Sarala kathawa, umbata gemak gahaganna puluwan nam lankaawa taram athal ratak wena kohewath ne. Anika lankawe inna hamoma awilla yaaganna beri anathayo newi. Samahara un choice eka aran tiyenne lankaawe inna.මටත් නිතරම හිතෙන දෙයක් ඕක. අපිට පුලුවන් හින්ද අනිත් මිනිස්සුන්ට බම්බු ගහගන්න කියල අපි මේකෙන් පැනගන්න එක එක ආත්මාර්තකාමී විසඳුමක්. එහෙම කරන එකේ කිසි වැරැද්දක් කියනව නෙමේ.
ඒත් යතාර්තය තමයි ලංකාවෙ බහුතරයකට එහෙම යන්න බෑ. කොළඹ දවස ගානෙ බස් කෝච්චි වල බෝම්බ පුපුරද්දිත් මිනිස්සු මේකෙ හිටිය.
රටින් පැනගන්න එක පෞද්ගලික විසඳුමක් වෙන්න පුලුවන්. හැබැයි රටක මිනිස්සුන්ගෙ ජීවිතේ හොඳ පැත්තට හරවන්න කෙටි පාරවල් නෑ.
මයිනයි පුස් ඇටයයි කරන්නෙත් ඕක. උන්ට වෙන රටක ගිහින් ඔය ගේම ගහන්න බෑ.Sarala kathawa, umbata gemak gahaganna puluwan nam lankaawa taram athal ratak wena kohewath ne. Anika lankawe inna hamoma awilla yaaganna beri anathayo newi. Samahara un choice eka aran tiyenne lankaawe inna.
Rata hadanna puluwanda berida mama danne ne. Eth mama hithan inne, inna tikey athal ekey paulath balagena unge anagathetath paara hadala inna. Echarai
මේ රට හදන්න බෑ .. ඕක තේරුම් ගන්න මුලින්ම.![]()
බයිබලයේ අනාවැකි වරදින්නේ නැහැ මචං.

Kata karunawai!ලාස්ට් ඩේ එක
මේ වගේ රටකට ඇවිල්ලත් මේකේ තවත් කාලය කන එක තේරුමක් නැ. දේවල් පේනකොට අපෙත් ඇග නලියනවා ඉතින් කමෙන්ට් නොදා බැ . ඊලග එක අලුත් පනත. ඉන්න අයත් පරිස්සමට වචන හසුරුවන්න. නැත්නම් බඩු පත්තු වේවි.
දැන් ඉතින් කැම්පේන් කාරයන්ට හිතේ නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන්. කොමත් උබලගේ අන්තිම කාලේ මේ යන්නේ. හොදට කාල බිලා ඉදපල්ලා. පේනවනේ පස්සෙන් පන්නනකොට ආයි හැංගෙන්න තැන් නැ
එහෙනම් බුදු සරණයි දෙවි පිහිටයි
ow ane. oyage wtsapp denna.ඇත්ත. බොරුම වැඩක්.![]()

ෆොරම් කියන්නෙ ලයිෆ් එකෙ කැල්ලක් කරගන්න ඕනෙ නැති දෙයක්.
මේක ටුල් එකක් විදිහට use කරපං.
මේකෙ ආගියු කරල දින්නට ලැබෙන ලබ්බක් නැ.
එකෙකගෙ පදත්තල කොමෙන්ට් වැටුන කියල උබට මොකුත් වෙන්නෙත් නැ.
උබ හැමවෙලේ ම ඔෆිස් එකේ එහෙනං ඉන්නේ..oka nisa thamai, mama kiriyata enne office eke innaddi witharak.

කෝ යකෝ ගෙදර ගිහින් එවනව කිව්ව ලින්ක්ස්?oka nisa thamai, mama kiriyata enne office eke innaddi witharak.
office eke weda wenawa thereneth naha kiriye idan baiyo tika bite karan weda karaddi
reply eka : gedaradi kiriyata enne ne ban kiaiකෝ යකෝ ගෙදර ගිහින් එවනව කිව්ව ලින්ක්ස්?

