ලාවා කේක්... 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara
    ගෙදර කෑම හදන එකීට කඩ කෑම ගිල්ලන්න එපා හුත්තො
    පලතුරු ටිකක් ගිහින් දීපිය
    පලතුරු ගිහින් දෙන්නෙ ලෙඩ්ඩුන්ට නෙමෙයිද. 🙄
    Namci laccana callac da bn
    අවුරුදු කුමාරි වගේ. 😪
    අපරාදේ pizza එකක්ම ඕඩර් කරන්න තිබ්බේ...
    එතකොට නිකන් දීපු පීසා ව්කකට තව පීසා එකක් දුන්න වගේනෙ.
     
    • Haha
    Reactions: Solo Rider

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සොරි සර් වුනදේට. මිට පස්සේ හොදට අපි ලාවා හදන්නම් සර්ට දෙන්නම

    (අනේ පලෑං හුත්තෝ යන්න- මිට පිට්සා හට් කළමණාකරු :rofl: )
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara
    එහා ගෙදර නංගි ලාව කේක් එකක් දාල දෙයි උඹට ඔයිට වඩා හොඳට..නොදකින් බලාපන් ඒකෙ කැත විතරක්... :lol: :lol:
    මෙන්න මෙහෙමයි ලවා කේක් හදන්නෙ ගිහිල්ලා පෙන්නපිය පීසා හට් එකේ ලාවා කේක් හදන එකාට කියල මගේ මූනට දමල අරියිද දන්නෙ නෑ. 😖
    සොරි සර් වුනදේට. මිට පස්සේ හොදට අපි ලාවා හදන්නම් සර්ට දෙන්නම

    (අනේ පලෑං හුත්තෝ යන්න- මිට පිට්සා හට් කළමණාකරු :rofl: )
    @AnuradhaRa එක්ක එක්කහු වෙලා නෙගටිව් ෆීඩ්බැක් දානව දැනගනින් කලමණාකරු.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර කෑම හදන එකීට කඩ කෑම ගිල්ලන්න එපා හුත්තො
    පලතුරු ටිකක් ගිහින් දීපිය
    බැල්ලි වගේ බනින්නේ නැතිව කැවුං ටිකක් ගෙනත් දියං🤣🤣. මාමා හරි කයි 🤣
     
    • Like
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බලපන් මම ලාවා කේක් 5ක් ගත්තා අරහෙට 4යි මට එකකුයි. නෙදකින් හිඟන විදිහට තියෙන්නේ. 310ක් අරගෙන දෙන දේ හරියට දීපිය. නැත්තන් මේක මේ අවන් එකෙන් එලියට ගත්තට පස්සේ බහිනවද බන්..? 🙄

    GfOWSEh.png

    Lankwe hama magulama ohmane bn wenne
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මෙන්න මෙහෙමයි ලවා කේක් හදන්නෙ ගිහිල්ලා පෙන්නපිය පීසා හට් එකේ ලාවා කේක් හදන එකාට කියල මගේ මූනට දමල අරියිද දන්නෙ නෑ. 😖
    නෑ,නෑ,නිකමට වාගෙ කියපන්කො කඩේ ලාව කේක් හොඳ නෑ නංගි,මම බඩු ටික ගේන්නං ඔයා දන්නවනං අපි කේක් හදමුද කියල....එදා ඉඳන් උබට ගෙදර කෑම කතහැකි... 🤗 🤗 :lol: :lol:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එව්වා දුන්නනේ බන් ඉතින් සතියට එක පාරක් වගේ වෙන්න තුන් හතර පාරක්. එපාම කිව්වා අන්තිම පාර දෙද්දී. ඒකයි මෙව්වා දුන්නේ වෙනසකටත් එක්ක.

    @Heshan Daminda
    ඒ උනාට පිනට කන්න එපා. ඒක උබට අගෞරවයක්. කොහොමත් තුන් මාසේ වෙනකං එහෙන් බලයි මොකුත් නොකියා.

    ඊට පස්සේ නෝන්ඩි වෙන්න එපා. පෙළක් විට උබ ගැන අනුකම්පාවක් ඇත්තේ ඒ ගෙදර. ඒ නිසා බලෙන් හරි උබට පුළුවන් විදියට සල්ලි හෝ හාල් පරිප්පු එළවලු වගේ දේ දීපන්.

    අදට තාත්තා නැතිවෙලා මාස දෙකක් නේද? මොකවත් පිං අතෙ වැඩක් කරේ නැද්ද? පංසලට ගිහිං මලක් පහනක් පුජා කරලා පියාට පිං දුන්නා නං හොදයි. අතේ මිටේ තියෙනවා නං පන්සලේ ස්වාමීන්වහන්සේලාට හීල් දානෙට, දවල් දානෙට හෝ ගිලන්පස වලට ගන්න දෙයක් හරි පුජා කරා නං හොදයි පියා ගැන සිහි කරලා.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Heshan Daminda
    ඒ උනාට පිනට කන්න එපා. ඒක උබට අගෞරවයක්. කොහොමත් තුන් මාසේ වෙනකං එහෙන් බලයි මොකුත් නොකියා.

    ඊට පස්සේ නෝන්ඩි වෙන්න එපා. පෙළක් විට උබ ගැන අනුකම්පාවක් ඇත්තේ ඒ ගෙදර. ඒ නිසා බලෙන් හරි උබට පුළුවන් විදියට සල්ලි හෝ හාල් පරිප්පු එළවලු වගේ දේ දීපන්.

    අදට තාත්තා නැතිවෙලා මාස දෙකක් නේද? මොකවත් පිං අතෙ වැඩක් කරේ නැද්ද? පංසලට ගිහිං මලක් පහනක් පුජා කරලා පියාට පිං දුන්නා නං හොදයි. අතේ මිටේ තියෙනවා නං පන්සලේ ස්වාමීන්වහන්සේලාට හීල් දානෙට, දවල් දානෙට හෝ ගිලන්පස වලට ගන්න දෙයක් හරි පුජා කරා නං හොදයි පියා ගැන සිහි කරලා.
    සිරා කතාව.. :yes: (y)
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,881
    113
    34
    Kalutara
    @Heshan Daminda
    ඒ උනාට පිනට කන්න එපා. ඒක උබට අගෞරවයක්. කොහොමත් තුන් මාසේ වෙනකං එහෙන් බලයි මොකුත් නොකියා.

    ඊට පස්සේ නෝන්ඩි වෙන්න එපා. පෙළක් විට උබ ගැන අනුකම්පාවක් ඇත්තේ ඒ ගෙදර. ඒ නිසා බලෙන් හරි උබට පුළුවන් විදියට සල්ලි හෝ හාල් පරිප්පු එළවලු වගේ දේ දීපන්.

    අදට තාත්තා නැතිවෙලා මාස දෙකක් නේද? මොකවත් පිං අතෙ වැඩක් කරේ නැද්ද? පංසලට ගිහිං මලක් පහනක් පුජා කරලා පියාට පිං දුන්නා නං හොදයි. අතේ මිටේ තියෙනවා නං පන්සලේ ස්වාමීන්වහන්සේලාට හීල් දානෙට, දවල් දානෙට හෝ ගිලන්පස වලට ගන්න දෙයක් හරි පුජා කරා නං හොදයි පියා ගැන සිහි කරලා.
    කලුතර බෝදියෙ ලයිට් වලට සල්ලි දුන්න අද ගිහින්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    mam muta kochchara kiwwada? ahanne nane.

    ubata nangiwa bandath kalayak gihin ahan wei pinata kanna dunna kiyala.
    ඌ මේ මාස දෙකටම තුන් හතර පාරක් ඔය මොනවා හරි ටිකක් ගිහිං දීලා හරි කියලා හිතං ඉන්නේ, ඔය ලෝබයට කියන වචන අපරාදේ
     
    • Sad
    Reactions: Heshan Daminda