ලා නිල් පාට Elakiri එකෙන් අයින් වෙන්නෙ කොහොමද?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ලා නිල් පාට Elakiri එකෙන් අයින් වෙන්නෙ කොහොමද?

    මචන් සමහර වෙලාවට ලා නිල් පාට elakiri interface එකක් open වෙනවා ඒකෙන් අයින් වෙන්නෙ කොහොමද බන්.දිගටම එකෙන් open වෙනන්නේ?