ලැජ්ජයි✌️

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,414
    1,049
    113
    බයියො වෙලා කාලයක් පස්සෙ ජෙප්පො වෙනවා උන්ම දැන් හාමුදුරුවන්ට බනිනවා මහා එකා වෙනුවෙන්🤢🤢
     
    • Sad
    Reactions: Tonto

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,267
    169,947
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ බයියෝ ටෝයියෝ මොකක් උනත්
    හාමුදුරුවෝ වෙනයි මුන් වගේ උන් වෙනයි ....................
    මුන් ව බේරගන්න එක නම් බුද්ධාගම බේරගන්න කියන එක ඉතින් බුද්ධාගමට කරන ලොකුම අපහසය ඒක තමයි .

     
    • Love
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,486
    5,542
    113
    අපිත් ආස නෑ ලොකුටෝක් Utube කාරයට
    Patta personality.මොනව උනත් මේවගෙ කටක් නොතිබ්බනම් මෙලහට ඩයස්පෝරාව සින්හලුන්ව ආයා කමට අරන්
     
    • Like
    Reactions: Roddk da

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,414
    1,049
    113
    ජෙප්පෝ බයියෝ ටෝයියෝ මොකක් උනත්
    හාමුදුරුවෝ වෙනයි මුන් වගේ උන් වෙනයි ....................
    මුන් ව බේරගන්න එක නම් බුද්ධාගම බේරගන්න කියන එක ඉතින් බුද්ධාගමට කරන ලොකුම අපහසය ඒක තමයි .


    නැ මම කතා කරන්නෙ ගැන නෙමේ මුන්ව බේරගන්න එක හො බේරගන්න බැරි එක වෙනම කතාවක් එත් හාමුදුරුවන්ට බනින එක වෙනම දෙයක් අනික ඒක කරන්නෙ බෞද්ද අයමයි