කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ.
කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ
මෙම මිල ගණන් 2021 ඔක්තෝම්බර් 11 දින සිට ක්රියාත්මක වේ
යකෝ ගෙඩි පිටින් 1000ක්. යකෝ අපිත් මිනිස්සු නේද කියලා හිතන්න බැරිද?ලාෆ්ස් ගෑස් මිල රු 2840 යි.
කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ.
කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ
මෙම මිල ගණන් 2021 ඔක්තෝම්බර් 11 දින සිට ක්රියාත්මක වේ
ඩඩ්ලිගෙ ගානට හල් කන්නම් කියපු තොපිල ගෑස් සමාගමේ ගානට ගෑස් ගනියවු සරලයි![]()
1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..යකෝ ගෙඩි පිටින් 1000ක්. යකෝ අපිත් මිනිස්සු නේද කියලා හිතන්න බැරිද?
ඇමරිකාවේ බඩු මිල වැඩි වෙන්නැද්ද ළඟදි . ස පකාට තෙරෙන්නේ එහෙ වැඩි උනාමනේ
mara tharkayakne1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..![]()
ඒක තමයි බන්1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..![]()
Adu karai salli naha kiyalaපඩි කීයකින්ද වැඩිවෙන්නේ?

1500දිල බෝතලේ ගන්න උන්ට ගෑස් ගන්ඩ 1000ක් තමයි නැත්තෙ..![]()
කොරෝන එක්ක මිනිස්සු කඩවලින් කනව අඩුයි, කරන්ට් බිල ඔයිට සාපේක්ශව වැඩි 1000 ගෑස් ගන්න එක ලාබයිඒත් කහට එකේ ඉඳන් කඩ කෑමත් හැම එකම ගණන් යනව නේ මේ වැඩෙන්. අනික මිනිස්සු ගෑස් වලට වඩා electricity පාවිච්චි කරන්න ගත්තොත් දවසට පැය ගණන් කපන්නත් වෙයි