi oita wada quality ekata thibba carboard box ekaka thibbe.oka wisi karapan ubalage gewal gawa kunu alata
    කාඩ්බෝඩ් බොක්ස් එක නම් තාම තියෙනව බන්, හැඳිත් දෙනවා. පේපර් සර්වියටුත් දෙනවා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කාඩ්බෝඩ් බොක්ස් එක නම් තාම තියෙනව බන්, හැඳිත් දෙනවා. පේපර් සර්වියටුත් දෙනවා.
    Mata mathaka na bn wena thanakin balahan owa bala badu.oya hoda cafe wala thiyenawa unma hadana quality ewa.bahujathika ewage dan okkoma balaiy
     
    • Wow
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ආයේ දාන්නේ නෑ. 😣
    අඩෝ
    උබ දාපන්, මේකෙ හැමදාම එකම ත්‍රෙඩ් සෙට් එක යන්නෙ, හෙන බෝරින්ග්
    උබයි, තව දෙතුන් දෙනෙකුයි තමා යුනික් ඒව දාන්නෙ
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පිසා හාට් නේ හුණු බිජ්ජ තමයි දොමිනොස් එකේ ලොකුයි හැබැයි හුණු බිජ්ජ පොඩ්ඩක් හොදයි වගේ දොමිනිස් එකට වඩා
     
    • Wow
    Reactions: Heshan Daminda

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..? 🙄

    GfOWSEh.png
    අර නතර වෙලා ඉන්න තැන කෙල්ල දුන්නා නේද උඹට හොම්බෙන් යන්නම? එකී කෑම හදලා එවනවා උඹ ලවා කේක් කවනවා..ඔය එකී නේද? 😁
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    අර නතර වෙලා ඉන්න තැන කෙල්ල දුන්නා නේද උඹට හොම්බෙන් යන්නම? එකී කෑම හදලා එවනවා උඹ ලවා කේක් කවනවා..ඔය එකී නේද? 😁
    නතර වෙලා ඉන්න තැන කෙල්ල??? 🤔
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    නතර වෙලා ඉන්න තැන කෙල්ල??? 🤔
    උඹ නේද අර බෝඩිමක කෙල්ලක් ගැන කිඋවේ? උන්ගේ අම්මලා බලෙන් කන්න දෙනවා කියලා? උඹ නෙවේද එක කිවුවේ? මට මතක උඹ වගේ. :D
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,879
    113
    34
    Kalutara
    උඹ නේද අර බෝඩිමක කෙල්ලක් ගැන කිඋවේ? උන්ගේ අම්මලා බලෙන් කන්න දෙනවා කියලා? උඹ නෙවේද එක කිවුවේ? මට මතක උඹ වගේ. :D
    තෝ බීලා