ලාෆ්ස් ගෑස් මිල රු. 363කින් ඉහළ දමයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වෙයි.

    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ විය.

    මෙම මිල ඉහළ දැමීමෙන් පසු වෙළෙඳපොළේ ‘හිඟ‘ වූ ලාෆ්ස් ගෑස් යලි වෙළෙඳපොලේ අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    IMG_20210815_125354.jpg
     
    • Haha
    Reactions: adowhybn