ලාවා කේක්... 😣

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..? 🙄

    GfOWSEh.png
    අතේ හැටියට, තට්ටේ තියෙන, කලු, මෝරපු පාට, තිහ කිට්ටු කරපු මිට්ටෙක් නේද උඹ?🤣. අතට ආපු චාන්ස් එක අතාරින්න එපා, නංකිව බැඳපං, දුවෙක් වගේ බලාගනිං. මාමන්ඩිට අයියට වගේ සලකපං🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔව් බන් වෙන කොහෙන් ගන්නද?

    ------ Post added on Aug 17, 2021 at 4:24 PM
    ඕක විතරක් මදි බන්
    තව පලතුරු ටිකක් දියන, දෙලුම් ගෙඩි 4,5ක් වගෙ දෙයක්, පොඩ්ඩක්
    වැදගත් පලතුරක් ( ඇපල් , මිදි නැතුව )

    උන් සීනී/ තේ කොල වත් ගෙන්න එපා කිවනෙ නේද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ඕක විතරක් මදි බන්
    තව පලතුරු ටිකක් දියන, දෙලුම් ගෙඩි 4,5ක් වගෙ දෙයක්, පොඩ්ඩක්
    වැදගත් පලතුරක් ( ඇපල් , මිදි නැතුව )

    උන් සීනී/ තේ කොල වත් ගෙන්න එපා කිවනෙ නේද
    ඔව් නේ. මෙහෙම දෙයක් දුන්නොත් තමා.
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..? 🙄

    GfOWSEh.png

    sinhala kramayata hadala thiyenne…