ලාෆ් ගෑස් ගන්න තැනක් LAUGFS Gas

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,651
    5,203
    113
    කොළඹ අවට ලාෆ් ගෑස් LAUGFS Gas 12.5 ගන්න තැනක් දන්නවද කොල්ලනේ

    ලොකු උදව්වක්.

    බම්පියක් හරි දාගෙන යන්ඩෝ
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    හිස් සිලින්ඩරේ මාත් විකුනනවා. ඔන්නම් දෙන්නම් 20,000යි
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,651
    5,203
    113
    හිස් සිලින්ඩරේ මාත් විකුනනවා. ඔන්නම් දෙන්නම් 20,000යි
    හිස් සිලින්ඩර් දෙන ඒජන්ට්ලා ඉන්නවා බං. 12 යි

    Matath hoyaganna one
    දැනගත්තොත් කියන්නම්. මාසෙකට කලින් ඕන තරං ගන්න තිබ්බා මෙහෙ
    ------ Post added on Aug 3, 2022 at 12:09 PM