ලාෆ්ස් ගෑස් රු 984කින් ඉහල දැමේ. #BREAKING

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    @erozan
    ඉක්කන්ට සෑර්ව කූද්දල ඊයෙ රාත්තිරියෙ කවුද කුපාඩියෙක් ගෑස් වැඩිකරල කියන්න
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    🔴 ලාෆ්ස් ගෑස් මිල රු 2840 යි.

    කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ.

    කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ

    මෙම මිල ගණන් 2021 ඔක්තෝම්බර් 11 දින සිට ක්‍රියාත්මක වේ
    appata hike