මම ලිව්වෙ නැ බන් ඕක. උබලගෙ අදහස් දැන්ගන්නයි දැම්මෙ. ලංකාවෙ අද්‍යාපන ක්‍රමයම වැරදි.එකක් කියල නෑ.විෂය නිර්දේශ හදන අය වගේම රැල්ලට යන දෙමවුපියෝ
සෙට් වන විදිය කුමක්ද?
අධ්‍යාපන ක්‍රමයේ ඇති වැරදි මොනවාද?
------ Post added on Jan 15, 2023 at 3:04 AM
ඒකත් ඇත්ත හැබැයි. ගෑනු ටික රට ගිහින් හට්ටි හෝදල කියක් හරි එව්වෙ නැත්නම් රටම කපෝතිරටේ ආර්ථිකයේ වැඩි බරක් දරන්නෙ ගෑණු. පිරිමි මොනවද කරන්නෙ!
ඒ නිසා ලොකු අවුලක් නෑ. වැඩියෙන් ඉගෙනගත්තාවෙ.
+ ගාමන්ට්වල ඇඳුම් මහනවා, තේ දළු කඩනවා... රට දුවන්නෙ ගෑණු නිසාඒකත් ඇත්ත හැබැයි. ගෑනු ටික රට ගිහින් හට්ටි හෝදල කියක් හරි එව්වෙ නැත්නම් රටම කපෝති
Ow computation eka same unata titles award kerana eke division ekak tiyenewa.Rating සිස්ටම් ඒකයි තියෙන්නේ. නමුත් යම් දෙගොල්ල ඉන්නේ මට්ටම් දෙකක. යම් වයස් කාණ්ඩයක සාමාන්‍ය rating අගය බැලුවම පේනවා. චෙස් rating එකට කියන නම තමයි ELO. පුළුවන් වෙලාවක https://ratings.fide.com/ ගිහින් advanced search මගින් fillter කරලා බලන්න. ලස්සනට බලාගන්න පුළුවන්. ශරීර ශක්තිය ඕන ක්රීඩා වගේම මොලෙන් කරන ගේම් වලිනුත් පිරිමි ඉදිරියෙන් බව
ඔව්Ow computation eka same unata titles award kerana eke division ekak tiyenewa.
තවමත් ඔය ලොකුවට ආචාර්ය මහාචාර්ය කියාගත්ත උන් මේවට කතාකරන්නේ නෑ.විෂය නිර්දේශ හදන අය වගේම රැල්ලට යන දෙමවුපියෝ
------ Post added on Jan 15, 2023 at 3:04 AM
ටික්ටොක් එකට අනුව නං මේක පිලිගන්න අමාරුයිහැබැයි ගැහැණු ලමයින්ගේ වර්ධනය ඉක්මනට පටන් ගන්නවා පිරිමි ළමයින්ට වඩා.
මොලේ වර්ධනයත් එහෙමයි. Brain එකේ prefrontal cortex කියන කෑල්ලත් ගැහැණු ළමයින්ගේ කලින්ම develop වෙනවා පිරිමි ළමයින්ට වඩා.
ඉගැනීමට අදාල හුගක් functions සිද්ද වෙනවා මේකෙන්. prefrontal cortex එකේ development එකත් එක්ක වෙන ප්‍රදානම දෙයක් තමයි වගකීමක් දරන්න තියන හැකියාව වැඩි වෙන එක.
සැළලිහිණි සංදේශයයි, ගම්පෙරලියයි ඔක්කොම කට පාඩම් කරගෙන ඒවගෙන් කිසිම ප්‍රයෝගික වැඩක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ගේ දැනුම, ගෙයක් හදන්න හරි වහනයක් හදන්න හරි දන්න කෙනෙක්ගේ දැනුමට වඩා අද සමාජය value කරනවා.
Ov average eka adui. Hebei hondata puluvan ayath innava.Wifeta 2200kata kittu rapid rating ekak 2100 bullet rating thiyenava. Mata chess epa kare eya thamaiඔව්
WCM, WFM, WIM, WGM
මෙහෙම නොවුණ නම් සුළු ප්‍රමාණයක් වෙනවා ගැහැණු titled players ප්‍රමාණය
Ov meka aththa.. chess vala femalesla godak adu ratings thiyenneScience, technology, programming, math වැනි ක්ෂේත්‍රවල සහ චෙස් වැනි ක්‍රීඩාවල උඩින්ම ඉන්න බහුතරය පිරිමි. ඒ කියන්නේ තාර්කික හැකියාව අතින් වැඩි වෙන්නේ පිරිමි ඒකයි ප්‍රායෝගික වැඩ වලදී ඔවුන ඉදිරියෙන් ඉන්නේ. එතනදි නම් ඔබ අදහස් කරන මොළය වර්ධනය පිරිමින්ගේ අඩු නැහැ.
සරල උදාහරණයක් දෙන්නම් අපිට ලේසියෙන් දත්ත අරන් පෙන්වන්න පුළුවන්. ලෝකේ ඉන්න එක එක වයස් කාණ්ඩ සඳහා චෙස් rating චෙක් කරලා බලන්න. හැම වයසකදීම ඉදිරියෙන් ඉන්නේ පිරිමි.
නමුත් ලංකාවේ බහුතරයක් කරන art සහ කොමස් විෂයන් වලදී නම් ගැහැණු උඩින් ඇති. නමුත් ඉංජිනේරු පීඨ වල නම් තත්ත්වය වෙනස්.
පිරිමි ලෝගිකලි ඉදිරියෙන් වගේම ඔවුන වගකීම ගැනීම අඩුයි ඒ නිසා තමයි අනාගතය ගැන හිතන්නේ නැතිව බෝල ගහලා සහ කෙල්ලෝ පස්සේ ගිහින් කෙලව ගන්නේ. ඒකයි මට හිතෙන දෙය
FIDE rating නම් standard, rapid and blitz වලින් ලංකාවේ කිසිම ගැහැණියක් 2000 පැන්නුවේ නැහැ. මම හිතන්නේ ඔන්ලයින් site එකක rating එකක් වෙන්න ඕන.Ov average eka adui. Hebei hondata puluvan ayath innava.Wifeta 2200kata kittu rapid rating ekak 2100 bullet rating thiyenava. Mata chess epa kare eya thamai
Ov hariyatama hari. Average eka adui female playerslage. Chess dot com rating eka kivve mchn. FIDE ganna competitions play karanna one. School level ekata passe competititions play kare na. Mageth oya deka 2000 valata vadi. Mata title ekak ganna amarui. Hebei wifeta title ekak ganna puluvan vei competition play karoth female ratings aduine. Kohoma unath Lankavata count ven na dan citizen nemei nisa.FIDE rating නම් standard, rapid and blitz වලින් ලංකාවේ කිසිම ගැහැණියක් 2000 පැන්නුවේ නැහැ. මම හිතන්නේ ඔන්ලයින් site එකක rating එකක් වෙන්න ඕන.
සාමාන්‍ය අගය අඩු වුණාට දක්ෂ අය ගොඩක් ඉන්නවා. සාමාන්‍ය පිරිමින්ට වඩා දක්ෂ ගැහැණු ඉන්නවා නමුත් ඒ ක්ෂේත්‍රයේ ටොප් ඉන්න පිරිමින් ට වඩා ටොප් ඉන්න ගැහැණු ඉන්නේ පහලින්.