ලාස්ට් ඩේ එක

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මේකනම් මටත් දැන් එපා වෙලා තියෙන්නේ බන්. අපරාදේ මේක ඇවිත් type කරන කාලෙත් (2)
     
    • Like
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මටත් නිතරම හිතෙන දෙයක් ඕක. අපිට පුලුවන් හින්ද අනිත් මිනිස්සුන්ට බම්බු ගහගන්න කියල අපි මේකෙන් පැනගන්න එක එක ආත්මාර්තකාමී විසඳුමක්. එහෙම කරන එකේ කිසි වැරැද්දක් කියනව නෙමේ.
    ඒත් යතාර්තය තමයි ලංකාවෙ බහුතරයකට එහෙම යන්න බෑ. කොළඹ දවස ගානෙ බස් කෝච්චි වල බෝම්බ පුපුරද්දිත් මිනිස්සු මේකෙ හිටිය.
    රටින් පැනගන්න එක පෞද්ගලික විසඳුමක් වෙන්න පුලුවන්. හැබැයි රටක මිනිස්සුන්ගෙ ජීවිතේ හොඳ පැත්තට හරවන්න කෙටි පාරවල් නෑ.
    Sarala kathawa, umbata gemak gahaganna puluwan nam lankaawa taram athal ratak wena kohewath ne. Anika lankawe inna hamoma awilla yaaganna beri anathayo newi. Samahara un choice eka aran tiyenne lankaawe inna.

    Rata hadanna puluwanda berida mama danne ne. Eth mama hithan inne, inna tikey athal ekey paulath balagena unge anagathetath paara hadala inna. Echarai
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Sarala kathawa, umbata gemak gahaganna puluwan nam lankaawa taram athal ratak wena kohewath ne. Anika lankawe inna hamoma awilla yaaganna beri anathayo newi. Samahara un choice eka aran tiyenne lankaawe inna.

    Rata hadanna puluwanda berida mama danne ne. Eth mama hithan inne, inna tikey athal ekey paulath balagena unge anagathetath paara hadala inna. Echarai
    මයිනයි පුස් ඇටයයි කරන්නෙත් ඕක. උන්ට වෙන රටක ගිහින් ඔය ගේම ගහන්න බෑ.
     
    • Haha
    Reactions: ITGuy25

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉතින් දවසම මේකේ ලෑගන් ඉන්නේ නැතුව අපි වගේ රෑට විතරක් වරෙන්කො මේකට. ඔච්චරම කොන්ට්‍රොල් එකක් නැද්ද බං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ලාස්ට් ඩේ එක

    මේ වගේ රටකට ඇවිල්ලත් මේකේ තවත් කාලය කන එක තේරුමක් නැ. දේවල් පේනකොට අපෙත් ඇග නලියනවා ඉතින් කමෙන්ට් නොදා බැ . ඊලග එක අලුත් පනත. ඉන්න අයත් පරිස්සමට වචන හසුරුවන්න. නැත්නම් බඩු පත්තු වේවි.

    දැන් ඉතින් කැම්පේන් කාරයන්ට හිතේ නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන්. කොමත් උබලගේ අන්තිම කාලේ මේ යන්නේ. හොදට කාල බිලා ඉදපල්ලා. පේනවනේ පස්සෙන් පන්නනකොට ආයි හැංගෙන්න තැන් නැ

    එහෙනම් බුදු සරණයි දෙවි පිහිටයි
    Kata karunawai!
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    251
    370
    63
    Mulin rata hadanna talk dunna un serama kanna salli madi weddi online enne nathuwa part time adinawa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    එෆ් බී එකේ කම්මැලි හිතුනාම ඔටෝ මේකේ තමයි

    එකක් මම මේකට අස...

    ලංකාවේ එවුන් ගොඩක් නැති ඒක.

    එහෙම උනා නම් මේකත් ෆේස්බුක් වගේ වෙලා අප්පිරිය වෙනවා..

    රටින් මමත් ගියා.. නමුත් මොන උත්තේ ජීවිතයක්ද කියලා හිතෙනවා අම්මා තාත්තා මතක් වෙද්දි
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    පිස්සුද බන් උඹට.
    මේකේ ඊට වඩා කොච්චර ආතල් තියේද.
     
    • Like
    Reactions: Mr Bones

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේක ලයිෆ් එක කරගන්න එපා බං. ෆොරම් කියන්නෙ ලයිෆ් එකෙ කැල්ලක් කරගන්න ඕනෙ නැති දෙයක්. විශේෂයෙන් මේ වගෙ මොඩරේෂන් නැති ෆොරුම්.

    මේක ටුල් එකක්‌ විදිහට use කරපං. ඕනෙ වෙලාවට උදව්වක් ගන්න, පුළුවන් වෙලාවට උදව්වක් දෙන්න විතරයි මන් නම් මේකට එන්නෙ.

    මේකෙ ආගියු කරල දින්නට ලැබෙන ලබ්බක් නැ. එකෙකගෙ පදත්තල කොමෙන්ට් වැටුන කියල උබට මොකුත් වෙන්නෙත් නැ. මේකට එන වෙලවෙ කරන්න වෙන හොබී එකක්‌ හදාගත්ත නම් කාලෙකින් පස්සෙ බැලුවම උබටම සතුටු හිතෙයි.

    උබ ජෙනුයින් ලි අවුල් ගිහිල්ල කියල පේන නිසය් රචනාවක් ලිව්වෙ. වරදක් කිව්ව නම් සමාව :)
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ෆොරම් කියන්නෙ ලයිෆ් එකෙ කැල්ලක් කරගන්න ඕනෙ නැති දෙයක්.
    මේක ටුල් එකක්‌ විදිහට use කරපං.
    මේකෙ ආගියු කරල දින්නට ලැබෙන ලබ්බක් නැ.
    එකෙකගෙ පදත්තල කොමෙන්ට් වැටුන කියල උබට මොකුත් වෙන්නෙත් නැ.
    මේක ඇත්ත..
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    හැමවෙලාවෙම ලංකාවේ වෙන දේවල් හොය හොයා ලංකාවේ ඉන්න උන්ට වඩා ඌ කොච්චර වාසනාවන්තද කියල පෙන්නන්න බලාගෙන ඉන්න මානසික රෝගියෙක් තමයි මූ. ගොඩක් රට ගිහින් යුටියුබ් චැනල් කරන එවුනුත් මූ වගේ තමයි. සිම්ප්ලි වලිඩේෂන් තමයි මේ වගේ උන් මේ හොයන්නේ.
    රට ඇවිල්ල පලවෙනි අවුරුදු දෙක තුනේ හුලගක් හැමුවත් සා වෑව් කියල තමයි කොහොමත් හිතෙන්නේ. 😂
     
    • Haha
    Reactions: John Dutton

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    oka nisa thamai, mama kiriyata enne office eke innaddi witharak.

    office eke weda wenawa thereneth naha kiriye idan baiyo tika bite karan weda karaddi
    කෝ යකෝ ගෙදර ගිහින් එවනව කිව්ව ලින්ක්ස්?
     
    • Haha
    Reactions: NaOH