ලැජ්ජයි_බ්‍රෝ

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    කෙල්ලොන්ගෙ හෙළුවයි ගොන් ජෝක්ස් දාගෙන අපිට ආතල් දෙන්න උන් ෆුල් ටයිම් බැහැලා වැඩනේ. මාසේ ජීවත් වෙන්න සල්ලිත් එපැයි ඉතින්. ඕවා සේරම අන්ලයික් කරපල්ලා. කවදාවත් ශෙයා කරන්න එපා.

    Sirama kathawa
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දැන් ෆේස්බුක් පේජ් කියන්නෙත් නිකන් රුපවාහිනි චැනල් වගේ රටට ප්‍රවෘත්ති, අදහස් බෙදන, රටේ ජනමතේ හදන ප්‍රධාන තැන් වෙලා නේ. අපි උන්ව උස්සනවා, උන් අපිට ගණන් උස්සනවා :D

    :yes::cool:;) sira kathawa katus.. 5+
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබට පිස්සුද යකෝ ලංකවේ fb page කාරයොන්ට දෙකට නැවෙන්න ගිය අම්ම හරි විකුණලා like ගන්න වේසිගෙ පුතාලා ටිකක් ඉන්නේ

    :lol: