ලාෆ් ගෑස් මිලත් නගී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4199 ක් දක්වා අද (20) සිට ඉහළ දමා තිබේ.

    ඒ අනුව ලාෆ් කිලෝ 5 ගෑස් සිලිඩරයක් රුපියල් 1680 ක් දක්වා ඉහළ දමා තිබේ.

    ලාෆ් ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 2840 ක් සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් ගෑස් සිලින්ඩරය රුපියල් 1136 ක පැවතුණි.


    ko me @wesa ponnayo @nicjosh83 @erozan