ලැජ්ජයි මහරජ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඇයි බන් බොරු චෝදනා දාලා SF post එකේන් අයින් කරානේ :(
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මේව බලු වැඩ. සරත් ෆොන්සේකා කියන දේශපාලකයට ගරු නොකලත් සරත් ෆොන්සේකා කියන හමුදාපති වරයාට හැමෝම ගරු කල යුතුය. ඉතිහාසය වෙනස් කරන්න කාටවත් බැහැ.

    100000% TRUE
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලට මොලේ හොද නැද්ද යකුනෙ,ෆොන්සෙකව කොඩ් මාශල් කරල තියෙන්නෙ.තරු ගැලෙවුවට පස්සෙ පින්තුර ගහන්ඩ පිස්සුද. :P:P

    මේ ඕයි Use Your Common Sense. තරු හතරේ ජෙනරාල් කෙනෙක්ව කොහොමද බන් අඩු රෑන්ක් එකක නිලධාරියෙක් කොර්ට් මාර්ෂල් කරන්නේ කියපන්කො බන්. එකත් උඹේ බනිස් කතාව වගේ. ඔව් උඹලගේ මහා එකාට කොටියා වීරයා කරන්ඩත් පුළුවන් වීරයා ද්‍රෝහියා කරන්ඩත් පුළුවන්. ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැඳපු උන්ට මෙතන විහිළු සපයන්නේ නැතුව. :lol::lol::lol:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මේ ඕයි Use Your Common Sense. තරු හතරේ ජෙනරාල් කෙනෙක්ව කොහොමද බන් අඩු රෑන්ක් එකක නිලධාරියෙක් කොර්ට් මාර්ෂල් කරන්නේ කියපන්කො බන්. එකත් උඹේ බනිස් කතාව වගේ. ඔව් උඹලගේ මහා එකාට කොටියා වීරයා කරන්ඩත් පුළුවන් වීරයා ද්‍රෝහියා කරන්ඩත් පුළුවන්. ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැඳපු උන්ට මෙතන විහිළු සපයන්නේ නැතුව. :lol::lol::lol:

    eka thami ban me bath kana harakta oya tika therenne nene
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඕයි Use Your Common Sense. තරු හතරේ ජෙනරාල් කෙනෙක්ව කොහොමද බන් අඩු රෑන්ක් එකක නිලධාරියෙක් කොර්ට් මාර්ෂල් කරන්නේ කියපන්කො බන්. එකත් උඹේ බනිස් කතාව වගේ. ඔව් උඹලගේ මහා එකාට කොටියා වීරයා කරන්ඩත් පුළුවන් වීරයා ද්‍රෝහියා කරන්ඩත් පුළුවන්. ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැඳපු උන්ට මෙතන විහිළු සපයන්නේ නැතුව. :lol::lol::lol:
    මොකද යකො බැරි ඔය එලෙවුවෙ ලස්සනට.:lol::P:Pඔය ගොන් තර්කෙ දැම්ම ෆොන්සෙකගෙ මොට්ට නිති වේදියො ටික.හමුදා උසාවියෙ නඩු අහල එක යවන්නෙ විධායක ජනාධිපතිතුමාගෙ අනුමැතියට,විධායක ජනාධිපතිතුමා අස්සන් කරාට පස්සෙ තරු 4 නෙමේ 10 එකත් බලු වෙනව,:lol::Pවිධායක ජනාධිපතිතුමාගෙ අස්සනට ඉහලින් කිසිම නිතියක් වලන්ගු නැ,තේරුනාද බොට දැනගෙන කියපිය වස්ස.:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකද යකො බැරි ඔය එලෙවුවෙ ලස්සනට.:lol::P:Pඔය ගොන් තර්කෙ දැම්ම ෆොන්සෙකගෙ මොට්ට නිති වේදියො ටික.හමුදා උසාවියෙ නඩු අහල එක යවන්නෙ විධායක ජනාධිපතිතුමාගෙ අනුමැතියට,විධායක ජනාධිපතිතුමා අස්සන් කරාට පස්සෙ තරු 4 නෙමේ 10 එකත් බලු වෙනව,:lol::Pවිධායක ජනාධිපතිතුමාගෙ අස්සනට ඉහලින් කිසිම නිතියක් වලන්ගු නැ,තේරුනාද බොට දැනගෙන කියපිය වස්ස.:P:P

    අනේ ඔව් බන්. උඹේ විධායක ජනාධිපතිගේ ලක්ෂණ. ලංකාවම ලෝකේ ජෝක් එකක් කරනවා. හොරුන්ට පට්ටන් දීලා, වීරයෝ ද්‍රෝහියෝ කරලා, කොටියොන්ට නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් පෝස්ට්. අනේ උඹලා ගැන දුකත් හිතෙනවා බන් වෙලාවකට. :lol::lol::lol::lol::lol:

    මොකෝ බන් උඹලගේ ලොක්කා විධායකේ ඔච්චර එල්ලගෙන ඉන්නේ ඕක රටට හෙනයක් කිය කිය? උඹලම UNP එකට බනිනවා ඒත් උඹලගේ ලොක්කා තාමත් ගෙනියන්නේ UNP එකෙන් ගෙනාපු විධායක බලේ.:lol::lol::lol::lol: බලේට රහ වැටිලා:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඔව් බන්. උඹේ විධායක ජනාධිපතිගේ ලක්ෂණ. ලංකාවම ලෝකේ ජෝක් එකක් කරනවා. හොරුන්ට පට්ටන් දීලා, වීරයෝ ද්‍රෝහියෝ කරලා,කොටියොන්ට නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් පෝස්ට්. අනේ උඹලා ගැන දුකත් හිතෙනවා බන් වෙලාවකට. :lol::lol::lol::lol::lol:

    මොකෝ බන් උඹලගේ ලොක්කා විධායකේ ඔච්චර එල්ලගෙන ඉන්නේ ඕක රටට හෙනයක් කිය කිය? උඹලම UNP එකට බනිනවා ඒත් උඹලගේ ලොක්කා තාමත් ගෙනියන්නේ UNP එකෙන් ගෙනාපු විධායක බලේ.:lol::lol::lol::lol: බලේට රහ වැටිලා
    :lol::lol::lol:
    මේ මොකක්ද බන් මේ වැල් වටාරම් ලොකයයි.නිදහස් පක්සෙට මොක උනත් මට මොකද බන්,විදායක ජනාදිපති කම ගැන නෙමේනෙ ත්‍රෙඩ් දැම්මෙ අනෙ මන්ද :confused:දැන් කො මෙකෙ ෆොන්සේක.:confused::lol:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ මොකක්ද බන් මේ වැල් වටාරම් ලොකයයි.නිදහස් පක්සෙට මොක උනත් මට මොකද බන්,විදායක ජනාදිපති කම ගැන නෙමේනෙ ත්‍රෙඩ් දැම්මෙ අනෙ මන්ද :confused:දැන් කො මෙකෙ ෆොන්සේක.:confused::lol:

    උඹටත් දැන් අමතක වෙන ලෙඩේ බෝ වෙලාද? කව්ද දැන් විධායක ජනාධිපති අනුමැති කම් ගැන පඩ යැව්වේ? මමද? :rolleyes::rolleyes::rolleyes:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පපුවක් තියෙන මිනිහෙක්ට මේවගේ බලු අසික්කිත වැඩ කරන්න බෑ. මුන් ටික නම් මැද මුලනේ සක්කිලි බල්ලෝ ටිකක්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පපුවක් තියෙන මිනිහෙක්ට මේවගේ බලු අසික්කිත වැඩ කරන්න බෑ. මුන් ටික නම් මැද මුලනේ සක්කිලි බල්ලෝ ටිකක්.

    :yes::yes::yes::yes: ඔය සක්කිලි බල්ලෙකුත් උඩින් උඩු බුරන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹටත් දැන් අමතක වෙන ලෙඩේ බෝ වෙලාද? කව්ද දැන් විධායක ජනාධිපති අනුමැති කම් ගැන පඩ යැව්වේ? මමද? :rolleyes::rolleyes::rolleyes:
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්:confused::confused::confused:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්:confused::confused::confused:

    කොහේ යන මල්ලේ පොල්ද බන්???

    හැමෝම දන්නවා උඹ ඇරෙන්ඩ මහ රජා කොච්චර ගුණමකුවෙක්ද කියලා. හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කාරයෙක්. අනුරාධපුර ජයශ්‍රී මහා භෝධියට ගිහින් දන ගහලා වැන්දට වැඩක් නැහැ බන් මනුස්ස කමක් කියලා දෙයක් තියෙන්ඩ ඕනේ. ඔච්චර යුද්දයක් කරලා දිනලා දීපු මනුස්සයාට බොරු නඩු දාලා හිරේ දාන්ඩ තරං මහා එකා දරුණු උනා. මහා එකාට ගොට්ට ඇල්ලුවානන් අදත් ෆොන්සේකා වෙන රටක තානාතිපති කෙනෙක් වෙන්ඩ තිබුණා.