ලැජ්ජයි මහින්ද...

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ජාතිවාදියා;17721151 said:
    SSP ප්‍රේමලාල් රනගලගේ පුතා දෑන් පෑයකට කලින් දෑමු ස්ටේටස් එක:angry::angry::angry:

    10429270_1760325560859344_8327803739829381812_n.jpg
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    View attachment 57339
    ඔබ සිංහලයෙක් නම් මෙයින් ඔබට බොහෝ දේ සිතිය හැක..තාම දින දෙකක් ගතවූවා පමණි...මොනවා නැතත් අසාද් සාලි මහත්තයෝ ඔබේ කථාව නම් ඇත්ත...ඔබට තේරෙන මේ ඇත්ත අපේ කාලකණ්නි සිංහලයින්ට තේරෙන් නැති එකයි ගැටලුව...උන් දන්නේ ඇත්ත තේරුම් නොගෙන, වාද-විවාද කරන්න විතරයි...

    සිංහල තේරෙන්නේ නැති බුරුවා!

    "මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය දෙමල , මුස්ලිම් ජනතාවගේත් ජයග්‍රහණයක්"


    ඔය කියන්නේ සිංහල මිනිස්සුන්ගේ විතරක් නෙවේ, හැමෝගෙම කියලා! අනේ යකෝ, උඹලට හුනූ බිජ්ජකට වඩා ලොකු මොලයක් තිබ්බනං ලෝක හොරෙකුට ජනාධිපතිකම දෙන්න නටනවද?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    "මරල හරි ගත්තෙ නැත්තෙ මොකෝ?" - මහින්ද පාක්ෂිකයන් පිළිබඳ සත්‍යය - https://www.facebook.com/video.php?v=353476444836458

    මේවගේ කාලකන්නියෝ ද මේ රටේ ඉන්නේ?
    මේ රට විනාශ කරන්නේ කවුද යන වග පැහැදිලියි.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17721151#post17721151"]ලැජ්ජයි මහින්ද...[/URL]  01-11-2015 02:17 PM palahutto yanna 
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17721902#post17721902"]ඉරෝෂන් වහාම කවුන්ට් එක...[/URL]  01-11-2015 12:45 PM -
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17721151#post17721151"]ලැජ්ජයි මහින්ද...[/URL]  01-11-2015 12:39 PM looool boru dan da epa vesiye ape thaththath army officer kenek ehema kisima deyak vela ai ubala mehema boru danne ? 
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17721871#post17721871"]හමුදා කුමන්ත්‍රණයක්...[/URL]  01-11-2015 12:12 PM no more bodubala sena sinhala rawa. dan warenko siuru dagena  
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17712578#post17712578"]තෙරැවන් සරණයි![/URL]  01-10-2015 12:06 AM puka
    Ridila bayiyanta :lol::lol::lol:

    meke ekek dala thiyenaw auge thaththa army officer kenek kiyala. sure uth me kumanthraneta hawul desha drohiyek. maha rajage gottek. :growl::growl:
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මහින්ද කියන්නෙ මන් කැමතිම පුද්ගලයෙක් එත් දැන් කතා කරන හැටි බලපන්කො කැමැත්තෙන් නම් නෙවෙයි අයින් වෙලා තියෙන්නෙ මට පේන විදියල ඒ මදිවට ජාතිවදයත් අවුස්සනවද මන්ද මේ මනුස්සයාට මොනා උනාද මන්දා.
     

    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    සිංහල තේරෙන්නේ නැති බුරුවා!

    "මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය දෙමල , මුස්ලිම් ජනතාවගේත් ජයග්‍රහණයක්"


    ඔය කියන්නේ සිංහල මිනිස්සුන්ගේ විතරක් නෙවේ, හැමෝගෙම කියලා! අනේ යකෝ, උඹලට හුනූ බිජ්ජකට වඩා ලොකු මොලයක් තිබ්බනං ලෝක හොරෙකුට ජනාධිපතිකම දෙන්න නටනවද?


    බලාගෙන ගියාම මුන් තමයි ජාතිවාදය අවුස්සන්නෙ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බලාගෙන ගියාම මුන් තමයි ජාතිවාදය අවුස්සන්නෙ..

    ලස්සනම වැඩේ කියන්නේ, ලංකාවේ ජාතිවාදී වලි තියන කාලේ දකින්නවත් හිටපු නැති එවුන්! :P