ලාෆ් ගෑස් නෑ නේද?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ලාෆ් ගෑස් නෑ නේද කොහෙවත් ගන්න. මාවනැල්ල, කෑගල්ල, රඹුක්කන අවට බැලුවා. 31 පහුවෙනවලු අලුත් ස්ටොක් එද්දී.
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    රනිලා ගෙවලා තිබ්බ නිසා තව ටික දවසක් තෙල් ගෑස් තියෙයි ඊට පස්සේ බලමුකෝ😹😹.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    චන්දෙට කලින්ම නැති උනා. මෙහේ නම් දැන් තියෙනවා. මන් ගිය සතියේ ගත්තා.

    රනිලා ගෙවලා තිබ්බ නිසා තව ටික දවසක් තෙල් ගෑස් තියෙයි ඊට පස්සේ බලමුකෝ😹😹.
    පොන්නයෝ ලාෆ් කියන්නේ පුද්ගලික ආයතනයක්. උන් ආනයනය කරන්නේ උන්ගෙම නැව් වල. උබලගේ බිල්ලා කරපු දෝදු පුකක් නෑ. :ROFLMAO:
    ------ Post added on Oct 30, 2024 at 9:01 PM
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    චන්දෙට කලින්ම නැති උනා. මෙහේ නම් දැන් තියෙනවා. මන් ගිය සතියේ ගත්තා.

    පොන්නයෝ ලාෆ් කියන්නේ පුද්ගලික ආයතනයක්. උන් ආනයනය කරන්නේ උන්ගෙම නැව් වල. උබලගේ බිල්ලා කරපු දෝදු පුකක් නෑ. :ROFLMAO:
    ------ Post added on Oct 30, 2024 at 9:01 PM
    පුද්ගලික හරි මොකක් හරි වේසිගේ පුතෝ ඩොලර් තියෙන්න එපැයි ගේන්න.උබේ අම්මට හුකලද එහෙනම් පෝලිම් තිබ්බ කාලේ ගෙනවේ නැත්තේ.ගොන් කතා නොකිය ඉදපන් වේසියේ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    පුද්ගලික හරි මොකක් හරි වේසිගේ පුතෝ ඩොලර් තියෙන්න එපැයි ගේන්න.උබේ අම්මට හුකලද එහෙනම් පෝලිම් තිබ්බ කාලේ ගෙනවේ නැත්තේ.ගොන් කතා නොකිය ඉදපන් වේසියේ.
    උබේ අම්මට පෝලිම් දාල රුපියලක්වත් හොයාගන්න බෑනේ හයිබ්‍රීඩ් පොන්න පකෝ. අටලුගම බයිට් කුක්කා :ROFLMAO:
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113

    ලාෆ්ස් ගෑස් ගැන දැනුම්දීමක්​

    October 29, 2024 07:02 am

    ‍වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසයි.

    ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේ, බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවය.

    මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු සඳහන් කළේය.

    කෙසේවෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ.

    ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේය.

    Source : https://sinhala.adaderana.lk/news/202669
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ලංකාවේම නෑනේ. කලින් තියෙද්දී ගත්තේ නෑ ගණන් අඩු කරනවයි කියපු නිසා. අන්තිමේ දැන් කොහෙවත් නෑ. වෙලාවට තාම ලිට්‍රෝ එකේ බඩු තියෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland

    ලාෆ්ස් ගෑස් ගැන දැනුම්දීමක්​

    October 29, 2024 07:02 am

    ‍වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසයි.

    ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේ, බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවය.

    මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු සඳහන් කළේය.

    කෙසේවෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ.

    ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේය.

    Source : https://sinhala.adaderana.lk/news/202669

    මං හිතුවේ ලෆ්ෆ්ස්ස් ලංකාවේ හදන එකක් කියල
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    මං හිතුවේ ලෆ්ෆ්ස්ස් ලංකාවේ හදන එකක් කියල
    ලාෆ්ස් සහ ලිට්රො කියන දෙකම ලංකාවෙ සමාගම් තමයි. ලාෆ්ස් පුද්ගලික සහ ලිට්රො රජයේ. නමුත් ලංකාවෙ ගෑස් නිපදවන්න ගෑස් නිධි නැති නිසා ගෑස් ආනයනය කරල මෙහෙදි සිලින්ඩර මාර්ගයෙන් බෙදාහරින එක කරන්නෙ.
    බොර තෙල්, පෙට්‍රල්, ඩීසල් ආනයනය වගේ තමයි.
     
    • Like
    Reactions: kinkon

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    පොඩ්ඩක් ඉන්න අර පිටරට toilet ජෙප්පෝ දෙතුන් දෙනා ඇවිල්ලා බුරලා යයි. එතකොට මෙහෙ ගෑස් එයි :lol:
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    පොඩ්ඩක් ඉන්න අර පිටරට toilet ජෙප්පෝ දෙතුන් දෙනා ඇවිල්ලා බුරලා යයි. එතකොට මෙහෙ ගෑස් එයි :lol:

    @navodya ඊශ්‍රායලයෙ ලැගන් ඉන්න JVP මාලිමා මානසික ලෙඩා මෙහේ වර.😹😹😹