බයියො වෙලා කාලයක් පස්සෙ ජෙප්පො වෙනවා උන්ම දැන් හාමුදුරුවන්ට බනිනවා මහා එකා වෙනුවෙන්🤢🤢
Roddk da Well-known member Oct 21, 2025 1,414 1,049 113 Sunday at 3:44 PM #1 බයියො වෙලා කාලයක් පස්සෙ ජෙප්පො වෙනවා උන්ම දැන් හාමුදුරුවන්ට බනිනවා මහා එකා වෙනුවෙන් Reactions: Tonto
dilann Well-known member Jul 6, 2018 69,267 169,948 113 එකමත් එක රටක Sunday at 4:06 PM #2 ජෙප්පෝ බයියෝ ටෝයියෝ මොකක් උනත් හාමුදුරුවෝ වෙනයි මුන් වගේ උන් වෙනයි .................... මුන් ව බේරගන්න එක නම් බුද්ධාගම බේරගන්න කියන එක ඉතින් බුද්ධාගමට කරන ලොකුම අපහසය ඒක තමයි . Reactions: Tonto
ජෙප්පෝ බයියෝ ටෝයියෝ මොකක් උනත් හාමුදුරුවෝ වෙනයි මුන් වගේ උන් වෙනයි .................... මුන් ව බේරගන්න එක නම් බුද්ධාගම බේරගන්න කියන එක ඉතින් බුද්ධාගමට කරන ලොකුම අපහසය ඒක තමයි .
T Tonto Well-known member Apr 23, 2023 5,486 5,542 113 Sunday at 4:08 PM #3 අපිත් ආස නෑ ලොකුටෝක් Utube කාරයට Patta personality.මොනව උනත් මේවගෙ කටක් නොතිබ්බනම් මෙලහට ඩයස්පෝරාව සින්හලුන්ව ආයා කමට අරන් Reactions: Roddk da
අපිත් ආස නෑ ලොකුටෝක් Utube කාරයට Patta personality.මොනව උනත් මේවගෙ කටක් නොතිබ්බනම් මෙලහට ඩයස්පෝරාව සින්හලුන්ව ආයා කමට අරන්
Roddk da Well-known member Oct 21, 2025 1,414 1,049 113 Sunday at 4:17 PM #4 dilann said: ජෙප්පෝ බයියෝ ටෝයියෝ මොකක් උනත් හාමුදුරුවෝ වෙනයි මුන් වගේ උන් වෙනයි .................... මුන් ව බේරගන්න එක නම් බුද්ධාගම බේරගන්න කියන එක ඉතින් බුද්ධාගමට කරන ලොකුම අපහසය ඒක තමයි . Click to expand... නැ මම කතා කරන්නෙ ගැන නෙමේ මුන්ව බේරගන්න එක හො බේරගන්න බැරි එක වෙනම කතාවක් එත් හාමුදුරුවන්ට බනින එක වෙනම දෙයක් අනික ඒක කරන්නෙ බෞද්ද අයමයි
dilann said: ජෙප්පෝ බයියෝ ටෝයියෝ මොකක් උනත් හාමුදුරුවෝ වෙනයි මුන් වගේ උන් වෙනයි .................... මුන් ව බේරගන්න එක නම් බුද්ධාගම බේරගන්න කියන එක ඉතින් බුද්ධාගමට කරන ලොකුම අපහසය ඒක තමයි . Click to expand... නැ මම කතා කරන්නෙ ගැන නෙමේ මුන්ව බේරගන්න එක හො බේරගන්න බැරි එක වෙනම කතාවක් එත් හාමුදුරුවන්ට බනින එක වෙනම දෙයක් අනික ඒක කරන්නෙ බෞද්ද අයමයි