මේ රටේ 75%k ඉන්නේ සිංහල මිනිස්සු.
හැබැයි රටේ හැම ව්‍යාපාරයක්ම වගේ
කරන්නේ 9%ක් වගේ සුළුතරයක්
මම හිතන විදියට පොඩි කාලේ ඔලූවලට දාන
Doctor engineer, රජයේ සේවක, මොකක් හරි
Office එකක් ඇතුලේ job එකක්, නැත්නම් පිටරටක
පදිංචියට යන එක දේවල් තමයි ලොකු කරගෙන ඉන්නේ
එහෙම නැති මනුස්සයෙක් ගැන කියන්න ඕනේ නැහැනේ සමාජයේ පීඩනය
ඉතින් අපිට අපේ අම්මලා තාත්තලා හදන්න බැහැ
දැන් සමහර තරුණ අයත් ඔය උඩ කියපු දේවල් ඔලුවේ තියෙනව තව කුල ආගම් භේදය (සිංහල අය අතරම)
අපි පොඩ්ඩක් වෙනස් වෙමු නැත්නම් වෙනස් වෙන්න
හදන මනුස්සයෙක්ගෙ කකුලේන් අදින්නේ නැතිව හරි ඉමු